අමනුස්සයෙක්ගේ හිස් කබලක්ද?

dissagm

Member
Jun 17, 2012
882
131
0
අමනුස්සයෙක්ගේ හිස් කබලක්ද?

942566_534569739935236_1331089935_n.jpg


ඇත්තටම මේක අඩු වයසින් මිය ගිය කුඩා දරුවෙක්ගේ හිස් කබලක්. කටේ තියෙන්නේ කිරි දත්. ඒවා හැලුනම තමා හිමිහිට යටින් තියන නියම දත් සෙට් එක උඩට මතු වෙන්නේ.

යටින් තියෙන්නේ වැඩුණු කෙනෙකුට ගැලපෙන නියම ප්‍රමාණයේ දත්. ඒවා මතු උනාට පස්සේ ආපහු වැඩෙන්නේ නෑ. පොඩි වයසට ගැලපෙන මුලින් පොඩියට කිරි දත් ඇවිත් නියම වයස ආවම තමා ඒ දත් හැලිලා ඔරිජිනල් දත් සෙට් එක මතු වෙනවා.

මේක දැක්කම බය හිතුනට අපි හැමෝගෙම දත් ටික පොඩි කාලේ තියෙන්නේ මෙහෙම තමයි.

copy from https://www.facebook.com/Sinhalapedia?ref=stream
 
Last edited: