MARK-WO පිරමීඩ ව්‍යාපාරය

:lol::lol::lol::lol:aye uu kathakalama..uba be kiyanne nethiwa palayan.ahaganin uu kiyana ewa..
puluwan nam record karaganin 4n eke... voice clip 1 meke dapan..
anik untath danaganna unge brain wash para..
Hebei putho uba brain wash karaganna epa eka ahala.. :lol::lol:

අපෝ ඔය මගුලට මම ගියොත් උන්ටත් බැනල එන්නෙ. මට ඒ තරමට ඕකුන් එක්ක කේන්තී. ඕකෙන් හම්බකරන එකෙක්ට උන සිද්දියක් මම කියන්නම්.

අපේ තාත්තගෙ යාලුවෙක්ගෙ ගරාජ් එකක් තියනව, දවසක් ඕකට යද්දි එකක් Toyota Prius තිබ්බ පිටිපස්ස කුඩු වෙලා ඇවිල්ල.:baffled: මම ඉතින් ගරාජ් එකේ අයගෙන් විස්තර අහද්දි කිවුව ඒ වාහනේ එතනට ආවෙ 3න් වෙනි පාරටලු.:sorry: මුලින්ම ඒක අරන් ගෙදර යන දවසෙම ඉස්සරහ හැප්පිල ගෙනල්ල හැදුවලු.:nerd: පස්සෙ ඒක හදාගෙන ගිහින් දවස් තුනකින්ද කොහෙද සම්පූර්න සයිඩ් එකම වැදිල ආය ගෙනාවලු දොරවල් දෙකම දාල.:dull:
ඕන් ඒක හදාගෙන ගිහින් තමා තුන්වෙනි පාර පිටිපස්ස කුඩු කරන් ඇවිල්ල තිබ්බෙ. ඒක එතනින් නැවතිලත් නෑ. ඩිකි එහෙම දාල ඒක හදන් ගියානෙ. ඕන් ඒ හදන් ගිහින් දවස් දෙකකින් වගේ ආය ඉස්සරහ වද්දගෙන ඇවිල්ල.:baffled:
කොහොමහරි ඉතින් ඒකත් සතියක් වගේ හදල ආය ගිහින් තිබ්බ. ඉවර නෑ. ඉවර නෑ. ඊටත් පස්සෙ ආය දවසක මම ගරාජ් එකේ ඉද්දි මේන් ආය එනව දෙහි ගෙඩියයි මිරිස් කරලයි, දෙහි ගෙඩියයි මිරිස් කරලයි, දෙහි ගෙඩියයි මිරිස් කරලයි, එල්ලගෙන ආය ඉස්සරහ වද්දගෙන.:baffled: ඉතින් කොහොමද වැඩේ. ඔය සේරම උනේ මාසයක් වගේ ඇතුලත. මම ඉතින් ඒ ගැන හොයල බලද්දි දැනගන්න ලැබුන මෑන් නෙට්වර්ක් මාර්කටින් කරනව කියල.:nerd:
සනීප ඇති නේද:confused:

  • Like
Reactions: sandaru d

Gayan_BC

Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    චිරි චිරි වැස්ස;19244480 said:

    Pala hutto yanna boru kiyan nathuwa
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,097
    4,215
    113
    Sri Lanka
    හුටා, :D උඹල ඔක්කොටම බඩු පැකට් වෙන්න ගිහින්නෙ.. මට නම් මතක නෑ බන් දැන් ඒ Tiens කරපු කාලෙ හිටපු උන්ව.. එත් ඒවයින් හොඳ අත්දැකීම් ටිකක් ගත්ත. කෑල්ලකුත් සෙට් වෙන්න ගිහින් ඒකිගෙ Boy Friend ඒකිව අත ඇරල මට කතා කරල කියනව උඹ හින්ද මචෝ යන්තම් ඒකිගෙන් ගැලවුනා කියල :D :shocked::shocked::growl::lol::lol::lol:

    Bestlife ළුලට බේරෙන්න බැරි තැන මම ජොයින් වෙලා මම ගත්ත ගෙදරට Rice Cooker එකක් බන්.. ඒක නම් තියෙනව තාම. යකා වගේ වැඩ ඉතින්... ගෙදරටම ගෙනත් දුන්න. :D ඒත් ඊටපස්සෙ මම ගියේ නෑ ඒවට....
     
    Last edited:

    amaris NO 1

    Member
    Apr 11, 2015
    625
    98
    0
    උබලට මං දන්නා සීන් එකක් කියන්නම් , මගේ හොද යාලුවෙක් හිටියා, පොරගේ තාත්තයි, අම්මියි දෙන්නම ගුරුවරු, මුල් කාලේ මැන් ට එහ්ච්ර දත තිබ්බේ නැහැ. පස්සේ පොරගේ තාත්තා ඔය වඩේ කරන්න ගත්තා , පස්සේ අම්මත් එකතු උනා . දෙන්නම teaching වලින් අයින් වෙලා මේ වඩේ කළා. a/l වලින් පස්සේ මගේ යාලුවත් මේ වැඩේට සෙට් උනා. මේ වැඩෙන මුන්ට සැහෙන්න සරු උනා. වාහන ගත්තා . ලොකු ගෙවල් හැදුවා . කොටින්ම කියනවා නම් මු දැන් පදින්නේ mitsubishi montero එකක්. ඔහොම ටික කාලයක් යනකොට මුව දකින්න හම්බුනේ නැහැ. පස්සේ ගිය මාසේ දවසක මට මුව හම්බුනා. හේනට ඇදිලා ගිහිල්ලා. පස්සේ ඇහුවම කිව්වේ මේකයි. මුගේ මොලේට ව්ෂබිජයක් ගිහින් සෑහෙන්න අමාරු වෙලා. Doc පවා කියලා තියනව බේරගන්න අමරුයි කියලා. කොහොම හරි ICU මාස ගානක් ඉදලා මු බේරිලා ඇවිල්ල.

    මට නම් කියනකොට හිටුනා මිනිස්සුන්ට දෙන ගිණිගෙඩි වලට තමයි කියලා. අනිවා මිනිහාත් ඕක දන්නවා ඇති, උගේ ගෙදර උනුත් දන්නවා ඇති. එත් කියන්නේ නැහැ.
     
    අනිවා බන්. යා දෙන්නෙ නෑ මිනිස්සුන්ට කෙලවල හම්බු කරන සල්ලි වලින්. අපේ පැත්තෙ එකෙක් ඉන්නව. ඌ යන්නෙ ලක්ෂ 70 ක විතර කලු පාට ලෑන්ඩ් රෝවර් එකක් වගේ එකකින්. ඒත් උගෙ තාත්ත වැඩට ගිහින් එන්නෙ බස් එකේ... ඒ යකා ඕක ගන්න කලින් Aqua එකක් ගත්තෙ.. ගෙනල්ල දවස් 3 කින් හප්පගෙන කුඩු පට්ටම්. දැන් එක නම් යන්තම් තියෙනව
     
    thgoals1

    Junior member
  • Mar 23, 2013
    97
    7
    8
    මගෙනුත් එකෙක් අැවිත් සෙට් වෙන්න කියලා විස්තර කීවා.මම හොදට විස්තර අහගෙන හිටියා.. මට හිතෙනවා මම අහු වෙලාද කියලත්
    මම-පිරමීඩ කේස් එකක් නේද..
    උෟ- ඔිනෑම ශක්තිමත් අායතනයක ව්‍යුහය පීරමීඩාකාරයි ලු(පාසල්,පොලිසිය... etc..)
    මහ බැංකුවේ 2005 සංශෝධීත බැංකු පනතින් කීවාලු කරැණූ 2ක් සම්පූර්ණයි නම් එය පිරමීඩාකාර යෝජනා ක්රමයක් ලු.. (මට හිරියටම මතක නෑ මතක විධියට දාන්නම්)
    1).යෝජනා ක්මයක ප්තිලාභ එහි සාමාජික සංඛ්‍යාව වැඩි වීම මත,වැඩි වෙනවානම් එය පිරමීඩාකාරයි ලු
    (mark-wo කියන්නේ ප්තිලාභ වැඩි වෙන්නේ සාමාජික සංඛ්‍යාව වැඩි වීම මත නෙවෙයි අලෙවින් වැඩි වීම මත කියලා )
    2).යොජනා ක්මයක ප්තිලාභ, දායක මුදල වැඩිවීම මත වැඩි වෙනවානම් එය පිරමිඩ යෝජනා ක්මයක් ලු
    (මෙහි දායක මුදලක් නෑලු)

    එම නිසා mark-wo පිරමීඩාකාර යෝජනා ක්මයක් නෙවේලු

    අනේ මන්දා..මේවා අැත්තමද බං
     
    thgoals1

    Junior member
  • Mar 23, 2013
    97
    7
    8
    ඔය කියන ඔක්කෝම ලොරි ටෝක්.. ඔක්කෝම බොරැයි කියමුකෝ...
    මට තියෙන ප්රශ්නේ....
    Dell i5 5th generation lap එක market එකේ තියෙන අඩුම ගාණටත් දීලා.. 2 years warranty ත් දෙනවානම්.. අපිට පාඩුවක් නෑනේ බං..

    LG tv ත් තියෙලු.. එවත් එහෙමනේ බං..

    ඉතිං අැයි බං අහන අහන වුං.. ඔවට අහුවෙන්න එපා.. ඔවුන් හොරැ කියන්නේ..

    රෙද්ද...

    ඔ්න මගුලක් වෙන්න සෙට් වෙන්නත් හිතෙනවා..
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,097
    4,215
    113
    Sri Lanka
    ඔය කියන ඔක්කෝම ලොරි ටෝක්.. ඔක්කෝම බොරැයි කියමුකෝ...
    මට තියෙන ප්රශ්නේ....
    Dell i5 5th generation lap එක market එකේ තියෙන අඩුම ගාණටත් දීලා.. 2 years warranty ත් දෙනවානම්.. අපිට පාඩුවක් නෑනේ බං..

    LG tv ත් තියෙලු.. එවත් එහෙමනේ බං..

    ඉතිං අැයි බං අහන අහන වුං.. ඔවට අහුවෙන්න එපා.. ඔවුන් හොරැ කියන්නේ..

    රෙද්ද...

    ඔ්න මගුලක් වෙන්න සෙට් වෙන්නත් හිතෙනවා..

    එහෙනම් ඉත්නි උඹට පුළුවන්නෙ මචං Dell Direct Distributor කෙනෙක් විදියට Company එකත් එක්ක කතා කරල වැඩේ කරන්න. මේකයි සීන් එක. අපි ගත්තයි කියමුකො. අවුලක් නෑ අපිට අපි ගත්ත භාණ්ඩය තියෙනව. ඒත් තව ඒ වගේ ලැප්ටොප් ගන්න දෙන්නෙක් ඉන්නවද? මොකද ඔයා කරන්න හදන්නෙ ව්‍යාපාරයක් සහ ඒකට ආයෝජනවක්. මුලින් දෙන්නෙක් සෙට් කරගෙනම වැඩේ කරපන්. ඊටපස්සෙ උන් දෙන්නටත් දෙන්නෙක් ඕන සෙට් කරගන්න... ඊටපස්සෙ හැම මාසෙකම උඹල හැමෝම මේ කොම්පැනියෙන් පොඩි පොයින්ට් ගානක් දාන්න ඕන බඩුවක් අරගෙන. නැත්නම් ඒ මාසෙ ඉන්කම් එක උඩ ඉන්න එකාට යන්නෙ. කොටි වලිගෙ අල්ල ගත්ත වගේ තමයි.. බිස්නස් ප්ලෑන් එක මීට වඩා වෙනස් වෙන්නත් පුළුවන්.. Tiens තිබුන කාලෙ නම් ඕක ඔය විදියට ගියේ... :P
     
    අඩුවට කීවේ.. market එකේ ගණන් එක්ක සසදනකොට..mark-wo එකේ අඩුයි..මට කීව විධියට(singer=85,900/=,abance-87,900/=,softlogic-84,900/= කියමුකෝ.. mark-wo-83,900/= නම් mark wo එකේනේ market එකේ තියෙන අඩුම ගාණ)

    මචන් ජීවිතේටම එක භාණ්ඩයයිලු ගන්න ඔින mark-wo එකේ.ඊට පස්සේ team 2ක් නැත්නම් 3ක් (පුලුවන්නම්)හදන්න ඔිනලු.team 2ක් නම් team 2කේම point, balance නම් සතියෙන් සතිය චෙක් ගෙදරටම එනවාලු..(sampa bank) balance නැති point ටික ඊලග සතියට යනවා.. එ සතියේ sales වලට එවා balance කරනවලු...
    මේකට දෙන්නෙක් සෙට් කර ගනිද්දි.. ස්වයං interview එකකින්(ක්මයක්කින් ) කණ්ඩායම් දෙකේ පළමු දෙන්නා ගන්න ඔිනලු.(දියුණූ වෙන්න හොද උණක් තියෙන දෙන්නෙක්)

    මට මේකයි දැනගන්න ඔින.. මේවගේ තියෙන අඩුපාඩු මේක කරන දන්න එකෙක් හරියට කියහල්ලකෝ.. මම ඉක්මනින් සෙට් වුනොත් හොදයි.. ඊට කලින් අහන්නේ.
     
    Dec 31, 2014
    408
    21
    0
    Missing In Action
    උබලට මං දන්නා සීන් එකක් කියන්නම් , මගේ හොද යාලුවෙක් හිටියා, පොරගේ තාත්තයි, අම්මියි දෙන්නම ගුරුවරු, මුල් කාලේ මැන් ට එහ්ච්ර දත තිබ්බේ නැහැ. පස්සේ පොරගේ තාත්තා ඔය වඩේ කරන්න ගත්තා , පස්සේ අම්මත් එකතු උනා . දෙන්නම teaching වලින් අයින් වෙලා මේ වඩේ කළා. a/l වලින් පස්සේ මගේ යාලුවත් මේ වැඩේට සෙට් උනා. මේ වැඩෙන මුන්ට සැහෙන්න සරු උනා. වාහන ගත්තා . ලොකු ගෙවල් හැදුවා . කොටින්ම කියනවා නම් මු දැන් පදින්නේ mitsubishi montero එකක්. ඔහොම ටික කාලයක් යනකොට මුව දකින්න හම්බුනේ නැහැ. පස්සේ ගිය මාසේ දවසක මට මුව හම්බුනා. හේනට ඇදිලා ගිහිල්ලා. පස්සේ ඇහුවම කිව්වේ මේකයි. මුගේ මොලේට ව්ෂබිජයක් ගිහින් සෑහෙන්න අමාරු වෙලා. Doc පවා කියලා තියනව බේරගන්න අමරුයි කියලා. කොහොම හරි ICU මාස ගානක් ඉදලා මු බේරිලා ඇවිල්ල.

    මට නම් කියනකොට හිටුනා මිනිස්සුන්ට දෙන ගිණිගෙඩි වලට තමයි කියලා. අනිවා මිනිහාත් ඕක දන්නවා ඇති, උගේ ගෙදර උනුත් දන්නවා ඇති. එත් කියන්නේ නැහැ.

    අනිවා බන්. යා දෙන්නෙ නෑ මිනිස්සුන්ට කෙලවල හම්බු කරන සල්ලි වලින්. අපේ පැත්තෙ එකෙක් ඉන්නව. ඌ යන්නෙ ලක්ෂ 70 ක විතර කලු පාට ලෑන්ඩ් රෝවර් එකක් වගේ එකකින්. ඒත් උගෙ තාත්ත වැඩට ගිහින් එන්නෙ බස් එකේ... ඒ යකා ඕක ගන්න කලින් Aqua එකක් ගත්තෙ.. ගෙනල්ල දවස් 3 කින් හප්පගෙන කුඩු පට්ටම්. දැන් එක නම් යන්තම් තියෙනව

    sira bn. anunta kelawana eunta aniwa kawada hari dawasaka pala denawa.
     
    Dec 31, 2014
    408
    21
    0
    Missing In Action
    අඩුවට කීවේ.. market එකේ ගණන් එක්ක සසදනකොට..mark-wo එකේ අඩුයි..මට කීව විධියට(singer=85,900/=,abance-87,900/=,softlogic-84,900/= කියමුකෝ.. mark-wo-83,900/= නම් mark wo එකේනේ market එකේ තියෙන අඩුම ගාණ)

    මචන් ජීවිතේටම එක භාණ්ඩයයිලු ගන්න ඔින mark-wo එකේ.ඊට පස්සේ team 2ක් නැත්නම් 3ක් (පුලුවන්නම්)හදන්න ඔිනලු.team 2ක් නම් team 2කේම point, balance නම් සතියෙන් සතිය චෙක් ගෙදරටම එනවාලු..(sampa bank) balance නැති point ටික ඊලග සතියට යනවා.. එ සතියේ sales වලට එවා balance කරනවලු...
    මේකට දෙන්නෙක් සෙට් කර ගනිද්දි.. ස්වයං interview එකකින්(ක්මයක්කින් ) කණ්ඩායම් දෙකේ පළමු දෙන්නා ගන්න ඔිනලු.(දියුණූ වෙන්න හොද උණක් තියෙන දෙන්නෙක්)

    මට මේකයි දැනගන්න ඔින.. මේවගේ තියෙන අඩුපාඩු මේක කරන දන්න එකෙක් හරියට කියහල්ලකෝ.. මම ඉක්මනින් සෙට් වුනොත් හොදයි.. ඊට කලින් අහන්නේ.

    mehemai bn hitapankoa uba join wela lap ekak aragannawa. etakota ubawa refer karapu ekata ( ubawa mekata set karagatta eka ) comission ekak hambenawa.

    ubata comission ekak ganna onenam uba tawa eunwa mekata join karanna one. ehema neti unoth ubata income ekak na. oya scene eka tama un oya lassanata paysheets penna penna kiyanne.

    oya widihata system eka yatata flow wenawa. ekai owata pyramid business kiyanne.

    uba rs. 1000 k hoyaddi upper stage wala inna eun 1 lakh ( or more, idk the right amounts) hoyanawa. each stage up the income gets multiplied. it's just not FAIR.

    ubata oka hari giyata uba join karana ekak ta oka waradinna puluwan. antimata u invest karapu amount ekawatah uta hoyaganna beri wenawa.

    ehema unoth uta kela wena ekata ubath sup ekak deela tyanawa. uba piliganna kemati unath neti unath eka tamai atta.

    lower stage guys have to work very hard to find some income while the guys on the upper stages just makes moneys just by sitting in their damn house.

    eg - oya meeting walata eun eun lorry talks denawane, mama athe sathe netuwa hitiye, dan yanne prado eken, montero eken, nethnam range rover eken, mage kalin gedara podi ekak dan mama inne mechchra loku gedaraka kiyala.
    poddak hithala balapan. ochchra podi kalekin (in like 5 yrs) laptop wikunala range rover ganna puluwan da ? :oo:

    my advice - if someone says you can make money just by sitting in your house just for free by selling one single laptop,tv ( or whatever ) either he's lying or he's doing something bad. :no:

    after all it's your choice. if you don't care about good or bad, or if you don't care about what other people would face if you join them and if they fail, you just want to make money be rich and drive a luxury car, like i said .... it's your call ......

    GL
     
    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    දන්න කවුරු හරි මේකෙ සදහන් කරන්න,
    මෙවැනි නීති විරෝධී ව්‍යාපාර පිළිබදව පැමිණිලි කරන්න පුලුවන් රාජ්‍ය අායතනයක්.
     
    i-maxz

    Junior member
  • Sep 27, 2009
    598
    21
    18
    Gedara
    කෑගල්ල පැත්තෙත් මේක තදේටම නැගල යනවා.දැනුම් දෙන්න අයතනයක් තියනවද මේ ගැන???:nerd::nerd::nerd::nerd:
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,097
    4,215
    113
    Sri Lanka
    Meka mechchara kal mama kiwwe nathuwa hitiye katawath. Mage yaluwoth karanawa. Eth me langadi ekek mageth ekka gema illuwa. Mata owa karanna be kiwwama nikan hena jara talks tikak dunna. Redda. Mala paninawa.