කෝලන් ඉවරද?

ජොනී බට්ට

Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    ශ්‍රී පාදය බේරගන්න ගුගල් එකට මෙසේජ් යවපු උන්, සිම් කඩපු උන්, සිම් කාපු උන් දැන් වැඩේ අතරලද?
    ගුගල් මැප්ස් දැන් ඇඩම්ස් පීක් ශ්‍රී පාදය කියල පෙන්නනවද? එටිසලාට් උන් වහල අරාබියටම ගියාද? :rofl:

    අනේ අම්මප මේ ලංකාවේ ඉන්න මොකෙක් හරි මන්ද බුදිකයෙක් මෝඩ ජෝක්ස් එකක් පටන් ගත්තහම අනිත් ඔක්කොමල යනවනේ පස්සෙන් ඒකම කර කර :eek: අන්තිමට වැඩේ පටන්ගත්තු එකා හිනා වෙනවා ඇති තොපි කරන්න මන්ද බුද්දික වැඩ දැකල :rofl:දැන්නං ලැජ්ජයි ඔයි ශ්‍රී ලන්කීකයි කියන්න. එහෙන් මයිත්‍රී ලොක්ක ආතල් දෙනවා, තම්බි ටිකත් හිමිට තමුන්ගේ වැඩේ කරගන්නවා. සිංහලු ටික ලෝකේ නැති ලබ්බවල් අල්ලන් ආතල් දෙනවා. ලංකාවෙන් එකම මෙසේජ් එක කීපාරක් ගුගල් එකට යැව්වත් උන් පඩේකටවත් ගණන් නොගන්න බව තේරෙන්නේ නෑනේ අම්මප :confused:

    මන් අද නිකන් පොඩි රිසේර්ච් පාරක් දැම්ම ඇඩම්ස් පීක් වලට වැඩිම ට්‍රැෆික් තියෙන්නේ පිට රටවල් වලින් 67%:shocked: ඉතින් සිංහලු ටික මොන ඩෙගා නැටුවත් වැඩක් නැ. ඔක්කොටම කලියෙන් පුළුවන් එකෙක් ඉන්නවනම් ඔය පල්ලෙහා රතු පාට කරලා තියන තම්බි සයිට් එක හැක් කරපංකෝ :yes:

    1,500 27% Adam's Peak - Wikipedia https://en.wikipedia.org/wiki/Adam's_Peak

    1,000 18% http://sripada.org/

    500 10% Adam's Peak, the mountain of Sacred Footprint of Sri Lanka: The Ascent http://sripada.org/adams-peak-ascent.htm

    500 9% Adam's Peak - Sri Lanka Tourism http://www.srilanka.travel/heritage_discover_the_past?article=37

    400 8% Adam's Peak (Sri Pada) - Lonely Planet https://www.lonelyplanet.com/sri-lanka/the-hill-country/adams-peak-sri-pada

    300 6% http://www.islamiclandmarks.com/various/adams-peak

    300 6% http://www.srijourneys.com/destinations/adams-peak/

    300 5% Adam's Peak (Sri Pada) Pilgimage Season - Lanka.com https://www.lanka.com/events/adams-peak/

    200 4% Sri Pada Mountain (Adams Peak) | AmazingLanka.com http://amazinglanka.com/wp/sri-pada/

    ඔය නිල් පාට කරලා තියන ලංකාවේ ශ්‍රීපාද සයිට් එකේ ටයිටල් එකට තියෙන්නෙත් ඇඩම්ස් පීක් කියල. ඒවා වෙනස් කරලා ඉඳපල්ලා ඔක්කොටම කලින් :confused:

    සිම් හප හප සිංහලු බේරගන්න පුලුවන්නම් මොනවා කරන්න බැරිද :rofl:
     
    meedeniyats

    Active member
  • Aug 24, 2010
    552
    105
    43
    සිම් කඩපු එවුන් එහෙම කලේ රට ජාතිය ගැන පොඩි හරි හැගීමක් තියෙන නිසා, නැතුව වෙන පුද්ගලික වාසියකට නෙමේ.
    මට නම් සන්තෝසයි ඒ වගේ උන් ටිකක් තවමත් ඉන්න එක ගැන​.
    අනික ඒකෙන් රිදුනා නම් රිදුනේ හම්බයින්ටයි, සහජීවනකාරයින්ටයි.
    මේ වගේ රැල්ලක් යන හැම වෙලාවකම හම්බයෝ කලේ මේව නිකන් මෝඩ ජෝක්ස්, මේවයින් වැඩක් වෙන් නැහැ කියලා අගවලා යන එවුන් අවුල් කරන එක​.
     
    වැඩක් නෑ ඔය ඔක්කොම සතියයි, උපරිම දෙකයි. රතු මිරිස් කන හිංදා සිංහලුන්ට ඉක්මනින් අමතක වෙන බව මුළු ලෝකෙම දන්නවා. ඒත් සිංහලු එක දන්නෙ නෑ. හිතාගෙන ඉන්නෙ ඇඟෙ දුවන්නෙ සිංහලේ කියලා. ඒත් ඇත්තටම රතු මිරිස් වලින් සිංහලේ ගොන්ලේ වෙනවා කියල අඩුමතරමින් හෝඩුවාවක ගාණකටවත් දැනීමක් නෑ. :sorry:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    meedeniyats:20906925 said:

    :lol: oya wage thawa rali keeyak awilla , e rali keeyak ohoma hambayo kadaakappal karai da bn ? :lol:
     
    reputation_neg.gif

    කෝලන් ඉවරද? 11-13-2016 11:25 AM ponnaya. sinhala ubala ballo wage higa kanna lagadima apen. ponna heththa.
    :D:D:D:rolleyes::rolleyes::rolleyes:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    meedeniyats:20907030 said:
    අපේම සහජීවන පොන්ස්ලා නිසා තමයි, ඕව තාවකාලික වෙලා තියෙන්නෙ

    සහජීවන පොන්ස් ලව රිජෙක්ට් කරල ඕව කරන් යන්න බැයිද බන් ? ලොල් ...
     
    meedeniyats

    Active member
  • Aug 24, 2010
    552
    105
    43
    සහජීවන පොන්ස් ලව රිජෙක්ට් කරල ඕව කරන් යන්න බැයිද බන් ? ලොල් ...

    හරි නායකයෙක් ආවොත් එදාට එහෙම වෙයි.
    පහුගිය යුද්දෙත් ඉවර කරගන්න බැ බැ, කියලනෙ ඔය සහජීවන ඔස්තාර්ලා ඒ කාලේ කිව්වෙ. එහෙව් එකේ මේ කාලෙත් ඔහොම කියවන එව්වො ඉන්න එක අරුමයක් යැ, ආයුබොවන් :)
     
    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,319
    2,386
    113
    සිම් කඩපු එවුන් එහෙම කලේ රට ජාතිය ගැන පොඩි හරි හැගීමක් තියෙන නිසා, නැතුව වෙන පුද්ගලික වාසියකට නෙමේ.
    මට නම් සන්තෝසයි ඒ වගේ උන් ටිකක් තවමත් ඉන්න එක ගැන​.
    අනික ඒකෙන් රිදුනා නම් රිදුනේ හම්බයින්ටයි, සහජීවනකාරයින්ටයි.
    මේ වගේ රැල්ලක් යන හැම වෙලාවකම හම්බයෝ කලේ මේව නිකන් මෝඩ ජෝක්ස්, මේවයින් වැඩක් වෙන් නැහැ කියලා අගවලා යන එවුන් අවුල් කරන එක​.
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    ඉදිරියේ රාළ;20906936 said:
    වැඩක් නෑ ඔය ඔක්කොම සතියයි, උපරිම දෙකයි. රතු මිරිස් කන හිංදා සිංහලුන්ට ඉක්මනින් අමතක වෙන බව මුළු ලෝකෙම දන්නවා. ඒත් සිංහලු එක දන්නෙ නෑ. හිතාගෙන ඉන්නෙ ඇඟෙ දුවන්නෙ සිංහලේ කියලා. ඒත් ඇත්තටම රතු මිරිස් වලින් සිංහලේ ගොන්ලේ වෙනවා කියල අඩුමතරමින් හෝඩුවාවක ගාණකටවත් දැනීමක් නෑ. :sorry:

    Serious deyak katha karaddi gon joke danna epa :angry: