මේ camera දෙකෙන් හොද මොකක්ද? Xiaomi Yi/SJ4000

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මේ camera දෙකෙන් හොද මොකක්ද? Xiaomi Yi/SJ4000

    මම gopro type camera එකක් ගන්ඩ කියල බැලුවේ quardcopter එකකට හයි කරන්ඩ. මේ දෙක තමා ලාබෙට තියෙන්නේ.
    මේකෙන් හොද මොකක්ද?
    ගාන නම් දෙකේම එකම වගේ.

    1. Xiaomi Yi
    2. SJCAM SJ4000

    Xiaomi Yi එකේ samsung sensor තියෙන්නේ natural colors. SJ4000 එකේ sharpness එක වැඩි.

    මේ තියෙනේ features comparison එක
    http://pevly.com/xiaomi-yi-vs-sjcam-sj4000/

    Thanks
     
    321

    Active member
  • Jan 15, 2008
    315
    58
    28
    මම gopro type camera එකක් ගන්ඩ කියල බැලුවේ quardcopter එකකට හයි කරන්ඩ. මේ දෙක තමා ලාබෙට තියෙන්නේ.
    මේකෙන් හොද මොකක්ද?
    ගාන නම් දෙකේම එකම වගේ.

    1. Xiaomi Yi
    2. SJCAM SJ4000

    Xiaomi Yi එකේ samsung sensor තියෙන්නේ natural colors. SJ4000 එකේ sharpness එක වැඩි.

    මේ තියෙනේ features comparison එක
    http://pevly.com/xiaomi-yi-vs-sjcam-sj4000/

    Thanks

    Man gaththa ban me mase mula SJ CAM 5000+

    Supiri.. Chuttak Xiomi ekata wada ganan.. But pattai