300MB~Encode~කරමු

NJK4EVER

Well-known member
  • Apr 14, 2009
    1,518
    130
    63
    Colombo
    process eka tikak wenas welada kiyala check karala balanawada... MEGui eka install wune na. just extract wuna witharai.. program eka open wenawa. and no updates. up-to-date lu..
     

    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    good post machan. sehenna mahansiwela hodata wisthara karala liyalaa thiyanawaa... thanks a lot.
    adata mage rep iwaralu. eth onna magen 5 * rating ekak...
     

    ElaRosa

    Junior member
  • Feb 15, 2013
    265
    16
    18
    හැමෝටම වටිනවා, හොඳම දෙයක්...

    එක ප්‍රෝග්‍රෑම් එකකින් මේක කරනවා කියලා සාමාජිකයින් රවටන අයටත් වටිනවා:P
     

    Killer_K2

    Active member
  • Jan 26, 2015
    195
    29
    28
    Sri Lanka
    තැන්කියු මචෝ ..... ගොඩක් වටිනවා මේක .... මම හොය හොය හිටපු දෙයක් ...
     

    gehan9229

    Active member
  • Dec 19, 2007
    521
    142
    43
    Kurunegala
    41789_116867725028621_5806_n.jpg

    මේක මං ගොඩ කාලෙක ඉදන් දාන්න හිටිය thread එකක්... mkv වලට චිත්‍රපටි encode කිරීම
    ඒත් මේ වැඩ අස්සෙ දාන්න හම්බුනේ නෑනෙ..ඔන්න ඉතින් ඒකට වෙලාව :)

    මුලින්ම කියන්න ඕන මේක අලුත් දෙයක් නම් නෙවෙයි..ඒත් ගොඩක් කට්ටිය දන්නේ නෑ..මං දන්න විදියට මේ ගැන සිංහලෙන් ලියැවුන එකම tutorial එක තමයි මේක :rolleyes:
    මේ ක්‍රරමයට තමයි ලෝකෙ ඉන්න සුපිරිම mkv Encoders ලා වන Ultrascorp, .rony., Sun, Team TDK, Coolvin, BoB, ShAaNiG චිත්‍රපටි encode කරලා අපේ අතට හම්බවෙන්නෙ :yes::yes:

    වැඩි කතා නැතිව වැඩේට බහිමු එහෙනම් :D :P

    මේකට අපිට software 5ක් ඕන වෙනවා
    මම මේ පහල දාලා තියෙන ඒවා මුලින්ම download කරගන්න


    1) MeGUI

    Download
    Code:
    http://www.softpedia.com/get/Multimedia/Video/Encoders-Converter-DIVX-Related/MEGUI.shtml

    2) AviSynth

    Download
    Code:
    http://www.softpedia.com/get/Multimedia/Video/Video-Editors/AviSynth-Final.shtml

    3) Nero AAC Codec

    Download
    Code:
    http://www.nero.com/eng/downloads-nerodigital-nero-aac-codec.php

    4) K Lite mega codec pack

    Download
    Code:
    http://www.codecguide.com/download_k-lite_codec_pack_mega.htm

    5) .net framework 2.0

    Download
    Code:
    http://www.microsoft.com/downloads/details.aspx?FamilyID=0856EACB-4362-4B0D-8EDD-AAB15C5E04F5&displaylang=en

    මුලින්ම මේ ටික ඔක්කොම download කරගන්න
    ( K Lite pack එක හරි CCCP එක හරි කලින් දාලා නම් තියෙන්නෙ දැන් දාන්න ඕන නෑ. ඒ වගෙම .net framework එකත් already installed නම් ඒක කරන්න ඕනත් නෑ)


    පියවර 01

    MeGUI open කරගන්න..open කරලා සාමාන්ය software එකක් වගෙ install කරන්න
    දැන් MeGUI එක open කරන්න..අහයි AviSynth
    detect කලේ නෑ..install/download කරන්නද කියලා..ඒක No කරන්න
    දැන් options කියන tab එකට ගිහින් MeGUI එක සම්පූර්නයෙන් update කරන්න


    2cordhu.jpg

    update වෙනකොට මෙන්න මේ වගේ import window එකක් එයි
    ඒකෙ මේ අන්තිමට තියෙන option හැර අනික් ඔක්කොම ටික් කරලා OK කරන්න


    1zlg2vk.jpg

    මේ වගෙ වෙන තව import windows 2ක් එනවා
    ඒවගෙ නම් ඔක්කොම options ටික් කරලා OK කරන්න..
    overwrite කරන්න ඇහුවොත් overwrite කරන්න
    දැන් ඒ වැඩෙ හරි

