කොස්ගම කෑම්ප් එක පුපුරනවා..

Roamstar

Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    කරන්ට් ගිහින් දැනුයි ආවේ. ඕක ඇවිලිලා ඉවර වෙනකන් නිවන්නත් බෑලු. හැබැයි දැන් වහිනවා..
     
    lahiruramanayak

    Well-known member
  • May 2, 2007
    2,199
    720
    113
    Earth
    මචන්ලා කොස්ගම කෑම්ප් එක පුපුරනවා බොම්බ පුපුරනවා වගේ ඇහැනෙවා මම ඉන්නේ කෑම්ප් එකෙන් කිලෝමිටර් 20 ක් විතර ඈතින් දැන් විනාඩි 20 එ ඉදන් පුපුරන සද්දේ ඇහෙනවා ඒ පැත්තම දුම්වලින් වැහිලාලු තියෙන්නේ අවිස්සාවේලේ සමහර පැතිවලට කරන්ට් එකත් නැතිලු අවිස්සාවේල්ලේ ටවුන් එකටත් දුම ඇවිල්ලාලු .අකුණු ගහනවා වගේ පුපුරනවා මොකක් වුනත් ලොකු කේස් එකක් ‍‍.

    mama inne 20km wage durin,meheta bera haganwa ega ahune eth ekmma ahasa gini pata una.dan sadde adui ahanne na mehata.mathkada kolonnawa oil plant ekata gahapu dawase wage edath me area eketa idan dum awa
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ලංකාවෙ හමුදාව පාවිච්චි කරන ආයුධ වලිං කොච්චර ප්‍රතිශතයක් ඔය ගබඩාවෙ තියං ඉඳල තියෙනවද ? :( :(

    western province lokuma eka.
    lankawema thunweni eka kiyala thama aranchi
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,939
    40,779
    113
    පුපුරණ බෝම්බ නිමන්නෙ පකෙන්ද යකෝ

    නැට්ට පාගගෙන කෑගහන්නේ නැතුව හිටහන් මම බෝම්බ නිවන කතාවක් කිව්වේ නෑනේ. පාලනය කරන්න සිස්ටම් එකක් ගැනයි ඇහුවේ

    fire ekanam niwanna puluwan athi
    eth pupurana ewa kohoma niwannda ban
    india walath me lagadi bara ganak marune
    katawath anthurak une nathi unoth hodai

    දුක තමයි

    ආ දැන්න ආ‍වේ?? අද නුවර ගියේ නැද්ද??? අන්න අරහේ දළදා මාලිගාවට උඩින් පල්ලි ගහන්න යනවා....

    උබ ගඳ ගස්සන්න තැනැක් නොතැනක් බලන්නේ නෑනේ. :lol:

    :lol::lol::lol::lol: ඔය කියුවෙ ඉදල ඉදල කියුව කතාවක්.

    :D:D
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    western province lokuma eka.
    lankawema thunweni eka kiyala thama aranchi

    අපරාදෙ බං :( :(
    කෝ ලංකාදීපෙ එහෙම එක්කෙනෙක් වත් මැරුණ කියල දාල නෑනෙ :eek: :eek:
    මිනිස්සු මලා කියන්නෙ කටකතාද ? :eek: :eek:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අවිස්සාවේල්ල කොස්ගම ශාලාව ප‍්‍රදේශයේ පිහිටි යුධ හමුදා කඳවුරේ මහා පිරිමාණ පිපරීමක් සිදුවෙමින් තිබේ.
    පතොරොම් හා අත්බෝම්බ ගබඩාවක් මෙසේ පිපිරි යමින් ඇතැයි වාර්තා වෙයි.
    හයිලෙවල් පාරේ ගමනාගමනය නවතා දමා ඇති අතර කිලෝ මීටර 5-6ක පමණ දුරට ජනතාව ඇත් කරමින් ඇත.
    පිපිරීම පාලනය සඳහා ත‍්‍රිවාධ හමුදාවම මැදිහත් වී මෙහෙයුම් ආරම්භ කර තිබෙන අතර මෙම කඳවුරේ කාලතුවක්කු උණ්ඩ ගබඩාව පිපිරීමෙන් බේරා ගැනීමට හමුදාව දැඩි පරිශ‍්‍රමයක් දරන්නේ යයිද වාර්තා වෙයි.
    මෙම කඳවුරේ පුපුරණ ද්‍රව්‍ය ටොන් 800ක් පමණ වෙතැයිද සඳහන්ය.
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749

    hammo............ :shocked::shocked:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    Rate salline ban mehema pichchenne :(
    Bittara godak eka wattiyaka danna epa kiyanne ooka thama :(

    එෙහම සීන් එකක් නෑ බන්.... ලන්කාව පුරාම අාර්මරි තිෙයනවා එකක් කියල නෑ. අනික ඔක්ෙකාම අාර්මරිි අාමි එකට දීලත් නෑ. රාගම තිෙයන එක ෙන්වි එෙකන් කරන්ෙන.....

    අනික බන්... ඔය බුලට් නන් ෙකාෙහාමත් කාෙලකට පස්ෙස එක්ස්පයර් ෙවනවා....
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    මට ආරංචි විදයට ඔය පොට් එකේ පොලව යට ගබඩා කරල තියෙන්නේ භයානකම විශාල පුපුරන අවිලු.. සෑහෙන කේස් එකක් යයි වගේ..
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    එෙහම සීන් එකක් නෑ බන්.... ලන්කාව පුරාම අාර්මරි තිෙයනවා එකක් කියල නෑ. අනික ඔක්ෙකාම අාර්මරිි අාමි එකට දීලත් නෑ. රාගම තිෙයන එක ෙන්වි එෙකන් කරන්ෙන.....

    අනික බන්... ඔය බුලට් නන් ෙකාෙහාමත් කාෙලකට පස්ෙස එක්ස්පයර් ෙවනවා....
    Walisara nevy eke ekanam polawa yata thiyanawalu sahena visaleta. Issara rsthinchca hadana porak ekka giya wedi beth genna..
     
    [email protected]

    Well-known member
  • Jan 11, 2008
    1,339
    105
    63
    42
    ලංකාවෙ හමුදාව පාවිච්චි කරන ආයුධ වලිං කොච්චර ප්‍රතිශතයක් ඔය ගබඩාවෙ තියං ඉඳල තියෙනවද ? :( :(

    do not ask unnecessary questions ...
    don`t try to expose top secrets