සිනියර් මෙම්බර් ගේ ප්‍රපෝසල් එක
හුඟක් කාලෙක ඉඳලා එළකිරි එකේ ඉන්න අපි දන්න සීනියර් මෙම්බර් කෙනෙක් ජිවිතේ අලුත් පියවරක් ඉදිරියට තිබ්බා.
ඒ වෙන මොනවත් නෙවෙයි අවුරුදු ගානක් තමන් එක්ක හිටපු තම හොඳම මිතුරියට එහෙම නැත්නම් තම පෙම්වතියට විවාහ යෝජනාවක් ඉදිරිපත් කරා
වැඩේ නම් අපි කොල්ලො සෙට් එකක් ප්ලෑන් කරලා තමා කලේ කෙල්ල එතනට එනකම් කිසිම දෙයක් දැනගෙන හිටියේ නැහැ
වැඩේ හොඳටම ගියා "ලවර්ස් ඇවිනිවූ" ත්‍රෙඩ් එකේ හිටිය අය නම් මේ හාදයාව දන්නවා ඇති
කෝට් බයකුත් ගහගෙන ඉන්නේ මිනිහා තමා

දෙන්නටම සුභ අනාගතයක් වේවා කියලා කියනවා එහෙනම් ජයෙන් ජය

Last edited: