සල්ලි වැඩි වෙද්දී සතුට නැති වෙනවා නේද?

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    සල්ලි වැඩි වෙද්දී සතුට නැති වෙනවා නේද?

    මචන්,

    මට හිතෙනවා මම පොඩිකාලේ මීට වඩා සතුටින් හිටිය කියල.
    ඒකාලේ හරියට කණ්ඩ තිබ්බෙත් නෑ. අදින්ඩ තිබ්බෙත් නෑ. ඕන ඕන දේවල් ගන්ඩ තිබ්බේ නෑ.
    එත් සුපිරි life එකක් ගෙව්වා.
    දැන් හිතට ඒක ඒක ප්‍රශ්න.
    මොකද ඒ?
    සල්ලි වැඩි වෙලාද මදි වෙලාද?
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,566
    2,391
    113
    ඔව් බං.. සල්ලි වැඩි වෙද්දී ඕනෑකම් වැඩි වෙනවා.. සල්ලි නැති උනා කියල ඒ ආසාව නැති වෙන්නේ නෑ ආයේ.. :sorry:

    ඕනා එපා කම් අදුරගෙන ඒවාට විතරක් සල්ලි වියදම් කරන්න..
     

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    මචන්,

    මට හිතෙනවා මම පොඩිකාලේ මීට වඩා සතුටින් හිටිය කියල.
    ඒකාලේ හරියට කණ්ඩ තිබ්බෙත් නෑ. අදින්ඩ තිබ්බෙත් නෑ. ඕන ඕන දේවල් ගන්ඩ තිබ්බේ නෑ.
    එත් සුපිරි life එකක් ගෙව්වා.
    දැන් හිතට ඒක ඒක ප්‍රශ්න.
    මොකද ඒ?
    සල්ලි වැඩි වෙලාද මදි වෙලාද?

    uba sallikarayek kiyl kelinma kiww nm harine bn:rofl::P
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඔව් බන් අම්මලා තාත්තලාගෙන් කාලා ඉන්න කාලේ ඡොලි තමයි සල්ලි හොයන්න ඔනේ නෑ නේ දැන් ව‍ගේ.
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,733
    2,776
    113
    wayasath ekka apita eka eka asawal, duties, responsibilities enawane ban. podi kaale wage responsibilities mukuth nethuwa inna behene.
     

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,324
    2,613
    113
    Colombo
    මෙහෙමයි මධය්ම පාන්තිකයන්ට තමා සතුටක් නැත්තෙම..මොකද උන් දන්නව ඊට වඩා සුන්දර ලෝකයක්.. හැබැයි පට්ටම දුප්පත් එකා ඊ මොනවත් දන්නෙ නැ. ලොකුවාහන, brands ,business මොනවත් දන්නෙ නැ. ඌ උගෙ පාඩුවෙ ඉන්නව.. ඒත් අරගොල්ලො හැම්තිස්සෙම ඊලග step එකට යන්න දගලනව..එතකොට stress වැඩි.
     

    sriwikkrama

    Active member
  • Apr 20, 2011
    358
    26
    28
    machan.
    salli thibba kalayak thibuna. dan yantham jeewath wenna wiitharayi thiyenne patta sathutin innawa. salli kiyanne hamadema neweyi. jeewath wenna tikak thiya gannin. anna jeewithe ethana thamayi thiyenne. athdakeemen kiyanne.salli hondatama thibba kalayak thibuna. mahaah kalakanni jeewithayak gatha kale man. dan yantham dan kanna andinna witharayi thiyenne patta sathutui jeewithe machan boru newyi aththa ekayiyi. kawadawath salli passe duwannepa machan.
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    salli kohomath wedi weddi, dukak koi mohothedi athi wenna ide tiyenawa, ekko loku car aran insurance gaththama, nathnan ganna giyama, ara biz me biz wala ayojanaya karama., eken loss weddi, income tax ara tax kiala pitipassen awahama, salli tiyenawa hinda ugadi thawaya, loba kama wedi wenawa, adambarakama athi wenawa, nethi mihinagen balala sathutu labanawa.
     

    wdimantha

    Member
    Nov 19, 2008
    163
    17
    0
    සල්ලි වැඩිනිසා නෙමෙයි බං අවශතා වැඩිනිසයි, ජිවිතේ සංකිරනවෙලා සතුට නැතිවෙන්නේ ....
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,825
    3,853
    113
    Delaware
    සල්ලියි සතුටයි අතර සම්බන්දයක් නැ බන්
    01) සල්ලි තියන සතුටින් ඉන්න අයත් ඉන්නවා
    02) සල්ලි නැතුව සතුටින් ඉන්න අයත් ඉන්නවා
    03) සල්ලි ගොඩක් තිබිලා සතුටින් නැති අයත් ඉන්නවා
    04) සල්ලි නැතුව සතුටින් නැති අයත් ඉන්නවා

    ඒක එක එක මනුස්සයාගේ හිතන පතන විදිහ අනුව වෙනස් වෙනවා
    අපේ මිනිස්සු සල්ලි ටිකක් අතට අවහම සුපිරි ජීවිත ගත කරන්ඩ යනවා අන්තිමට කෙළ වෙනවා