සිංහල site එකක්. පොඩ්ඩක් බලනවද?

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    "උපයෝජ්‍ය" (available) කියන එකට හොදට තේරෙන කෙටි සිංහල වචනයක් මොකක්ද? :P
    හපොයි උපයෝජ්‍ය කියල නං දාන්න එපා :P
    විවෘතයි, නිදහස් වගේ එකක් දැම්මොත් කොහොමද ? :oo: නැත්තන් සුද්ද සිංහලෙන්ම වෙන්කර නැත කියල දාන්න.

    මේකේ හැබැයි තාම කඩ්ඩෙන් නෙ තියෙන්නෙ, ද නැත්තන් මට විතරද එහෙම පේන්නෙ :oo:
     
    Last edited:

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala

    මම thread එකක් දැම්ම විතරයි වචනයක් හොයන්ඩ.
    නිදහස් කියන ඒක හොදයි වගේ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මම thread එකක් දැම්ම විතරයි වචනයක් හොයන්ඩ.
    නිදහස් කියන ඒක හොදයි වගේ
    අනේ නෑ බන් මම තේරෙන්නේ නෑ කිවේ මේ සයිඩ් එක ගැන මගේ දැනුමක් නෑ නෙ, හොඳ නරක කියන්න තේරෙන්නේ නෑ කියල :(
    අනික මට මේක පෙන්නේ කඩ්ඩෙන් නෙ, සිංහල පෙන්නේ නෑ මට.
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    අනේ නෑ බන් මම තේරෙන්නේ නෑ කිවේ මේ සයිඩ් එක ගැන මගේ දැනුමක් නෑ නෙ, හොඳ නරක කියන්න තේරෙන්නේ නෑ කියල :(
    අනික මට මේක පෙන්නේ කඩ්ඩෙන් නෙ, සිංහල පෙන්නේ නෑ මට.

    Logoff වෙලා login වෙන්ඩ යන්ඩ. එතකොට "Language" කියන එකෙන් "සිංහල" තෝරන්න.
    ලංකාවේ අයට සිංහලෙන් පෙන්ඩ හදල තියෙන්නේ. ඕයා ලංකාවේ නෙමේද ඉන්නේ?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Logoff වෙලා login වෙන්ඩ යන්ඩ. එතකොට "Language" කියන එකෙන් "සිංහල" තෝරන්න.
    ලංකාවේ අයට සිංහලෙන් පෙන්ඩ හදල තියෙන්නේ. ඕයා ලංකාවේ නෙමේද ඉන්නේ?
    දැන් හරි මම කලින් සිංහල තේරුවේ නෑ නෙ. හැබැයි ඔටෝ සිලෙක්ට් උනේ නෑ මට ඩ්‍රොප් ඩවුන් එකෙන් තෝරන්න උනා, ලංකාවේ ඉන්නෙ.
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    දැන් හරි මම කලින් සිංහල තේරුවේ නෑ නෙ. හැබැයි ඔටෝ සිලෙක්ට් උනේ නෑ මට ඩ්‍රොප් ඩවුන් එකෙන් තෝරන්න උනා, ලංකාවේ ඉන්නෙ.

    මොකක්ද පාවිච්චි කරන්නේ? Dialog / mobi....
    geoip එක update කරලා බලන්නම්.
    ඕයා කලින් දවසක මේ site එකට ගියා නේද?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මොකක්ද පාවිච්චි කරන්නේ? Dialog / mobi....
    geoip එක update කරලා බලන්නම්.
    ඕයා කලින් දවසක මේ site එකට ගියා නේද?
    හරි මචන් එක මගේ අවුලක් :sorry: සයිට් එකේ අවුලක් නෑ මම Chrome Data Saver on කරන් ඉන්නෙ. එක off කරාම සිංහල සෙට් වෙනව ඔටෝ. ;)

    ip එකෙන් ඉන්න රට කියන සයිට් සමහර ඒව මම ලංකාවෙ කියනව සමහර ඒවා ප්‍රන්ශේ කියනව :baffled:
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    හරි මචන් එක මගේ අවුලක් :sorry: සයිට් එකේ අවුලක් නෑ මම Chrome Data Saver on කරන් ඉන්නෙ. එක off කරාම සිංහල සෙට් වෙනව ඔටෝ. ;)

    ip එකෙන් ඉන්න රට කියන සයිට් සමහර ඒව මම ලංකාවෙ කියනව සමහර ඒවා ප්‍රන්ශේ කියනව :baffled:

    Ok thanks for the word "නිදහස්"
    ඒක දැම්ම. "උපයෝජ්‍ය" බර වැඩි අපයෝජනය වගේ :P