සාදරයෙන් පිළිගන්නවා එළකිරියට....!!!

Manash

Well-known member
  • Sep 17, 2009
    8,180
    1,892
    113
    C:\
    EK එකේ රජ්ජුරුවෝ වැහි වැහැල දැන් :lol:
    anyway we warmly welcome you bro :)
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    welcome to the hell :)

    Welcome to the jungle :)

    :no::no:

    Conversation started today

    20:46
    ** Laknath
    EK eke inna saho kenek needa ?

    20:47
    Ashoka **
    නැහැ මචන්

    20:47
    ** Laknath
    ehemada
    ehenam ?

    20:48
    Ashoka **
    ඔව් මම එක්කෙනෙක්ව ඇඩ් කරා පස්සෙ එයාගෙ යාලුවො ඔක්කොටම රිකුවෙස්ට් යැවුවා"
    ඔය අය ඔක්කොම එලකිරියෙ ඉන්න අයද?

    20:49
    ** Laknath
    nehe ban
    okkoma ehema newei

    20:50
    Ashoka **
    ඔකේ එහෙනම් මම ප්‍රශ්නයක් උනෙ නැහැ නෙද? මචන් කරදරයක් වගෙ නම් සමා වෙන්න මම එ ගැන හිතුවෙ නැහැ

    20:50
    ** Laknath
    oya EK eka gena danne nedda ?

    20:50
    Ashoka **
    එලකිරි නෙද

    20:50
    ** Laknath
    EK ekata join wennako
    eeka honda site ekak:D
    me balanna
    http://www.elakiri.com/forum/showthread.php?t=1055235

    20:51
    Ashoka **
    මම පොස්ට් කියවනවා මචන් එකෙ කුනුහරප විතරයි තියෙන්නෙ අපිට යමක් කරන්න නැහැ මචන් එකෙ

    20:52
    ** Laknath
    ehema nehe sahooo
    honda ewwa godak tiyenawa

    Ashoka **
    එහෙමද?

    20:52
    ** Laknath
    EK eke ID ekak nedda ?

    20:53
    Ashoka **
    මම දැක්කා කිහිප දෙනෙක්ම කුනුහරප කියනවා විතරයි අර මහෙශ්ද කවුද කියන කෙනා විඩියො හිටන් දාලා කුනුහරප කියනවා නෙද
    නැහැ හදන්න හිතුනෙ නැහැ
    මම සයිබර් වල ගොඩාක් කල් නෙමෙ අලුතෙන් ඩොංගල් එකක් අරන් නෙට් ආවෙ
    මාස 3යි තවම

    20:54
    ** Laknath
    join wenna bro... honda dewal witarak aran balanna
    igena ganna oone dewal godai