ගූගල් එකේ සර්ච් වෙන්නැති ඩවුන්ලෝඩ් ෆයිල්
ගූගල් වල ඉන්ඩෙක්ස් වෙච්චි සයිට් වල රිසාල්ට් නේ ඕකේ පෙන්නන්නේ. ඉන්ඩෙක්ස් වෙන්නත් මාසයකට වඩා යනවනේ.. ඉතින් අදාල දේ වෙබ් එකේ තිබ්බත් පෙන්නන්නෙ නෑ .. ක්‍රැක් අනන්මනන් විතරක් තියෙන සයිට් වගයක් මේකේ දාලා තිබ්බා..මතක නෑ
එහෙම නැත්තම් මෙන්න මේ විදිහට ගූගල් එකේ සර්ච් කරන්න ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් හම්බු වෙයි
Example:
if you need to find adobe photoshop cs6
type
intitle:index of/adobe photoshop cs6
else if you need to find something available to download stored in mediafire
go to
http://mediafirefile.com
OR
An Easy way to search shared file servers
go to : http://www.searchshared.com
or go to
http://jqd.org/
හැබැයි පුතෝ ඔය මොනා හෙව්වත් බඩේ ගිණියම තියෙද්දී හෙව්වට හම්බු වෙන්නේ නෑ
ඒ හන්දා දෙයියනේ කියලා රෙප් පාරක් දාගෙනම යන්ට