මොරටුවෙ කොකටුවනි.......

මොරටුවෙ කොකටුවනි.......


මොරටුවෙ කොකටුවනි.........:rolleyes::rolleyes:
.
.
.
.
.
මෙහෙම හෙඩින් එක දෑම්මාට තරහා වෙන්න එපා, ඈටෙන්ශන් එක ගන්නයි.:cool::cool:
හරි මේකයි සීන් එක,:D
මෙ පහල තියෙන ලමා නිවාසය ඈත්ත එකක්ද කියලායි දෑනගන ඔනෙ,:yes: මොකද අපි මෙකට පොඩි දෙයක් කරන්නයි යන්නෙ.:cool:
මොරටුවෙ, රාවතාවත්තෙ ඉන්න අපෙ සහොදරයන්ගෙන් ලොකු උදවුවක් ඔනෙ;)
හෑමොටම බොහොම පින්:yes::yes:

[FONT=&quot]හැකි අය මේ දෙමව්පියන් නැති අසරණ දරුවන්ට[/FONT][FONT=&quot]උදව්[/FONT][FONT=&quot]කරත්වා ! [/FONT]

[FONT=&quot]උදය ආහාරය සඳහා [/FONT][FONT=&quot]2000/= [/FONT][FONT=&quot]දහවල් ආහාරය සඳහා [/FONT][FONT=&quot]2500/= [/FONT]
[FONT=&quot]ආහාර ඔවුන් විසින් සකසනු ලැබේ ![/FONT]

[FONT=&quot]දරුවන් පහත ලිපිනයෙන් දැකගත හැක ![/FONT]


[FONT=&quot]0112 647158[/FONT]
[FONT=&quot]Matron / in-charge - Ms Damayanthi 077-4497949[/FONT]
[FONT=&quot]No 55, De Soyza Rd, Rawatawatta, moratuwa[/FONT][FONT=&quot].[/FONT]

[FONT=&quot]1 month - 3 yrs – 25 children[/FONT]

[FONT=&quot]Need[/FONT]

[FONT=&quot]NAAN -1
Anchor full cream
Rice – red and white
Sugar
Feeding bottles – plastic
Detol/Lysol
Babay Cologn – kohomba
Pampers medium[/FONT]


[FONT=&quot]Account no – Sarvodaya Suwasethasewa Society Ltd
BOC - 71944823[/FONT]


2hqfb4h.jpg

o8gos8.jpg


2h5pv2b.jpg

52b5nk.jpg


aazq5y.jpg

255nm2r.jpg

292917o.jpg


v4lzlf.jpg




 

7778

Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    machan mage gane Dawal kamak denna mama kamathi..mata karaganna Vidiya poddak kiyanna....oya kohomada kale? mama me wage wada tikak karanna hitha hitha Hitiye......pin machan ubata...mewa danawata...
     
    machan mage gane Dawal kamak denna mama kamathi..mata karaganna Vidiya poddak kiyanna....oya kohomada kale? mama me wage wada tikak karanna hitha hitha Hitiye......pin machan ubata...mewa danawata...

    සහො මමත් තාම කලෙ නෑ, මෙතන ඈත්ත තෑනක්ද කියලා බලන්න ඔනෙ ඉස්සෙල්ලා, ඒකයි මොරටු කොල්ලන්ගෙන් අහන්නෙ
     

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    සහො මමත් තාම කලෙ නෑ, මෙතන ඈත්ත තෑනක්ද කියලා බලන්න ඔනෙ ඉස්සෙල්ලා, ඒකයි මොරටු කොල්ලන්ගෙන් අහන්නෙ

    Ehenam uba karala , matath kiyapan , p.m ekak wath dala..mama aniva ekak baraganna ona...
     

    lakshane251

    Well-known member
  • Apr 6, 2009
    2,346
    546
    113
    උබල එන්නද ?
    අම්මට සිරි මචන් මන් මොරටුවේ මත් .මට මේක mail එකකින් ඇවිත් තිබ්බ .මත මගේ bday එකට මෙතනට යන්න කියල හිටියේ..මන් පොඩ්ඩක් මේක හොයල කියන්න
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,112
    8,746
    113
    Dubai
    අය්යො මේ පොඩි පැටවු ටික දැක්කම බඩ පපුව දන්න ගත්තා. තිරිසන් හැත්තක් අපේ රටේ තවම ජීවත් වෙනවා. මෙහෙම දරුවො දාලා යන්න තරම් හිත මොන තරම් අකාරුනික වෙන්න ඔනද. හැබැයි ගගකට මුහුදකට විසිකරලා යනවට වඩා මේ වගේ දෙයක් කරන එක මේ දරුවන්ගේ වාසනාවක්. පවු අසරන දරු පැටවු ටික :sorry:
     

    charithtg

    Active member
  • Mar 11, 2008
    636
    124
    43
    Colombo
    මටත් ගොඩාක් emails අවා ඔතැන ගැන. මටත් දැනගන්න ඕනේ ඕක ඇත්තද කියල. FB එකෙත් සෑහෙන්න ප්‍රචාරයක් යනවා. ඔය තැන්වල ඉන්න කට්ටියත් පොඩ්ඩක් ගහනවා ඔය ලැබෙන දේවල්. බොරැල්ලේ ඔය වගේ තැනක් තිබ්බ. එතන ඉන්න ගැනු පොඩි උන්ට ගෙන පිටි packet එහෙම ගෙදර අරන් යනවා.

    මටත් කියපන් තැන OK ද කියල. එහෙම උනොත් මාත් වේලක් දෙකක් දෙනවා.
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Methana boruwata hambayonta keegahana eke, me wage dekata hari podi udawwak kaloth narakada? mama nam ee dawas wala mage podi ekage bday ekata house of fashion eka piti passe thiyana lama niwaseta daane dunna, hema daama eliyata enakota es deken kandulu enawa..
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    Rawathawattha hariye neda ban ara lama niwaseka podi un wikunala kiyala 2yrs walata withara kalin news ekak giye..
    ane manda meka nowennath puluwan wennath puluwan.

    Meka gana sakai nam machan SOS Childrens Village eke inna unta udaw karapan.


    ;);););)
     

    ktM1989

    Well-known member
  • Jul 20, 2008
    929
    99
    48
    P-a-N-a-D-u-R-a
    පිස්සු හැදෙනවා බන් මේවා දැක්කම,මේ අහිංසකයන්ව කොහොම දල ගියාද දන්නේ නෑ. තැන පොඩ්ඩක් බලලා මටත් කියන්න. පුළුවන් විදිහට උපකාරයක් කරන්න මමත් කැමතියි ...
     
    මටත් ගොඩාක් emails අවා ඔතැන ගැන. මටත් දැනගන්න ඕනේ ඕක ඇත්තද කියල. FB එකෙත් සෑහෙන්න ප්‍රචාරයක් යනවා. ඔය තැන්වල ඉන්න කට්ටියත් පොඩ්ඩක් ගහනවා ඔය ලැබෙන දේවල්. බොරැල්ලේ ඔය වගේ තැනක් තිබ්බ. එතන ඉන්න ගැනු පොඩි උන්ට ගෙන පිටි packet එහෙම ගෙදර අරන් යනවා.

    මටත් කියපන් තැන OK ද කියල. එහෙම උනොත් මාත් වේලක් දෙකක් දෙනවා.


    ඒක තමයි මෙ අපිත් හොයන්නෙ බන් මේක සත්භාවයෙන් කෙරෙන්නක්ද කියලා