hamotama godak wadagth mcn godk pin![]()























ඔන්න දැම්මෝ..
මෙයාල ගොඩාක් සිනිදුයි..බූල් ගැලවෙන්නේ නැති තරම්...අර රෙදි පුරවපු ටෙඩී බබාලා වගේ නෙමෙයි සිරාවටම ...
![]()
මෙයා අඩි එකහමාරක් වගේ ලොකුයි..
![]()
![]()
![]()
![]()
මෙයා අඩියක් විතර ලොකුයි
![]()
![]()
![]()
![]()
![]()
![]()
කොහොමද ලස්සනයිද?? මොකද හිතෙන්නේ.. මම අමාරුවෙන් ගොඩයන්න හදන කොල්ලෙක්..මට ඔයාලගේ උපදෙස් ගොඩාක් වටිනවා..!
උඹ ඉස්සරලා සාම්පල් සෙට් 1ක් හදා ගනිං උඹ ගාවා තියෙන හැම ඇදුම් වර්ගෙම 1ක ගානේ දාලා සාම්පල් සෙට් 1ක් හදාගනිං..... ඉස්සරලා ලොකු කඩවල් වලටයි පොඩි කඩවල් වලටයි ගිහින් කතා කරපන් උඹ කතා කරන විදිහ ගැන උඹ ඇදගෙන යන ඇදුම ගැනත් පොඩ්ඩක් සැලකිලිමත් වියන්.... අනිත් 1ක තමා බං බඩු වල කොලිටි 1ක ඒක උපරිමෙන් තියාගන්න බලපං.... මාස 3-4ක් යනකං ඇදගෙන යන්න උඹ ශක්තිමත් වෙන්න ඕනි... මොකද උඹේ ප්‍රඩක්ෂන් 1ක පාරිභෝගිකයින්ට හුරුවෙන්න ඕනි නිසා..... අනිත් 1ක උඹ කිරිබත් ගොඩ ටවුන් 1ක මේ මාසේ 10 වෙනිදා විසිට් කලා නම් ඊලග මාසේත් අනිවා එදාටම විසිට් කරපන්.... එතකොට කඩේ මුදලාලියාට උඹ ගැන විශ්වාසයක් ඇතිවෙන්නේ..... උං චෙක් වලට ඇහුවොත් සතියක් දෙකක් විතර දින දාලා චෙක් ගනින්..... ණයට නම් දෙන්න එපා..... කඩවල් වලින් හදිස්සි ඕඩර් ඉල්ලුවොත් ප්‍රවාහන වියදම බලන්නේ නැතුව ඒ ඕඩර් 1ක ගනිං..... ගොඩක් වෙලාවට කුරියර් කරලා යවන්න පුලුවන්.. ඒතකොට ඒ කස්ටමර් උඹ ගැන තියෙන විශ්වාසේ වැඩි වෙනවා.... මචං වැදගත්ම දේ තමා කවදාවත් කොස්ට් 1කට බඩු දෙන්න එපා.... මොකද උඹට යන අනිවාර්ය වියදම් සෙට් 1ක් තියෙනවා.... ඒ වියදම් ටික කවර් කරන්න වෙන්නේ අපිට ලැබෙන ලාබෙන්...... අපේ ගොඩක් උන් අල කරගන්නේ මෙතනින්.... අපි ලාබේ අඩු කලොත් අපේ අනිවාර්යය වියදම් වලට ගන්න වෙන්නේ අපිට ආපහු බඩු ගන්න තියෙන සල්ලි අනික මචං උඹේ අනවශ්‍ය වියදම් අඩු කරපන් ලාබේ 4ට බෙදලා ඒ 1/4 පරිභෝජනයට 1/4 ඉතුරුම්, අනිත් 2/4 නැවත ව්‍යාපාරයේ ආයෝජනය කරපං...... තුණුරුවන්ගේ සරණින් උඹට වරදින්නේ නෑ බං...... සාධාරනව හම්බ කරපං උඹට වරදින්නේ නෑ..... කොම්පියුටරක් විතරක් තියාගෙන ටයිප් සෙටින් කරලා ජීවිතේ පටං ගත්තු මම අද මටම කියලා ස්ටුඩියෝවක්.... ඇඩ්වර්ටයිසින් ඒජන්සියක්..... මගේම කියලා ප්‍රඩක්ෂන් හවුස් 1ක් තියනවා බං..... ඒ උත්සාහය හින්දා..... කට්ට කාපං.... කවදා හරි උඹ ගොඩ.... බිස්නස් වැටෙයි..... ඒත් අධෛර්ය වෙන්න එපා.... ආය උත්සාහ කරපන් හරි ගියේ නැත්නම් පොඩ්ඩක් වෙනස් කරලා බලපං.... අනිත් අය හිතන්නේ නැති පැති වලිං හිතපං..... එක එක අය එක එක කතා කියයි.... අම්මා තාත්තා සහෝදර සහෝදරියෝ, ගෑණි දරැවෝ ඇරුනම ගොඩක් උන් දියුණු වෙනවට කැමති නෑ..... වැටුනහම හිනා වෙනවා .... එ හෙම වෙද්දි උඹ වැටෙන්න එපා ගට අරගෙන නැගිටපන් ....... වැදගත්ම දේ තමා උඹ ගන්න තීරණ ඒ තිරණ ගද්දි සැරයක් දෙසැරයක් එක එක පැති වලින් හිතලා බලපන්....ඒ තීරණ මත තමයි ව්‍යාපාරයේ පැවැත්ම රැදෙන්නේ...... මගේ උණුසුම් සුභපැතුම්.......[/QUOTE
meka thama matath kiyanna thiyenne.. good luck bro
මචන් මට කඩයක් නැහැ ..මම කඩවල් වලට ගිහින් දානවා..උබට මොන teddy ද ඕන??අඩියේ brown teddy bear..එකෙක් දෙන්නම් මචන් 1000 ....තව ටිකක් ලොකු එකෙක් 1500කට, අනිත් කඩවලත් prices එහෙම අහල බලල ඇතිනේ..(http://ikman(dot)lk/en/soft-teddy-bear-for-sale-colombo)--me wage ekak nemei bn..matath me teddy kenek ganna ona ban.. kiyada? kohenda ganna ona.. tikak loku ekek unath kamak na..


