මචං බයික් එකක් සර්විස් එකට දැම්මාහම (මම කියන්නේ ඩේවිඩ් පිරිස් එකේ) උන් මොනවයින්ද බයික් එකේ එලිය සුද්ද කරන්නේ. ටයර් උනත් අලුත් එවා වගේ ලස්සනට තියෙන්න මොනවද ගාන්නේ
food city eke tiyenawa tire polish tikak gaapan...
rim eketh gaapan black colour nam
body ekata gaane nam wax ekak
Rs 500k withara podi can ekak
mage laga tiyenne meka
kannadiya wage enawa hodata athilluwama
davidi peiris eke un gaanne mey dekama nemei un bulk ganne monawa hari un branded ewa..
Last edited:


