ඉලෙක්ට්‍රොනික් සිංහලෙන්

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,865
    6,737
    113
    38
    Galle
    ඉලෙක්ට්‍රොනික් සිංහලෙන්

    මචන් ලා
    මම පොඩි වැඩක් පටන් ගත්තා,

    ඉගෙන ගත්තු දේවල් සිංහලෙන් බෙදා හදා ගන්න.

    youtube channel එකක් පටන් ගත්තා.


    https://www.youtube.com/playlist?list=PLA8D2D29f-gJJhCFfTec5vhUTq-G8H5Ou

    EIS #0: Introduction


    EIS #1:Voltage,Current,Resistance & Power --part 1


    මෙන්න ඉතුරු ටික

































    bump එකක් දාන්න.comments දෙන්න. වැඩක් තියනවනම් subscribe වෙන්න. ;) බලමු කොච්චර දුර ඇදගෙන යන්න පුලුවන්ද කියල

    වැඩේ හොඳ නම් යාලුවෝ අතර share කර ගන්න
     
    Last edited by a moderator:

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    නියම වැඩක් මචෝ... මමත් ඉස්සර ඉ‍ගෙන ගත්තා. ගොඩක් කාලෙකින් මුකුත් හදන්න බැරි වුණා.. :yes:
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,449
    22,978
    113
    අඩෝ,පට්ට බන්. මම මේ වගේ එකක් හොය හොයාමයි හිටියෙ. අනේ මචන් නවත්තන්නෙ නැතුව දිගටම කරගෙන යන්න.