Vehicle Help(රථ_ගායට_ බේතක්)

niwahal

Active member
  • Nov 17, 2013
    648
    52
    28
    hewoth hoyana puluwan one tharam, hadisi wena epa. ikman eke balala bass kenek ekath wahane balana
     

    SanFx

    Member
    Jun 12, 2014
    282
    27
    0
    පළවෙනි වාහනේ ලෙඩ දෙන්න ගත්ත්තොත් උඹට වහ කන්න හිතෙයි..දැනට ඇල්ටෝ එකක් අරන් හිතා හදාගනින් :baffled::baffled: ඊට පස්සේ තව සල්ලි ටිකක් එකතු කරගෙන ජපන් වන්ඩියක් ගනින් :yes::cool:
    දන්න කෙනෙක්ව සෙට් කරන් ගිහින් හොද එකක් බලල ගනින්..වන්ඩිය ගෙනාවම ෆොටෝස් ටිකක් දාපන්

    ජය වේවා....!! :):cool:
     

    lakmald84

    Member
    Mar 10, 2012
    118
    4
    0
    පළවෙනි වාහනේ ලෙඩ දෙන්න ගත්ත්තොත් උඹට වහ කන්න හිතෙයි..දැනට ඇල්ටෝ එකක් අරන් හිතා හදාගනින් :baffled::baffled: ඊට පස්සේ තව සල්ලි ටිකක් එකතු කරගෙන ජපන් වන්ඩියක් ගනින් :yes::cool:
    දන්න කෙනෙක්ව සෙට් කරන් ගිහින් හොද එකක් බලල ගනින්..වන්ඩිය ගෙනාවම ෆොටෝස් ටිකක් දාපන්

    ජය වේවා....!! :):cool:

    Machan Alto second hand ekak kiyak withara weida.
     

    nfs

    Well-known member
  • Mar 29, 2009
    1,638
    76
    48
    ඇයි එන්නද??
    https://ikman.lk/en/ad/mazda-familia-1990-for-sale-colombo-42

    Mewage ekak gana moko kiyanne. Help ekak diyanko macho. Bj3p eke gana hoda comment ekek dakkema na.


    මචං BJ5P එක හොදයිලු බන් ඒකේ ඇන්ජිම 1500ග BJ3P එකේ 1300. BJ5P එකේ හොදට තෙල් වැඩකරනවා කියලයි ආරංචිය. හරියටම මමත් දන්නේ නැහැ තව කාගෙන් හරි අහල ඉදින්.:yes:
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඉන්දියන් චයිනීස් වාහන ගානෙන් නැතුව ජපන් එකක් ගන්න බලන්න. නිසාන් B 13 එකක් ගන්න පුළුවන් වෙයි ඔයා අතේ තියන ගානට. Mitsubishi Lancer CB 8 එකකටත් යන්න පුළුවන් වෙයි. මැනුවල් මාර්ච් K 11 එකකටත් යන්න පුළුවන් වෙයි. වැගන් එකකට කැමතිනම් නිසාන් AD Y 11එකකටත් යන්න පුළුවන් වෙයි ඔය ගානට. කොරොල්ල වැගන් elephant back එකත් ඔය ගණන් වල යනවා. Mazda Familia ඔය ගණන් වලට හොයාගන්නත් පුළුවනි. ඉන්දියන් චයිනීස් නම් ගන්න හිතන්නවත් එපා උඹේ සල්ලි ටික අපරාදේ..
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    thanku machanla reply walata

    ada trad sunny ekak set una.
    number eka 17. full option. patta condition thiyanawa wahane.
    8.30k kiyanawa. paduida. wind screen ekai back tire dekai battery maru karanna one. kiyak wage watida meka.