මචන් මට කඩයක් නැහැ ..මම කඩවල් වලට ගිහින් දානවා..උබට මොන teddy ද ඕන??අඩියේ brown teddy bear..එකෙක් දෙන්නම් මචන් 1000 ....තව ටිකක් ලොකු එකෙක් 1500කට, අනිත් කඩවලත් prices එහෙම අහල බලල ඇතිනේ..(http://ikman(dot)lk/en/soft-teddy-bear-for-sale-colombo)--me wage ekak nemei bn..
කිසි අමාරුවක් නැතුව උබට අපහු විකුනන්න උනත් පුළුවන්...උබ කොහෙද ඉන්නේ ගෙනත් දෙන්නම්..හොදයිනම් විතරක් බලල ගනින්. අව්ලක් නැහැ.. මම ඉන්නේ නුගේගොඩ..![]()
matath me teddy kenek ganna ona ban.. kiyada? kohenda ganna ona.. tikak loku ekek unath kamak na..
මචන් උබ කොලබ එන වෙලාවක් කියපන්..මම ගෙනත් දෙන්නම්.. මේ තොග ගණන් වලට මන් දෙන්නේ..එකක් ගත්තත් අව්ලක් නැහැ බන්..na na machan. mata wikunanna ganna neme.. godak gannath neme.. mata ape akkage duwata gift ekak widiyata denna ganna baluwe ban.. mamanam kurunegala ban..

එකකින් මට රුපියල් සීයයි බන් තියෙන්නේ.. දුර එන්න විදිහක් නැහැ එක නිසා..

පුළුවන් මචන්..එත් මාව දන්නෙවත් නැතුව සල්ලි දාන්න බය නැද්ද?? හරි මම මගේ identity card එකක් එවන්නද එහෙනම් ..Machan mama hama masema Galle wala sambodiyata danayak denawa. Asarana kollo kello inne machan. Mea month eke daneta meal ekata amatharawa cloths donation ekakuth denna balaporotthu venawa. Mulin podiyata mema cloths donation eka patan aragena pahuwenakota donation eka lokuwata karanna hope ekak thiyenawa. Mulinma oyage bank account number ekak methennta hari pm ekak hari dala mata evvoth mata puluwan money bank ekata danna. Money labunata pasuwa oyata puluwandha 15 years to 20 years wage age boys and girls lage cloths Galle railway station ekata evanna train eke dala mage namata. Mulinma mama 10000 Rs wala wage nimi adum [shirts, shorts, wage eva] buy karanna balaporotthu venawa. Puluwan nam kiyanna.


