ඔන්න මචන්ලා පොස්ට් 9000ටත් ඔන්න මෙන්න තියන නිසා.
කියන්න හිතුවා හොද softwere එකක් ගැන මේක තමා
Virtual Router - Wifi Hot Spot for Windows 8, Windows 7 and 2008 R2මේක තමයි බාන්ධේ පාවිච්චි කරලා අපිට පලුවන් අපේ ඉන්ටෙර්නෙට් කනෙක්ෂන් එක සෙයාර් කරගන්න.
අපේ ලැප් එක හරි ඩෙක්ස්ටොප් පරිගණකයේ හරි wifi පහසුකම තිබේ නම් එය wifi router එකක් කරගන්න පුළුවන්.මේක ගැන එළකිරියේ බොහෝ අය දන්නවා
කොහොම උනත් මේක වැඩ කරගන්න හැටි කියන්නම්
01 මුලින්ම මෙතනින් බාගෙන ඉන්ස්ටෝල් කරගන්න සාමාන්‍ය විදිහට
02-ඕක දැන් තිබ්බට අපි අපේ නෙට් කනෙක්ෂන් එක shear කර ගන්න ඕනි එක පලවෙනි පියවර මේ
කියන්න හිතුවා හොද softwere එකක් ගැන මේක තමා
අපේ ලැප් එක හරි ඩෙක්ස්ටොප් පරිගණකයේ හරි wifi පහසුකම තිබේ නම් එය wifi router එකක් කරගන්න පුළුවන්.මේක ගැන එළකිරියේ බොහෝ අය දන්නවා
කොහොම උනත් මේක වැඩ කරගන්න හැටි කියන්නම්
01 මුලින්ම මෙතනින් බාගෙන ඉන්ස්ටෝල් කරගන්න සාමාන්‍ය විදිහට
02-ඕක දැන් තිබ්බට අපි අපේ නෙට් කනෙක්ෂන් එක shear කර ගන්න ඕනි එක පලවෙනි පියවර මේ
02
\
පිළිවෙලට යමුකෝ වැඩේට

04
05
06
07
හරි ඔතනින් allow කරලා connection එක දෙන්න
09
වැඩේ හරි නම් මෙහෙම පෙන්වයි

අහා කියන්න බැරි උනා මුලින් wifi ඔන් කර සිටින්න
ඔන්න ඉතුරු ටික
එහෙනම් වැඩක් ගන්නකො කස්ටිය
සැමට ජය !!!
+10

උඹට රෙප් දෙන්න බෑනෙ..
Good post 