iPhone 4 Unlock කරන්නේ කොහොමද?

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    iPhone 4 Unlock කරන්නේ කොහොමද?

    මම අදුරන කෙනෙක් iPhone 4 එකක් ගන්ඩ යනවා 5000/= කට. හැබැයි lock ලු. මේ ගානට ලාබද?
    එක අපිට unlock කරන්ඩ පුලුවන්ද?
    කොහොමද කරන්නනේ?

    ස්තුති
     

    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,786
    255
    83
    පෘතුවියේ
    මම අදුරන කෙනෙක් iPhone 4 එකක් ගන්ඩ යනවා 5000/= කට. හැබැයි lock ලු. මේ ගානට ලාබද?
    එක අපිට unlock කරන්ඩ පුලුවන්ද?
    කොහොමද කරන්නනේ?

    ස්තුති

    ගන්න කලින් ලොක් කරලා තියන Carrier මොකක්ද කියලා බලා ගන්න මචන්. Japan softbank එහෙම නම් අරගෙන තේරුමක් නැහැ. Unlock price එක තීරණය වෙන්නේ ලොක් වෙලා තියන Carrier එක අනුව.