PayPal limit ගොඩ දාගත්තෙමි

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    PayPal limit ගොඩ දාගත්තෙමි

    මම පහුගිය කාලේ මගේ PayPal (Malaysian) limit උනා කියල Elakiri එකේ නහයෙන් ඇඩුව :( මතක ඇති
    මෙන්න මෙහෙම වෙලා තිබ්බේ

    paypal_limited.JPG


    මම eBay selling කර කර හිටිය. $500 එකතු උන හැටියේ card එකට ගෙන්නුවා. :dull:
    එත් පහුගිය දවස් වල HNB case ගිය නිසා PayPal එකේ $1500ක් විතර එකතු උනා withdraw කරගන්ඩ බැරුව.:angry:
    ඊට පස්සේ තමා limit උනේ.:angry:
    පස්සේ මම Driving licence + Phone bill + Bank statement + Credit card Scan (මේ ඔක්කොම Sri Lankan) submit කරා.එත් හරිගියේ නෑ.:(
    පස්සේ call කරා. කරලා කීවා ලංකාවේ ඒවාට සල්ලි ගන්ඩ බැරි හින්ද මෙහෙම කරේ කියල. එතකොට කීවා account එක close කරන්ඩ උදව් කරන්නනම් ඊට පස්සේ Sri Lankan එකක් හදන්ඩ කියල.:angry:
    එතකොට මම බෑ කීවා මම ebay selling කරන හින්ද. එතකොට කීවා මේ account ඒක ඕන නම් bill proof කරන්ඩ ඔය එවල තියෙන්නේ ලංකාවේ ඒවානේ කියල. මම හා කියල තිබ්බ.:baffled:
    ඊට පස්සේ අද internet එකෙන් Malaysian bill එකක් අරන් photoshop කරලා නම විතරක් වෙනස් කරලා submit කරා :baffled: (මගේ paypal account එකේ address වෙනස් කරා මේකේ address එකට ගැලපෙන්ඩ). මෙන්න බොලේ account lift කරලා. හරි සන්තෝසයි :rofl:


    Hello xxxxxxxxxxxxxx,

    Our review is complete and we have returned your account to regular
    standing.

    We appreciate your patience and thank you for your help in making PayPal
    the safest and most trusted online payment solution.

    Thanks,
    Omar
    PayPal

    Please do not reply to this email. This mailbox is not monitored and you
    will not receive a response. For assistance, log in to your PayPal account
    and click the Help link in the top right corner of any PayPal page.

    ඔයගොල්ලොන්ගේ ඒවත් limit උනොත් වැඩේ අත අරින්ද එපා. මෙහෙම කරන්ඩ.
    කට්ටියට දැනගන්ඩ දැම්මේ. ප්‍රශ්න තියෙනවා නම් අහන්ඩ. PM කරනවට වඩා මෙතන අහන ඒක ගොඩක් හොදා මොකද පස්සේ කාලෙක කාට හරි දැනගන්ඩ පුළුවන්නේ.
    ලංකාවටත් ඉක්මනටම PayPal support කරන්ඩ කියල ප්‍රාර්ථනා කරන ගමං මගේ කතාව මෙයින් අවසන් කරනවා.
    අසා සිටි ඔබ සැමට ස්තුති


    REP / Bump accpeted
     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    කොහොමත් නැති වෙන දෙයක් නම් ඔහොම try කලාට අවුලක් නෑ. හැබැයි උන්ට photoshop මාට්ටු වෙන්නත් පුළුවන්. අනික උන් ගාව record වෙලා තියෙනවා උඹ ලංකාවේ කිව්වා, ලංකාවට සල්ලි එන්නේ නැති නිසා එහෙම කලේ කියල. කොහොම නමුත් සුභ පැතුම්.
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    කොහොමත් නැති වෙන දෙයක් නම් ඔහොම try කලාට අවුලක් නෑ. හැබැයි උන්ට photoshop මාට්ටු වෙන්නත් පුළුවන්. අනික උන් ගාව record වෙලා තියෙනවා උඹ ලංකාවේ කිව්වා, ලංකාවට සල්ලි එන්නේ නැති නිසා එහෙම කලේ කියල. කොහොම නමුත් සුභ පැතුම්.

    ඔකේ customer care වල ඉන්න කෙල්ලෝ කොල්ලෝ ඇග බෙර ගන්ඩ විතරයි හදන්නේ.
    එහෙම පස්සෙන් පන්න පාන්නේ හොයන්නේ නෑ හොර වැඩක් කාලේ නැත්තම්
     
    Sep 25, 2008
    757
    35
    0
    මමත් ebay selling කරනවා ,,මගේ නම් තාම ලිමිට් වෙලා නැ . මම හැමදාම හවසට withdraw කරනවා ... ඒ නිසාද දන්නේ නැ .. but මම පට්ට transaction ගොඩක් කරලා තියනවා .. මටත් ඔහොම වෙඉද බන්
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මමත් ebay selling කරනවා ,,මගේ නම් තාම ලිමිට් වෙලා නැ . මම හැමදාම හවසට withdraw කරනවා ... ඒ නිසාද දන්නේ නැ .. but මම පට්ට transaction ගොඩක් කරලා තියනවා .. මටත් ඔහොම වෙඉද බන්

    $1500 පන්නල තිබිල නෑ නේද තාම?
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මම ඔක්කොම කියනව උන්ට...මේ ත්‍රෙඩ් එකත් පෙන්නනව...ඔව් :P

    ඒක දැනගෙන තමා මම සිංහලෙන් දැම්මේ
    අනික උන්ට එච්චර අමාරුවක් නෑ. උන් දන්නවා ඇති මේක හොර බිලක් කියල
     
    Sep 25, 2008
    757
    35
    0
    patatn gaththa dawase indalama 81000 ganak sales thiynawa ban,, anika paypal 2010 vithra indan ,, ebay selling 2013 da koheda patan gaththe ,, ithn ban 1500ta wedine
     

    yushara

    Active member
  • Apr 26, 2009
    779
    58
    28
    Mulleriyawa
    ඔකේ customer care වල ඉන්න කෙල්ලෝ කොල්ලෝ ඇග බෙර ගන්ඩ විතරයි හදන්නේ.
    එහෙම පස්සෙන් පන්න පාන්නේ හොයන්නේ නෑ හොර වැඩක් කාලේ නැත්තම්

    මචන්, ලිමිට් උනාට පස්සෙ account එකේ තියෙන සල්ලි තව PP account එකකට ( වෙන රටක ඉන්න යාලුවෙක්ගෙ) ටික ටික හරි යවන්න පුලුවන්ද?