----------elakiri ye hodha sinhala kollo kello tikak innawane machan. Eka nisa mama elakiriyata saha sinhala kamata garu karala mama oyawa visvasa karala bank ekata money dannam. Kerena vidiya vitharak mata details tikak denna. Mulinma mama bank ekata money dannadha ? ehema nathnam oya 10000 Rs wala cloths tika set kara gena mata inform kalain pasuwa money bank ekata dannadha ?පුළුවන් මචන්..එත් මාව දන්නෙවත් නැතුව සල්ලි දාන්න බය නැද්ද?? හරි මම මගේ identity card එකක් එවන්නද එහෙනම් ..![]()
මචන් එතනට පොඩ්ඩක් කතා කරලා අහල කියන්න පුලුවන්ද,----------elakiri ye hodha sinhala kollo kello tikak innawane machan. Eka nisa mama elakiriyata saha sinhala kamata garu karala mama oyawa visvasa karala bank ekata money dannam. Kerena vidiya vitharak mata details tikak denna. Mulinma mama bank ekata money dannadha ? ehema nathnam oya 10000 Rs wala cloths tika set kara gena mata inform kalain pasuwa money bank ekata dannadha ?



-------10000 Rs walata hariyana , vatina cloths newe. Labama evath newe. Medium prizes wage thibunoth hodai. wayasaka kattiyakuth inna nisa saram deka thunakuth danna. Vadiyenam ona 15 years 20 years 25 years wage kollo kellanta avasya cloths. Mathaka thiya ganna machan . hariyata adinna nathiwa kollo wagema kelloth innawa. Aka nisa danna girl kenek gen hari ahala girls lata avasya adum kattalaya vena venama parcel karala eka parcel ekakata evanavanam hodai. kollontath shirts kalisam, Mama heta [tomorrow] or aniddha [day after tomorrow] 10000 Rs bank account number ekata dannam.මචන් එතනට පොඩ්ඩක් කතා කරලා අහල කියන්න පුලුවන්ද,
පිරිමි ළමයි කී දෙනෙක්ද? ගෑනු ළමයි කීදෙනෙක්ද?
මොන වගේ අවස්ථාවලට අදින්නද?(සාමාන්‍යයෙන් එදිනෙද අදින්නද නැත්තම් කොහේ හරි යනකොට අදින්න වගේද?)
මිමි ගත්ත ඒවා තියෙනවා ඇති(ඉන උරිස්ස වගේ ඒවා)
නැත්තම් small, medium, large කවලමේ දුන්නොත් sizes මදි වෙලා හරි ලොකු වෙලා හරි කාට හරි නොලැබුනොත් හිත රිදෙන්න පුළුවන් ...
කරදරයක් නැත්තම් ඔය ටික අහල කියන්න..ඔයා එහෙනම් සල්ලි එවන්න මම Acc no එක pm කළා..මොකද අවන්කවම මගේ ලග ඒ තරම් සල්ලි නැහැ![]()
----------elakiri ye hodha sinhala kollo kello tikak innawane machan. Eka nisa mama elakiriyata saha sinhala kamata garu karala mama oyawa visvasa karala bank ekata money dannam. Kerena vidiya vitharak mata details tikak denna. Mulinma mama bank ekata money dannadha ? ehema nathnam oya 10000 Rs wala cloths tika set kara gena mata inform kalain pasuwa money bank ekata dannadha ?
-------10000 Rs walata hariyana vatina cloths newe. Labama evath newe. Medium prizes wage thibunoth hodai. wayasaka kattiyakuth inna nisa saram deka thunakuth danna. Vadiyenam ona 15 years 20 years 25 years wage kollo kellanta avasya cloths. Mathaka thiya ganna machan . hariyata adinna nathiwa kollo wagema kelloth innawa. Aka nisa danna girl kenek gen hari ahala girls lata avasya adum kattalaya vena venama parcel karala eka parcel ekakata evanavanam hodai. kollontath shirts kalisam, Mama heta [tomorrow] or aniddha [day after tomorrow] 10000 Rs bank account number ekata dannam.

ඔයා එක්කෙනෙක්ට සම්පූර්ණ ඇදුම් කට්ටලයක් දෙන්නද බලාපොරොත්තු වෙන්නේ..නැත්තම් එක්කෙනෙක්ට trouser ekak tshirt ekak වගේ දෙන්නද?