තෙල් ටැංකි වලට කළයුතුව තිබු දේ
තෙල් ටැංකි ටිකට මේ විදිහට කරනම් අද කවුරුත් කෑ ගහන්නේ නෑ නේද ?
හැමෝටම සතුටුයි නේද ?
මේ යහපාලනයේ එවුන්ට මෙලෝ හසරක් නෑ නේද ?
අපේ රට ආදරේ දෑ හිතකාමී නොකැළැල් මහින්ද රාජපක්ස තුමා වගේ කරනම් අපේ මව්බින බේරා ගන්න තිබුන නේද ?
අරෝසන් මෙහෙම කමක් නෑ නේද ?
ජනාධිපති මන්දිරය අසල පිහිටි යුද හමුදා මූලස්‌ථානය පිහිටි ඉඩම පසුගිය රජය විසින් චීනයට අයත් ශැන්ග්‍රිලා සමාගමට සින්නක්‌කරව විකුණා ඇත්තේ ඉඩම් අමාත්‍යාංශයේ ලේකම්වරයාව සිටි තමාටත් රහසේ යයි ඉඩම් අමාත්‍යාංශයේ හිටපු ලේකම් අශෝක පීරිස් මාධ්‍යට සඳහන් කර තිබුණා.
"මෙම ඉඩම් ගනුදෙනුව පිළිබඳව කිසිම දෙයක් මම දන්නේ නැහැ. ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව විසින් ඉඩමට අදාළ තොරතුරු ජනාධිපති ලේකම් කාර්යාලය වෙත යැවීමෙන් පසු ඉදිරි කටයුතු සඳහා ඉඩමට අදාළ සියලු ලිපි ලේඛන ඉඩම් අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ලබාදිය යුතුයි." යනුවෙන් ද ඔහු මාධ්‍ය වෙත කරුණු දක්වනු ලැබුවා.
මෙම ඉඩම චීනයට අයත් ශැන්ග්‍රිලා සමාගමට ලබා දුන් ඔප්පුව පහතින් දැක්වෙනවා.
http://nethgossip.lk/article/27053