වැස්සට චූ හිරකරන් ඉන්නේ හැටි-පඩ වලින් පසු

gepa

Well-known member
  • වැස්සට චූ හිරකරන් ඉන්නේ හැටි-පඩ වලින් පසු

    පඩ පිලිබඳ ලිපි පෙලක් ඔබ වෙත ගෙන ආපු බව ඔබට මතක ඇති..ඒ ලිපි පෙලේ දිගුවක් විදියට චූ ගැනත් කතා කරන්න හිතුවා...මුලින්මා කාටත් වැදගත් වෙන චූ සම්බන්ද කාරනවක් කතා කරන්නයි අපි දැන් හදන්නේ..ගොඩක් දෙනාට චු හිර කරන් ඉන්න උනොත් දැඩි අපහසුතාවකට පත් වෙලා ඉන්න සිද්ද වෙනවා.ඔහොම ඉන්න අතරේ චූ කරන්න තැනක් හොයා ගන්නකං චු හිර කරන් ඉන්න පොඩි ටිප්ස් ටිකක් තමයි මුලින්ම කියන්න යන්නේ


    ගොඩක් දෙනෙක් චූ බර උනාම සුලු සහනයක් උදෙසා චුට්ටක් චු කලිසමේ යවා ගන්නවා..ඒත් ඒ දේ සුදුසු නෑ..ලෝඩ් එක වැඩි උනොත් කලිසමේ ම යන්න පුලුවන්.ඒක හංදා හෙමිහිට අතින් මුත්රා වාහිනිය අතින් තද කර වසා දැමීම සුදුසුයි..ඒ අතර අනෙක් මාංශ පේශි ලිහිල් කරන්න..ඒ අතර උකුල් ප්රදේශය සහ යටි බඩ හැකිතාක් ලිහිල් කරන්න...

    ශරීරයේ අවයව වල හැඩයන් චූ බර වැඩි නොවෙන අයුරට පවත්වා ගන්න.කිසිම විටෙක බඩේ පහල කොටස තද කරන්න එපා.හිටගෙන ඉන්නවා නම් කකුල් දෙක ක්රොස් කරන් ඉන්න..වාඩි වෙනවා නම් කකුල් ක්රොස් කරල ඉඳගන්න එපා.
    ඒ වගේම කකුල් දෙක හැකි තරම් දුරට ඈත් කරන් හිටියාමත් ඔබට යම් තාක් ද්රකට චූ හිර කරන් ඉන්න පුලුවන් වේවි..මේක ම්ලින් අපහසු කාර්යක් වගේ දැන්නත් තත්පර 20ක් වගේ යනකොට පහසුවක් වෙයි
    යටි බඩ ඇතුලට මිරිකන්න,කිසිවිටෙක ඉදිරියට නැවෙන්න එපා..
    හැකිතාක් උනුසුම් වෙන්න..රෙද්දක් තියෙයි නම් ඒක පොරවගන්න..උනුසුම් කරගන්න එක ගොඩක් හොඳයි..මේකෙදි වෙන්නේ ඔබේ ශරීරයේ උශ්නත්වයේඅදි ශක්තිය අවශ්ය වෙනවා මුත්රාශයට යුරින් තබා ගන්න..
    කිසිම විටෙක ශරීරය හොල්ලන්න යන්න එපා..එක්කො එක තැනක ඉඳගෙන ඉන්න..ඉන්න ආකාරය විටෙන් විට වෙනස් කරන්න යන්න නම් එපා..සන්සුන් වීම රෙද්දේ චූ නොකරගැනීමට ලොකු පිටුවහලක්.

    චූ බරක් හැදුනු වෙලාවට වතුර ගැන හිතන එක නවත්තන්න...දිය ඇලි වැස්ස ගැන හිතන එකෙන් වෙන්නෙ ඔබේ මුත්රාශය තව දුරටත් පිම්බෙන එක විතරයි...ඒ වගේම චූ කරන තැනක් ගැන හිතන්න එපා..බාතෘම් හිතින් මවා ගන්න එපා..කිසිම විටෙක චූ කරන සිතිවිල්ල,ලැට් පෙනෙන හැඟීම් ඔබේ මනසින් ඈත් කරගන්න එක අන්ඩවෙයාර් එක තෙමා නොගැනීමට හේතු වෙනවා..
    චූ කරන තාක් කිසිම දෙයක් බීමට ගන්න නම් එපා..
    හිනා වෙන්න හදන්නත් එපා..ඒ ව්ගේම සත්ටු උනු දේවල් ගැන හිතන්න යන එකත් බයානකයි..සාමාන්්යයෙන් හිනා වෙනකොට මාංශ පේශි ඇකිලෙනවා..එතකොට මුත්රා වාහිනි වලට පීඩනයක් ඇති වෙලා චූ යන පුලුවන් කලිසමේම

    ඕවා තම්යි අදට චු ගැන කියන්න තියෙන්නේ..මේ වැස්ස දවස් වල ටිකක් හරි ප්රයෝජනවත් වෙන්න ඇති කියලා හිතනවා..වැදගත් කියලා හිත්නා නම් රෙප් දුන්නාට කාරි නෑ....නැවතත් චූ ත්රේඩ් එකකිං හමු වෙමු...
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    "ගොඩක් දෙනෙක් චූ බර උනාම සුලු සහනයක් උදෙසා චුට්ටක් චු කලිසමේ යවා ගන්නවා.."

    ehema karana unuth innwada??? :P

    tfs!
    +7