2K17 කඹ ඇදිල්ල ඉවරායි මෙන්න ප්‍රතිඵල

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    2K17 කඹ ඇදිල්ල ඉවරායි මෙන්න ප්‍රතිඵල

    2K17 මහා කඹ ඇදීමේ තරඟයේ නිළ ප්‍රතිඵල

    ඔබ සැමට සුබ නව වසරක් වේවා!!!

    වසරක් පාසා පැවැත්වෙන මහා කඹ ඇදීමේ තරඟය මෙවරත් අති සාර්ථක අන්දමින් පැවැත්වුනා.මේ තියෙන්නේ ඒ කණ්ඩායම් දෙක.බොහොම අගේට තරඟ කලා.


    LazyLizard ගේ නායකත්වයෙන් යුතු

    Uf9on4C.png
    සහ
    Kasippu sira ගේ නායකත්වයෙන් යුතු​

    pbUUglK.png



    ඒ වගේම මේ පාර කඹේ අදින්න සංවිධායක මණ්ඩලය 03 ගෙන් සන්මන්විත වෙනවා.

    ඒ තමයි
    සොහොන

    Djnick

    shaminda peiris

    ස්තූතිය​


    ඔන්න ඉතින් කණ්ඩායම් නායක දෙපලගේත් කණ්ඩායම් සාමාජිකයන්ගේත් පූර්ණ සහයෝගයෙන් බොහොම ලස්සනට වැඩේ ඉවර කරගන්න සහයෝගයක් ලැබුනා.මම හිතන්නේ ඉතිහාසයේ තිබුන හොඳම කඹ ඇදිල්ල මේක වෙන්නැති.ඒ වගේම ප්‍රතිඵල ගණනය කර දුන් චරිත්84 සාමාජිකයවත්,සහය දුන් thilina.rp සහ thanujaka සාමාජිකයින් දෙදෙනටත් බොහොම ස්තූතියි.ඒ වගේම ගොඩක් වැඩ අතරේ තමයි ඒ වැඩේ අපි කලේ.යම් වැරැද්දක් තියේනම් සමාවෙයල්ල.

    දැන් තමයි හොඳම හරිය.ඔව් ඔව් ඉතින් ප්‍රතිඵල කියන්න තමයි.
    ප්‍රතිඵල කියන්න කලින් හැමෝගෙන්ම ඉල්ලීමක් කරන්න තියෙනවා.ප්‍රතිඵල අහලා රණ්ඩුවෙන්න,ප්‍රතිවාදී පිලට අනවශ්‍ය දේවල් කියන්න යන්න එපා.ප්‍රතිඵල බලලා සතුටින් විසිර යන්න.

    මෙන්න ඔබ පුල පුලා බලාසිටි ඒ වාසනාවන්ත ජයග්‍රාහී කණ්ඩායම

    10cq6no.jpg




    කණ්ඩායම් දෙක ළකුණු ලබාගෙන තියෙන්නේ මෙන්න මේ විදියට.සතුටුයි නේහ්


    8wdzea.jpg


    congratulations-card01.jpg

    අවශ්‍ය අයට බලාගන්න ඔන්න ප්‍රතිඵල ලේඛනයත් ඇමිණුවා.​

    හැමදෙනාටම සුබ රාත්‍රියක් වේවා!!!

    :):):):)
     
    • Like
    Reactions: djnick and signshop

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මචන්ලා අපි හොද ආතල් එකක් ගත්තා මේ පාරත්
    කට්ටිය සෙට් උනා අලුත් මුණු දැක්කා
    හිනා උණ රණ්ඩු කළා
    ජෝක් කළා බනගත්තා මඩ ගැහුවා හැමදේම කළා
    ඒ සේරම ඉවරයි ඔන්න ප්‍රතිපල දාල තියනව excell ෂිට් එකත් එක්කම
    අඩු පාඩු තියෙන්න ඇති මචන් ඕන තරම්
    මොකද කරන්න කවුරුත් නැති නිසා අපි කරා මිසක්
    වෙන කිසි දෙයක් බලාපොරොත්තු උනේ නෑ
    එකත් මේ විදිහට ඉවර උනා
    අපේ අඩු පාඩු තියෙන්නේ ඇති මචන්
    ඒත් හැමෝටම කියන්නේ අපි කාටවත් හිතලා අසාදාරනයක් කලේ නැහැ
    හැම වෙලාවේම නායකයෝ දෙන්නටම එකටම කතා කලේ එකාම දේ
    අඩු පාඩු උනා නම් සැම වෙයල්ලා
    රේප් වලට මරාගන්න එපා
    හම්බුන් නැති උන්ට මං හරි හෙට ඉදන් දෙන්නම්

