^ නරුම පියෙක් - කාලකන්ණි හු*තේක් ^
13න් හැවිරිදි තම දියණිය අවුරුදු 8ක් පුරා කෙළෙසූ නරුම පියෙක් බන්දනාගාරයට
පානදුර මාදුපිටියේ පදිංචි සිවුදරු පියෙකු වන මොහු වයස අවුරුදු 13ක් පමණ වන තම වැඩිමහල් දියණිය දුෂණය කර ඇත. අසභ්‍ය චිත්‍රපට හා සගරා පෙන්වමින් විටින් විට අවුරුදු අටක් තිස්සේ මෙම දැරිය දුෂණයට ලක් කර ඇති අතර, පානදුර පොලිසිය වෙත ලැබුණු රහසිගත තොරතුරකට අනුව මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.පානදුර වැඩ බලන මහේස්ත්‍රාත්වරිය ඉකුත් 19වන දින දක්වා මොහු රක්ෂිත බන්දනාගාර ගත කර ඇති අතර සැකකරු අත්අඩංගුවට පත්වන අවස්ථාවේදී ඔහුගේ නිවසේ තිබී උපත් පාලන කොපු 7ක් හා අසභ්‍ය සගරා කීපයක්ද සොයාගැනීමට හැකි වූ බව පොලිසිය පවසයි.
මැයගේ මව විදේශ ගතවූ පසු අනෙකුත් සොයුරියන් තිදෙනා බලාගෙන ඇත්තේ මෙම දියණිය හා ආච්චි අම්මා වන අතර, ආච්චි අම්මා නිවසේ නැති අවස්ථාවන් වලදී තම පියා විටින් විට තමා සමග ලිංගිකව හැසිරුනු බව පොලිසියට පවසා ඇත. දැනට පානදුර පෞද්ගලික රෝහලක මෙම දැරිය ප්‍රතිකාර ලබමින් සිටින අතර මේ ගැන වැඩි දුර පරීක්ෂණ කටයුතු පානදුර අපරාද විමර්ශන අංශයේ ස්ථානාදිපති ඉන්ද්‍රජිත් මහතාගේ උපදෙස් පරිදි ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් සිදුකරනු ලබයි.
මොනවද බං මේ වෙන්නේ රටේ ?????????
source -

මොනවද බං මේ වෙන්නේ රටේ ?????????source -