    පියවර 02

    AviSynth එක install කරගන්න
    මුකුත් settings හදන්න නැහැ


    පියවර 03

    දැන් download කරගත්ත Nero AAC Codec rar file එක C:\Program Files\megui ඇතුලට ගිහින් extract කරන්න
    ඊට පස්සෙ මේ වගෙ executable files 3ක් එයි
    එවා double click කරලා execute කරන්න


    10ygyv9.jpg

    දැන් මූලික පියවර ටික හරි
    දැන් කොම්පීටරේ restart කරලා ගන්න


    පියවර 04

    දැන් MeGUI එක ආයෙ open කරගන්න
    Ctrl + R ඔබන්න.නැත්තම් Tools --> AVISynth Script Creator click කරන්න
    එතකොට AVISynth Script Creator එක open වෙයි

    දැන් මේ විදියට video file එක open කරලා settings හදන්න


    5vn33q.jpg

    දැන් ආයෙ MeGUI window එකට එන්න
    ඒකෙත් මෙන්න මේ විදියට settings හදාගන්න


    2iw3l7d.jpg

    A,B - මේවායෙ කිසි වෙනසක් නොකර මේ විදියටම තියාගන්න
    C - 264x Scratchpad තෝරන්න
    D - File format එක MKV කරන්න
    E - Audio input එකට අපි Video එක විදියට input කරපු file එකම දෙන්න
    F, G - රූපයෙ පෙන්නලා තියෙන විදියට මේ Audio settings හදාගන්න ( කලින් හරියට Nero AAC codec execute කලේ නැත්තම් මේ codec එක පෙන්නන්නෙ නෑ )
    H - දැන් Auto encode කියන එක ඔබන්න


    2e54oax.jpg

    A - මෙතනින් ආයෙමත් Container එක MKV කියලා තොරන්න ( Default තිබ්බෙ නැත්තම් )
    B - Output file එකට තමන්ට ඕන location එකක් සහ නමක් දෙන්න
    C - Drop down arrow එක click කරන්න
    D - Select size click කරලා තමන්ට කැමති Size එකක් දෙන්න


    Tip : As per the experts who has invented this...

    100MB = 30 Mins
    200MB = 60 Mins
    300MB = 90 Mins etc.

    දැන් ඒ වැඩෙ හරි
    දැන් යන්න Queue කියන tab එකට..ගිහින් start කියන button එක ඔබන්න
    ඊට පස්සෙ අපේ file එක encode වෙන්න පටන් ගනී


    rshh6v.jpg

    Encode වෙන එකේ වේගය රඳා පවතින්නේ අපේ Processor එකේ speed එක මත
    හොඳ processor එකක් නම් ඉක්මනට encode වෙනවා
    මගෙ i3, 2.27 Ghz processor එකේ 350MB, 120MB වලට encode වෙන්න විනාඩි 22ක් ගියා :baffled:


    කරුණාකරලා Pentium 4 3.0Ghz processor එක හෝ ඊට අඩුවෙන් තියෙන අය මේක අත්හදා බලන්න එපා :no::no:
    මොකද මේකෙන් encode වෙනකොට CPU එක 100% use කරනවා
    මං නම් Dual core තියෙන අයටත් මේක අනුමත කරන්නේ නෑ
    බලන්න මගේ i3 processor එක කොච්චර busy ද කියලා :rolleyes:


    1pa2rb.jpg

    ඔන්න එහෙනම් මගෙ එලකිරි යාලුවොන්ටත් මේක අත්හදා බලන්න පුලුවන් වෙයි :rofl:
    ලග තියෙන DVD, AVI files එහෙම තියෙනවනම් encode කරලා බලන්න
    නියම MKV Quality එක ගන්න පුලුවන් මේකෙන් විතරයි :D


    Subtitles දාගන්න ඕන නම් මෙන්න මේ software එක dl කරලා මේ විදියට වැඩේ කරගන්න
    හැබයි file එක encode උනාට පස්සෙ තමා ආයෙ දාන්න වෙන්නේ :dull:


    Download
    Code:
    http://www.bunkus.org/videotools/mkvtoolnix/win32/mkvtoolnix-unicode-4.3.0-setup.exe

    wjug7q.jpg

    කලින් threads වගෙම මේක හදන්නත් ගොඩක් මහන්සි උනා
    ඒ හින්දා යම් දැනුමක් ලබා ගත්තා නම් ස්තූතියි කියලා යන්න..ඒක තමයි ලබන ලොකුම සතුට :nerd::D


    මේ සම්බන්ධ ලිපි ලබා දුන් 300mb united සහ Team TDK කන්ඩායම් වල සාමාජිකයින්ට ස්තූතිය !!!
    thanx
    maara wedagath
    kawuruth nokiyana watina denumak!