සීගිරිය ගැන ගොඩක් දේවල් කියනවා, හැබැයි එක කෙනෙක්වත් හරියට හොයන්න යන්නේ නැහැ
සීගිරියේ කලින් ඔය සිංහ පාදය තිබිල නැතිවෙන්න පුළුවන්. ඒවා හදල තියෙන ගඩොල් වෙනස්. එතකොට පාසි එහෙම බැඳෙන වෙන තැන් සීගිරියේ අඩුයි. කලින් මෙතන සීගිරියට ඇතුලුවෙන ප්‍රධාන දොරටුව තියෙන්න ඇති.
සුද්ද සීගිරිය හොයාගෙන, එතන දේපල කොල්ල කාල. අහුවෙන්නේ නැතිවෙන්න වහල යන ඇති. කරුමේ කියන්නේ පුරාවිධ්‍ය දෙපාර්තුමේන්තුවට බැරි එක මෙතන කැනීම් කරන්න.
කාට හරි පුලුවන්නම් ඒ දේ කරවන්න ගොඩක් වටිනවා
අනික ලංකාවෙන් හුරගෙන ගිය දේපොළ ඉල්ලගන්න එක රජයක වගකීම