SLT නෙට් ස්පිඩ් වෑඩි කරනවා කියපු එක පට්ටපල් බ&
දෑන් කට්ටිය අද උදේ පාන්දර ඉදන් බලාගෙන ඉන්නවා නේ SLT නෙට් ස්පිඩ් වෙන කල් නේද ? සමහර කට්ටිය නම් ඉවසන් ඉන්න බෑරුව පලවෙනිදා කියලා බලන්නේ නෑතුව Speed එක 16MBPS කරගන්න Call කරන්න ඈති. සමහරට කට්ටියට එ අදාල Speed එක හම්බ වෙන්න ඈති.එත් මම දෑන් ටිකකට කලින් කතා කරාම මෙහෙම කිව්වා
NR Margin Down Stream
SNR Margin Up Stream
අඩු කට්ටියට දෙන්නේ නෑ කිව්වා.එහෙම දුන්නොත් Net Connections Disconnect වෙනවාලු.ඉතින් යකො දෙන්න කලින් එවා හදලා දෙන්න එපෑයි.මුන් අම්මගේ කතාවක් නේ දෑන් කියන්නේ.කලින් ගොඩක් කට්ටියගේ Up/Down Stream හොදට තිබ්බා ඊයේ ඉදන් තමයි අඩුවෙන්න ගත්තේ.උබලා මොකද මේ ගෑන කියන්නේ?

mage ping ekath wadiy dan