    මේකෙන් රණ්ඩු හිත අමනාපකම් ඇති උනා නම්
    මතක තියගනිලා අපි කොල්ලෝ
    සේරම මේකෙන් හලලා පලයල්ලා

    සේරම එකාම සහෝදර පොකුරක් හෙට මේකට ආවත්
    උදවු කරන්න ඉන්නේ උන්ම තමයි
    ඒ හින්ද හිත අමනාපකම් තරහවල් මෙතනම හලලා පලයල්ලා

    කටුස්සා තමා ලෝගෝ දෙකම හැදුවේ කිව්වා ගමන්
    උපුලා කවුරුත් නැති වෙද්දී පට්ට හෙල්ප් එකක් දුන්නේ
    කොච්චර වැඩ තියාගෙන උනත් තනුජක අයියා තලින මල්ලි අවා ටස් ගාල ගනින්න
    නම කිව නොකිව
    තැන්ක්ස් සේරටම

    හැමෝටම ජයවේවා
     
    Last edited:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    විශේෂයෙන් මේ අවස්තාවේදී මම මේ ජයට විශේශ ස්තූතිය කසිප්පු ගහලා ඇවිත් උන්ගේ වෝට් එක අපිට දාපු කීල්ස් සුපුන්ට පළකර සිටිනවා :rofl::rofl::lol:. ඊ ගාවට රයිගමගේ මහතාටත් :D:D, අපේ එකමුතුව දැකලා අපිට වෝට් කරපු 577 මහතාටත් :cool::cool:, අරුන්ගෙන් බැනුම් අහගෙන අපෙන් රෙප් 500 ක් විතර එකතු කරගෙන අපිටම මනාපේ දුන් පතිරන මහතාටත් පළකර සිටිනවා :rofl::lol: .

    ඊට පස්සේ විශේශ ස්තූතියක් ඕනේ නෑ. අපේ ටීම් එකට වෝට් කරපු. අප්පේ චැට් එකේ ඉඳ හෝ ත්‍රෙඩ් එකේ ඉඳන් පහුගිය දින කීපය එකා වගේ හිටපු හැමෝටම වෙන වෙනම ඕනේ නෑනේ බං. ස්තූතියි ගොඩක්. මේක විශේශත්වය මමයි ගයාන් කුවෙ‍ටුයි,සචියයි සපොරට් කරලා ටීම් එකක් කඹේ දින්න පලවෙනි අවස්ථාවයි :rofl::rofl::rofl:.

    ජයවේවා යකෝ. කිරියේ ඇදපු හොඳම කඹේ..
     
    Last edited:

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    ජයග්‍රණය වෙනුවෙන් ඇප කැප වී සහයෝගය දුන් ඔබ සැමට මාගේ ප්‍රණාමය.
    කණ්ඩායමේ සියලුම සාමාජිකයන් දිවා රෑ නොබලා මහන්සි උනා.
    අවශ්‍යම මොහොතේ සහයෝගය දුන් ජේෂ්ඨ එළකිරි සාමාජිකයන්ට සහ වටිනා මනාපය ලබාදුන් එළකිරි පවුලේ සියලුම සාමාජිකයන්ටත් ස්තුතිවන්ත වෙනවා.

    ඒ වගේම අපිත් එක්ක සහයෝගයෙන් කටයුතු කරලා කඹේ සාර්ථක කරගන්න අත්වැලක් උණු LazyLizard සහෝදරයා ඇතුළු සියලුම කටුසු සාම්ජිකයන්ටත් ස්තුතිවන්ත වෙනවා.

    අපි දිනුවා බොලේ
    7160033.gif
    7160033.gif
     
    Last edited:
    • Like
    Reactions: JINX_XNIJ

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    එල.. ජයග්‍රාහී කසිප්පුවාගේ කණ්ඩායමට සුභ පැතුම්..
    කටුස්සගේ ටීම් එකත් එලකිරි ගේමක් දීල තිබුනා..

    විශේෂයෙන් Djnick සහ ශමින්ද උඹලා දෙන්න ලස්සනට වැඩේ කරා..

    ජයවේවා...
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    බොහොම ස්තූතිවන්ත වෙනවා සංවිධායක මඩුල්ලටත් අපිව ජයග්‍රහණය කරා ගෙනගිය අපේ කඹේ අදින්න එක් වුනු සියලු අයටත් :yes:
     
    Last edited:

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ලස්සනට වැඩේ ගියා.
    සහබාගි උන අයටත් වැඩේ ලස්සනට ප්ලෑන් කරපු අයටත්
    කසිප්පුවන්ට මනාප දීපු අයටත් නොදීපු අයටත්
    විරුද්ද පිලේ කසුට්ටන්ටත්

    විට්ටර් දෙයියන්ගේම පිහිටයි.
     
    Last edited: