
Ayyalagen udawwak ona, Yamaha DT125 Bike ekakata hoda medium beat ekak tiyana silencer ekak da ganna ona, hoda thanak dannawada ganna?![]()
කොළඹ ජයන්ත වීරසේකරමවතේ කඩවල් වල බලන්න...... නමුත් 250 වලට වගේ එන ඒවා කට ගොඩක් ලොකු ඒවා දන්නා එපා සද්දෙත් නැහැ තෙල් කරන එක නැත්තටම නැති වෙයි...!
එකක්, හොද එකක් කීයක් වගේ වෙයිද??? 