ජාල නන්දන පිරිතේ සිංහල තේරුම??

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ජල නන්දන පිරිතේ සිංහල තේරුම??

    ජල නන්දන පිරිතේ සිංහල තේරුම දන්න කෙනෙක් ඉන්නවනම් දාන්නකෝ.....



    ජලනන්දන පිරිතට බොහෝ දෙනෙක් ප‍්‍රිය කරනවා. ඒ වගේම බොහෝ දෙනෙක් ජලනන්දන පිරිත නිතර භාවිතා කරනවා. පුදුම හාස්කම් සහිත මහා බලසම්පන්න පිරිතක් විදියට තමයි ජලනන්දන පිරිත සැළකෙන්නේ. කොඩිවිණ ආපිට පෙරලා කැපීම, අමනුෂ්‍ය දෝෂ ඉවත් කිරීම, නිවාස ව්‍යාපාරික ස්ථාන ආරක්ෂාකිරීම මෙන්ම තවත් බොහෝ ප‍්‍රයෝජන මෙයින් ලබාගන්න පුළුවන්. මන්ත‍්‍ර ගුරුකම් ගැන දැනුම ඇති නැති කාටත් ජලනන්දන පිරිතෙන් වැඩගන්න පුළුවන්.

    අද පිරිත් පොත් වල තියෙන ගාථා 7න් යුතු ජලනන්දන පිරිත එතරම් බලසම්පන්න නෑ. ජලනන්දන පිරිත් කීපයක් තිබෙන බව බොහෝ දෙනෙක් නොදන්නා කාරණයක්. විවිධ කටයුතු සඳහා භාවිතා කළ හැකි ජලනන්දන පිරිත් දහයක් පමණ තිබෙනවා. ඔබට මේ ඉදිරිපත් කරන ජලනන්දන පිරිත මේ අතරින් බලවත්ම පිරිතයි. මෙයින් ප‍්‍රයෝජන රාශියක් ලබාගන්න පුළුවන්. මෙය කියවීමේදී අඩුම වශයෙන් 7 වරක්වත් කියවිය යුතු බව මතක තබාගත යුතුය.

    01. චත්තාරෝ වීසති බුද්ධා - අනුභාවො මහබ්බලො
    යක්ඛ දේව බ‍්‍රහ්මානං - වන්දිතෝ පූජිතෝ වරො

    02. එතෙසං අනුභාවෙන - සබ්බ භූතානි මද්දිනො
    චතු වීසති තේජේන - සබ්බ වින විනස්සතු

    03. ගොතමො බුද්ධ තේජෙන - චණ්ඩාල වින විනස්සතු
    සාරි පුත්තානු භාවෙන - සබ්බ වින විනස්සතු

    04. මොග්ගල්ලානස්ස තෙජෙන - චණ්ඩාල සුනියං නහි
    අසීතිං ථෙර තෙජෙන - වින සබ්බෙසු අග්ගිහි

    05.ථෙරො අංගුලි මාලෙන - ජින්දිතො සබ්බ සුනියං
    චතුරාසිති සහස්සෙන - ධම්මක්ඛන්ධෙසු අක්ඛරෙ

    06. සබ්බානි අනුභාවානි - මම හත්ථෙ පතිට්ඨිතා
    එතානි අනුභාවෙන - සබ්බානි වින විනස්තු

    07.අසීති සත සහස්සෙන - ධම්මක්ඛන්ධෙන තෙජසා
    සබ්බ චණ්ඩාල කම්මානි - වින දොසානි විනස්සතු

    08.දෙව බ‍්‍රහ්මාච බුද්ධාච - ධම්මං සංඝංච තෙජසා
    සබ්බානි අරි දෝසානි - වින දෝසානි විනස්සතු

    09.ආනන්දොති මහා ථෙරං - ධම්ම භාණ්ඩක මුත්තමං
    ආනන්දථෙර තේජෙන - නීච කුල බන්ධන ජේදනං

    10.සම්බුද්ධස්ස තේජෙන - වින බන්ධන ඩයිහතු
    තිණ්ණං රතනානු භවෙන - වින මන්ත‍්‍රානි විනස්සතු

     
    Last edited:

    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    ජාල නන්දන පිරිතේ සිංහල තේරුම දන්න කෙනෙක් ඉන්නවනම් දාන්නකෝ.....



    තේරුමක් නෑ මම දන්න විදියට.. :dull:
     
    අඩෝ දන්නේ නැහැ බන්..
    2.gif

    bump තමයි.. :dull:
     

    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    :angry::angry::angry:
    uba bilada??

    ඔබ මම කිව්ව දේ රුවිතෙට ගන්න කාරි නෑ :angry::angry::rofl::rofl:

    හාමුදුරු නමක් කියනව මතකයි. ඔය පිරිතේ වචනවල එහෙම තේරුමක් නැතෙයි. මොනාද අමුතු ස්වර ගැබ් කරලලු ඕක හදල තියෙන්නේ ඕක නිවැරිදිව උච්චාරනය කරනකොට මොකක්දෝ අමුතු ෂක්තියක් පිටවෙනවලු. මංදන්නෑ හාමුදුරුවො තමයා කිව්වෙ. :yes::yes:
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be

    ඔබ මම කිව්ව දේ රුවිතෙට ගන්න කාරි නෑ :angry::angry::rofl::rofl:

    හාමුදුරු නමක් කියනව මතකයි. ඔය පිරිතේ වචනවල එහෙම තේරුමක් නැතෙයි. මොනාද අමුතු ස්වර ගැබ් කරලලු ඕක හදල තියෙන්නේ ඕක නිවැරිදිව උච්චාරනය කරනකොට මොකක්දෝ අමුතු ෂක්තියක් පිටවෙනවලු. මංදන්නෑ හාමුදුරුවො තමයා කිව්වෙ. :yes::yes:

    එහෙම තේරුමක් නැති වෙන්න බැහැ මචං. බුදුහාමුදුරුවෝ තේරුමක් නැති දේවල් දේශනා කරලා ඇති කියල මමනං හිතන්නේ නැහැ. මේක ආනන්ද හාමුදුරුවන්ව බන්ධනෙකින් නිදහස් කරන්න කිව්වා පිරිතක්. ඒකෙ ආනන්ද කියන වචනෙත් තියෙනවා, බුද්ධ ධම්ම කියන වචනත් තියෙනවා. ඉතින් තේරුමක් නැති වෙයිද?? :confused::confused:
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මේ පොතේ තියේද දන්නේ නෑ මචන්... පිරුවානා පොත් වහන්සේ http://www.youblisher.com/p/122909-Piruwana_Poth_Wahanse

    ගමේ පන්සලේ හාමුදුරුවොන්නේ ගිහින් අහපන් :yes:

    ජලනන්දන පිරිත, යන්ත්‍රය දෙකම තියෙනවා. තේරුම නැහැ ඒ උනාට :(
    ඒ උනාට පොතනම් වටිනවා මචෝ.. :yes::yes:
     

    praneeth.pj

    Well-known member
  • Mar 2, 2013
    1,266
    432
    113
    එම ගාථාවේ තේරුම් මට කියන්න පුළුවන් එත් අකුරක් හරි වචනයක් හරි වැරදුනොත්
    ඒක ලොකු අගෞරවයක්. ඒක නිසා මචන් උබ try කරපන් pali to english or pali to sinhala translater එකක් බලපන්
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    එම ගාථාවේ තේරුම් මට කියන්න පුළුවන් එත් අකුරක් හරි වචනයක් හරි වැරදුනොත්
    ඒක ලොකු අගෞරවයක්. ඒක නිසා මචන් උබ try කරපන් pali to english or pali to sinhala translater එකක් බලපන්
    කොහෙද තියෙන්නේ මචන්??
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    බුම්ප් වලට තැනක් you වේවා.......

    දන්න කෙනෙක් නැද්දෝ.............................