ඔන්න එහෙනම් මගේ කතාව

Gaara

Junior member
  • May 31, 2013
    237
    9
    18
    Desert
    ඔන්න එහෙනම් මගේ කතාව

    ආයුබෝවන් හැමෝටම. :D ඔන්න මමත් අද ඉඳන් එලකිරි එකට එකතු උනා. අද ඉඳන් කියල කිව්වට ඉතින් මම මේකට එච්චර අලුත් කෙනෙක් නම් නෙවෙයි. :) එලකිරි එන්න පටන් අරන් දැන් අවුරුද්දක් විතර වෙනවා. ඉඳලා හිටලා එනවා. ඇවිල්ලා ඉතිං අලුත් නිවුස් තිබුනොත් බලනවා. තව එලකිරි බුවාලා දාන ලස්සන ලස්සන ගල් වල, කඳු ගැට වල, ආවාට වල, සානු වල පින්තූර එහෙමත් බලලා යනවා. :P :P ඉතිං මටත් හිතුනා official විදියටම account එකක් එහෙම හදාගෙන එලකිරි සමාජයට එකතු වෙන්න. :D

    එලකිරි එකේ ගොඩක් කට්ටිය ඉන්න නිසා එක එක විදිහෙ දේවල් පෝස්ට් කරනවා. ඒක නිසා ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා. මමත් ඉතිං ඒ හැටි දෙයක් දන්නෙ නැහැ. ඒත් ඉතිං මම දන්න දේවල් මට පුලුවං විදිහට එලකිරි එකත් එක්ක බෙදාගන්නම්. එහෙනම් හැමෝටම ජය වේවා..!!! :cool:
     
    • Like
    Reactions: sandaru1rox

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    welcome-68.gif