Scruvy ගැනත් හිතපල්ල !!!
කවුද මේ Scruvy කියන්නෙ? මචන් මම නම් කියන්නෙ Scruvy කියන්නෙ මොන පිස්සුව කෙලියත් හිත හොද කොල්ලෙක් කියල.ඌ උගෙ පාඩුවෙ කාටවත් කරදරයක් නෑතුව ODESK එකේ ජොබ් එකක් කරගෙන ආතල් එකේ ඉන්නව.
මචන් මම එලකිරි එකේ දැක්ක දෙයක් තමා Scruvy ට පරුෂ වචන කියමින් විහිලු කරන එක.පෙලක් උන් මේක කරන්නෙ තමන්ට තියෙන මානසික ආතතිය Scruvy හරහා කුනුහරප කියල පිට කර ගන්න එක.ඔය Scruvy ට අමු තිත්ත කුනුහරප කියල බයිට් කරන් උන් මම නම් හිතන්නෙ මානසික රෝගියො කියල.මචන්ල විහිලුවක් වුනත් කරන පිලිවෙලක් තියෙනව.Scruvy ගෙ අම්මටයි තාත්තටයි අමු කුනුහරපෙන් බනින්ඩ එපා බන්.උබලටත් දෙමව්පියො ඉන්නවනේ. මන් පිලිගන්නව Scruvy ගෙත් යම් වැරදි අඩුපාඩු ඇති.ඒත් මචන් කාත්කවුරුත් නැතිව තනියම ජීවත් වෙන Scruvy ට ඔහොම කුනුහරප කියමින් byte කරන එක හොද නැහැ මචන්ල.
මම එලකිරි එකේ Scruvy ගෙ මානසික මට්ටම තේරුම් අරන් comment කරන එකෙක් විදිහට දැක්කෙ JesonRulez.අන්න ඒ වගේ කෙනෙක්ගෙ හිත රිදෙන්නැතිව හිත සතුටු වෙන විහිලුවක් කරගෙන හිටපල්ලා.
Scruvy කියන්නෙත් මනුස්සයෙක් මචන්ල.
මට කියන්ඩ තියෙන්නෙ Scruvy ට සහ උගෙ දෙමව්පියන්ට පරුෂ වචන කියමින් බනිමින් මෝඩ ආතල් ගන්න එක අද ඉදන් අපි නවත්තමු. උගෙ හිත රිදෙන විහිලු කරන්ඩ එපා මචන්ලා.ඌ එක පිටට පෙන්නුවෙ නැති වුනාට හිත ඇතුලෙන් දුක් වෙනව ඇති.

Last edited: