පූස් පැටියගෙ ජීවිතේ බේරන්න උදවු කරන්න
මචන්ලා අපේ ගෙදර පොඩි පූස් පැටියෙක් ඉන්නවා.දැන් මාස 2 ක් විතර උනත් තාම ගොඩක් පොඩියි.මේ ලගදිත් වැටි වැටි ඉදලා VET ගාවට ගෙනිච්චම ඉන්ජෙක්ශන් එකක් දීලා බෙහෙත් ටිකක් දුන්නා. ඒවට ඒකනම් හරි ගියා.ඒත් දැන් ඕයෙ ඉදලා පූස් පැටියා කන්නෙ බොන්නෙ නෑ.තියපු තැනින්ම පෙරලෙනවා.මම කිරිත් එක්ක ග්ලූකොස් දිය කරලා පෙව්වා.යන්තම් ටික ටික බොනවා.ඒත් අමාරුවෙන් ඉන්නෙ.
මෙයාගෙ අම්මත් මැරුනෙ නිව්මෝනියාව හැදිලා.ඒ රෝග ලක්ශන වගේම තමා තියෙන්නෙ.
මට පුලුවන්නම් දන්න අය මෙයාගෙ ජීවිතය බේරගන්න ක්‍රමයක් කියන්නකෝ.

මම වැරදි දෙයක්වත් කිව්වද ? 