මට SLT 4G Web Pal Package එක ගැන විස්තර ටිකක් දෙන්න පුළුවන්ද?
SLT 4G Web Pal Package එක ගැන ඒගොල්ලන්ගේ site එකෙ තියනවා.http://slt.lk/en/personal/internet/lte/packages
මට මෙකෙ Web Pal Package එක ගැන තව විස්තර ටිකක් දැනගන්න ඕන.ඒකිවුවේ,
SLT 4G Web Pal Package එක ගැන ඒගොල්ලන්ගේ site එකෙ තියනවා.http://slt.lk/en/personal/internet/lte/packages
මට මෙකෙ Web Pal Package එක ගැන තව විස්තර ටිකක් දැනගන්න ඕන.ඒකිවුවේ,
- Monthly Rental Rs 990 තිබ්බට Tax එකතු උනාම කොච්චර ගානක් වෙනවාද?
- 14 GB ඉවර උනාම Connection එක Slow වෙනවාද?
- තව මොනවාද මේක ගන්න කලින් විශේෂයෙන්ම දැනගන්න ඕන දෙවල්?