මහා කඹ ඇදීමේ තරගය [2014]

ඔබ කොයි පිලේද ?


  • Total voters
    431
  • Poll closed .
Status
Not open for further replies.

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    296129.jpg

    88243432353003766957.jpg


    animated_gif_000_simba_hakuna_matata.gif



    Rovin




    1. gayankuwait
    3. maxxan
    5. SSR@
    7. badyfady
    9. prasad9805
    11. diazkolla
    13. *හාවා*
    15. kputha
    17. mjayanatha
    19. Kasunrock619
    21. ModelSriLanka
    23. $H@v!nK@
    25. dj gamaya
    27. yasiru2k
    29. delmar
    31. 5tech
    33. ilanganthilaka
    35. Honest-killer
    37. dilshan87
    39. nVIDIA
    41. Mr.chachi
    43. Ereshaz77
    45. Harshat92
    47. nmps
    49. Harsh7046

    අපේ කණ්ඩායමේ සැම සාමාජිකයෙක්ම කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් අන්තිම වෙන තුරු සටනේ යෙදෙන බව පෙනී යනවා ..... අනිත් අයටත් ආරාධනා කරනවා අපිත් සමග එකතු වී ජයග්‍රහණයේ උරුමක්කාරයෙකු වන්න


    animated_gif_000_simba_hakuna_matata.gif


    13. *හාවා*:P:P:P:P 10ක වෙනසක් තියෙනවා....:nerd::nerd::nerd:
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    බ්ලැක්ටියුලිප්ට ඡන්දේ දුන්නා. ඒත් උන් සලකන්නේ නෑ. අපරාදේ රොවින්ට දුන්නනම් ඉවරයි.
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    mama rovinge team eke...:)


    mama ottu alluwe nane FB link share keregannawath,photos hadala facebook share keregannawath..man kiwwe elakiri eka athule witarai...matath puluwan kattiyage facebook link hoyala dunanam 4tos aragena edit kerela FB share kerenna...:):)

    මම නම් උඹව දැනන් උන්නේ සෑහෙන කාලෙක ඉඳන්. මගේ යාලුවෙක් උඹ එක්කෛඳලා තියෙනවා NVTI එකේදී QS කරන්න. අපි ඒ උනාට ඒ වැඩ වලට විරුද්ද නිසා දැම්මේ නෑ ලින්ක් කට පියන් උන්නා. උඹට ෆේස් බුක් අකවුන්ට් උනත් දෙකක් තියෙනවනේ බං. :lol::lol:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    296129.jpg

    88243432353003766957.jpg


    animated_gif_000_simba_hakuna_matata.gif



    Rovin




    1. gayankuwait
    3. maxxan
    5. SSR@
    7. badyfady
    9. prasad9805
    11. diazkolla
    13. *හාවා*
    15. kputha
    17. mjayanatha
    19. Kasunrock619
    21. ModelSriLanka
    23. $H@v!nK@
    25. dj gamaya
    27. yasiru2k
    29. delmar
    31. 5tech
    33. ilanganthilaka
    35. Honest-killer
    37. dilshan87
    39. nVIDIA
    41. Mr.chachi
    43. Ereshaz77
    45. Harshat92
    47. nmps
    49. Harsh7046

    අපේ කණ්ඩායමේ සැම සාමාජිකයෙක්ම කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් අන්තිම වෙන තුරු සටනේ යෙදෙන බව පෙනී යනවා ..... අනිත් අයටත් ආරාධනා කරනවා අපිත් සමග එකතු වී ජයග්‍රහණයේ උරුමක්කාරයෙකු වන්න


    animated_gif_000_simba_hakuna_matata.gif

    වෝට් කරා මචන්..
    11.gif
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    බින්දු;16526153 said:
    :rolleyes::rolleyes::rolleyes: All ceylon Makkal congress එක වගේ මටත් ඕන නම් පුලුවන් කාගේ හරි ටීම් එකක සුබ සිද්ධිය උදෙසා රෙප් ලබා දෙන්න :lol::lol::lol: උදා - රොවියාගේ දෑත ශක්තිමත් කරන්න ඒ පැත්ත වෙනුවෙන් ඌට වෝට් කරන අයට රෙප් දෙන්න :lol::lol::lol: මහින්ද මාමගේ දෑත සක්තිමත් කරාට රිශාද් බද්දුදීන් ට නම් ඇමති පට්ටමක් හරි හම්බවුනා :P:P:P :lol::lol::lol:

    අපි සලකන්නම් රොවින්ගේ පැත්තට සපෝට් කරහන්.

    :):):)
     

    conzy

    Well-known member
  • Mar 11, 2010
    1,890
    1,781
    113
    මනාපය ප්‍රකාශ කරන්න යන්නේ. දැනට බ්ලැකාගේ පාර්ශවයෙන් වැඩිපුර සලකා ඇත.
     

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    ඒ ෆේස්බුක් එක ඌබේ නෙමේ කිවුවනේ බන්? එහෙනම් අවුලක් නෑනේ? :rofl:

    පුද්ගලයෙක් විදිහට උබ ගැන ලැජ්ජා වෙයන්, රටට මෙහෙම වෙලා තියෙන්නෙත් උබල වගේ ටික දෙනෙක් එකතු වෙලා තමයි

    mage facebook eka athule eka gunamakuwek hitiya..paw kiyala udaw kerema uu matath arala giyaa... dakkane lankawe ewun..:lol::lol:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    බ්ලැක්ටියුලිප්ට ඡන්දේ දුන්නා. ඒත් උන් සලකන්නේ නෑ. අපරාදේ රොවින්ට දුන්නනම් ඉවරයි.

    බොරු ප්‍රචාර කරන්ට එපා කපනවා තොගෙ රෙප්. මට 10 කට දෙන්න වගේම 10 කගේ කපන්ට පුලුවන්. :angry::angry:
     

    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    man kiwwe nane lankawa dinnama facebook eke mage 4tos edit kerela loketama penna share kerenna..matath fb link hoyala dunnanam matha e dema kerenawa:):)

    ලංකාව පැරදුනාම අපිට Anal කරනව කියන්න උබට හොදයි නේද එතකොට?

    ඔට්ටුවක් අල්ලනව නම් මනුස්සයෙක් වගේ අල්ලන්න තිබ්බ උබට, කුණුහරප දාල, එක එකාගෙන් ගේම ඉල්ලන්නේ නැතුව.

    දැන් ෆේස්බුක් දාපු නිසාද උබ ආපහු ආවේ? :lol:
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    බ්ලැක්ටියුලිප්ට ඡන්දේ දුන්නා. ඒත් උන් සලකන්නේ නෑ. අපරාදේ රොවින්ට දුන්නනම් ඉවරයි.
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,937
    1
    9,736
    113
    Gampaha
    අපේ තව මෙම්බර්ස්ල 10 ක් ඉන්නව දෙන්න.. 3ක් විතර නම් ඉන්නව. කෝ අනිත් උන්.. ගියපාරත් 3ක් ඡන්දෙ දැන්මෙ නෑ. කොහොම හරි ඒටිකට එන්න කියන්ඩෝ..
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    Voted for Rovin.


    රේප් +18 මගෙන් ඉතුරු ටිකත් මලක් වගේ ලැබෙයි :)


    රොවියට චන්දය භාවිතා කර අප අමතන්න.


    බැලැකාගේ පිලේ රෙප් දීමට කිසිම කෙනෙක් නොමැති අතර රෙප් ඉතිරිව ඇත්තේ රොවින් පිලේ සාමාජිකයින්ට පමණි. වහාම රොවියට ඡන්දය දී අප අමතන්න.



    animated_gif_000_simba_hakuna_matata.gif
     

    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    මගේ චන්දය බ්ලැකාට, රොවින් එල කොල්ල, උගේ පිලේ ඉන්න සමහර උන් නිසා පිල ගැනම මට තියෙන්නේ චාටර්ම impression එකක්
     
    Status
    Not open for further replies.