Quote:
Originally Posted by aravinda28
Nissan FB 13
Nissan FB 14
මේවා කැඩුනොත් හද හද දිව්වත් පාඩු නෑ panda ඇල්ටෝ වගේ ඒවා ගන්නවට වඩා. ඕවට car කියන්න බෑ
plastic කෑලි fiber කෑලි දැක්කම එපාවෙනවා
ලක්ෂ 10ක් උනත් සල්ල්ලිනේ යකෝ උඹට අඩුම ගානේ car එකක් ගත්ත කියල හැඟීමක් හරි එයි toyota nissan වගේ එකක් ගත්තම
|
ekanm atta tama machan. hithaganna be mokadda karanne kiyala