Android පට්ට music mod එකක් + Music player

Prabasha

Well-known member
  • Jan 31, 2009
    4,425
    1,451
    113
    IN THE INTERNET
    Android පට්ට music mod එකක් + Music player

    මේක මට ලගදික තමා හම්බ උනේ පට්ට විදියට sound quality එක ගන්න පුලුවන්:D හැබයි phone එක root කරල තියෙන්න ඕනෙ සමහර එවුන් මේක ගැන දන්නවත් ඇති නොදන්නා අයට දැන ගන්නත් එක්ක ඔන්න මම දානවා. :D
    ViPER4Android Audio Effects
    543409_545378615533820_1857812272_n.png

    http://www.mediafire.com/download/cz6l67mk81zsyq4

    ViPER4Android_FX_A2.3.apk මේක android 2.3 එකට
    ViPER4Android_FX_A4.x.apk මේක android 4.0 ඉදන් උඩට
    Setup your Device
    ROOT your device.
    Open up /system/build.prop in text editor using any file explorer with root access.
    Change the line (If you can’t find these lines, skip this step.)

    Ipa.decode=true to lpa.decode=false
    tunnel.decode=true to tunnel.decode=false
    lpa.use-stagefright=true to lpa.use-stagefright=false

    Installation

    Download, extract and copy ViPER4Android_FX.apk to your device.
    Install the apk as USER app or SYSTEM app is up to you. (v2.3.1.0 onwards)
    Run FX app from app drawer, allow root access if asked.
    When driver installation prompted, choose Yes.
    V4A auto detects your CPU and show available driver modes below :

    No modes: For processors with or without VFP .
    Battery Saving: Available for all processors with NEON.
    High Quality Mode: Available for processors with NEON.
    Super Audio Quality: Available for processors with NEON.

    Choose your desired selection.
    After installation done, Reboot device.
    If you want to use only V4A as audio effect, follow normal mode. If you want existing audio effects to work, follow compatible mode.

    Normal Mode:
    In Sound settings > Music effects, always choose V4A FX unless FX is not installed.
    Open up V4A FX , in menu, FX Compatible Mode set to Normal Mode.
    If not working, try Compatible mode before trying Force-Enable.
    Compatible Mode:
    Do not change anything under Sound settings/
    Open up V4A FX , in menu, FX Compatible Mode set to Compatible Mode.
    If not working, use Normal mode and disable other effects.
    තව උබල use කරන player එක මොකක්ද කියල පොඩ්ඩක් දානවද? root කරල නැති උනුත් පුලුවන්නම් උබල use කරන player එක මොකක්ද කියල දාපල්ල:D
    මන් නම් use කරන්නෙ GoneMAD Music Player ඒකෙ smart playlist එකයි UI එක නිසා තමයි මන් නම් use කරන්නෙ. :D
    උපුටාගත්තෙ XDA එකෙන්
     

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,425
    1,451
    113
    IN THE INTERNET
    man nan use krnne double twist ban
    man nan mod dana eka echchara anumatha karanne naha
    oka machan enhance karalane thiyenne
    ithin sounds hoda naha kiyala kiyanna puluwan ona ekekta
    වැරදුනා quality නෙමෙයි sound enhance කියල තමයි එන්න ඕනෙ. මොක උනත් bass එහෙම වඩිපුර ගන්න නම් හොදයි :D
     

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,425
    1,451
    113
    IN THE INTERNET
    මගෙත් z1 රූට්. PowerAmp
    මේකත් powerAMP වගෙ තමා
    මගෙ phone එකේ powerAMP එකේ cracking sound එකක් එනවා ඒකයි ඕක දාගත්තෙ powerAMP වගේම sound තියෙන එකකට මේක විතරමයි මන් දැකල තියෙන්නෙ.
     

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,425
    1,451
    113
    IN THE INTERNET
    මන් මේකෙ battery drain වෙන විදිය කොහොමද කියල test කරල බලුව මටනම් මේකෙයි powerAMP එකෙයි battery drain එක ගානමයි :)
    මගේ phone එක normal standby තිබ්බොත් 2hr වලට 1% වගෙ තමයි drop වෙන්නෙ මේ mod එකයි player එකයි දාල තිබ්බොත් 30min වලට 1.5% වගෙ battary drop වෙනවා powerAMP එකත් ඒවිදියම තමයි :)
    මේකෙ bass නම් powerAMP එකට වඩා තියෙනවා:yes:
    xperia sp
    :)