කසාද බැන්දේ අපරාදේ කියලා හිතෙන අය කවුද ?

jundamage

Active member
  • Apr 17, 2019
    336
    56
    28
    මේ ත්‍රෙඩ් එකේ කසාදයට විරුද්ධව කතා කරපු ඔක්කෝම එවුන් එලකිරි එකේම සමලිංගික කියලා හංවඩු ගැහිච්ච එවුන් තමයි.
    සමලිංගික එකෙක්ට එලකිරි එකෙන් සහ සමාජයෙන් හංවඩු ගැහෙයි කියන බයට කෙල්ලෙක් බඳින්න පුළුවන්ද මචන්? මේකනම් එවුන්ට වැදගත් වෙයි.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,459
    23,710
    113
    ලිම්පෝපෝ කන්දෙ
    සමලිංගික එකෙක්ට එලකිරි එකෙන් සහ සමාජයෙන් හංවඩු ගැහෙයි කියන බයට කෙල්ලෙක් බඳින්න පුළුවන්ද මචන්? මේකනම් එවුන්ට වැදගත් වෙයි.

    Another gay detected! :sorry:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,459
    23,710
    113
    ලිම්පෝපෝ කන්දෙ

    Dan uba mae thread eka balanne unsatisfied hinda neda.marriage life eka justify karanna neda hadanne,okane kivve spa giya nan ivarai:P

    ත්‍රෙඩ් එක ඇත්තට බලන්නෙ ෆන් එකට මචන්. මොකද මට ජස්ටිෆයි කරගන්න දෙයක් නෑ. මම දේවල් දිහා බලන්නෙ මට සාපේක්ශව මිසක් අනෙක් අයට සාපේක්ශව නෙමෙයි. ;)
     
    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    දැන් ලංකාවෙ කොල්ලො ගොඩක් සමලිංගික සේවනයට ඇබ්බැහි වෙලා මචන්. ඒකයි මේතන උනුත් බදින්න අදිමදි කරන්නෙ.

    මේ ත්‍රෙඩ් එකේ කසාදයට විරුද්ධව කතා කරපු ඔක්කෝම එවුන් එලකිරි එකේම සමලිංගික කියලා හංවඩු ගැහිච්ච එවුන් තමයි.

    :lol::lol::lol:erozan theory

    BTW there is an interesting psychological phenomenon called projection.
     
    jundamage

    Active member
  • Apr 17, 2019
    336
    56
    28
    Another gay detected! :sorry:
    අපරාදෙ බං මටත් බඳින්න තිබුනෙ පොන්නකම වහගන්න. :sorry:

    මමත් ආතල් එකක් ගන්නෙ යකෝ. :lol:
    h6Z7J2q.gif
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,459
    23,710
    113
    ලිම්පෝපෝ කන්දෙ
    අපරාදෙ බං මටත් බඳින්න තිබුනෙ පොන්නකම වහගන්න. :sorry:

    දැන් මිනිස්සු හොයන්නෙ වෙනස් දේවල් මචන්. බලහන්කො බටහිර සමාජය දිහා. ඒ තියා එළකිරියෙ වුනත් පොන්න රිලේටඩ් ත්‍රෙඩ් එකක් කොච්චර හිට් වෙනවද.

    මම වගේ හැඩිදැඩි පිරිමින්ට අද සමාජයෙ තැනක් නෑ බං.

    උබේ පොන්න කම උබට ආශිර්වාදයක් වෙයි. දුක් නොවී හිටහන්.
     
    jundamage

    Active member
  • Apr 17, 2019
    336
    56
    28
    දැන් මිනිස්සු හොයන්නෙ වෙනස් දේවල් මචන්. බලහන්කො බටහිර සමාජය දිහා. ඒ තියා එළකිරියෙ වුනත් පොන්න රිලේටඩ් ත්‍රෙඩ් එකක් කොච්චර හිට් වෙනවද.

    මම වගේ හැඩිදැඩි පිරිමින්ට අද සමාජයෙ තැනක් නෑ බං.

    උබේ පොන්න කම උබට ආශිර්වාදයක් වෙයි. දුක් නොවී හිටහන්.
    දැන්නම් මිනිස්සු ගොඩක් වෙනස් මචන්. බලහන්කො දේශීය සමාජය දිහා. ඒ තියා උබ උනත් බටහිර උන් එක්ක වැඩ කරද්දි තමන්ගෙ සේවාව කොච්චර හිට් කරනවද.

    හැඩිදැඩි පිරිමි පොන්නයොත් ඉන්නවනෙ බං.

    උබේ කසාදෙ උබට දැනටමත් ආශිර්වාදයක් වෙන්න ඕන. ඒ නිසා උබේ හැඩිදැඩි පිරිමි කමට අද සමාජයෙ තැනක් නැතුවම හිටහන්.
     
    smakthat

    Active member
  • Dec 12, 2008
    438
    94
    43
    :dull::dull::dull:
    100% perfect ඒවා ලොවෙත් නෑ බන් . Marry කරනවා කියන්න ඉතින් නොගැලපීම් තියන දෙන්නෙක් එකතු වෙලා ගලපාගෙන ජීවත් වෙන්න උත්සහ කරන එක තමයි. හැබැයි යාලු යාලු වෙලා බදින එක තමයි මන් අනුමත කරන්නේ (අද යාලු වෙලා ලබන සතියේ බදින එක නෙමෙයි ) එතකොට කෙල්ල ගැන , Family background , උබට 95% ක් විතර දැනගෙන බදින්න පුළුවන් :yes:

    100% true!
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,899
    67,146
    113
    Giya awrudde hena scene dala wedding gatta yaluwange fb mae awrudee baluwama albumuth delete karala single kiyalath dagena eka eka post share karanawa.:lol::lol:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,943
    1
    43,261
    113
    අරක ඇතුලට දැම්මෙ අපරාදෙ කියල හිතන්ඩ වෙන එකක් නෑ :lol:
    37ත් ලැබුව. චාන්ස් එකක් පේන තෙක් මානෙක කෑ
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,838
    113
    Giya awrudde hena scene dala wedding gatta yaluwange fb mae awrudee baluwama albumuth delete karala single kiyalath dagena eka eka post share karanawa.:lol::lol:
    බදින්නම හිතිලා බදිනවා මිසක් එක එක උන් කියන නිසාවත් වයසට ගියාම බලාගන්න කවුරුත් නැතිවෙයි කියලවත් පිරිමියෙක් උනාම බැදලා ළමයි හදන්න ඕනේ කියන නිසාවත් මම නම් බදින්නේ නෑ.. දැන් මට 29 35 වෙනකම් වගේ ඉන්නවා..
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,483
    22,150
    113
    Gotland
    දැන් මිනිස්සු හොයන්නෙ වෙනස් දේවල් මචන්. බලහන්කො බටහිර සමාජය දිහා. ඒ තියා එළකිරියෙ වුනත් පොන්න රිලේටඩ් ත්‍රෙඩ් එකක් කොච්චර හිට් වෙනවද.

    මම වගේ හැඩිදැඩි පිරිමින්ට අද සමාජයෙ තැනක් නෑ බං.

    උබේ පොන්න කම උබට ආශිර්වාදයක් වෙයි. දුක් නොවී හිටහන්.

    shemale weyan :baffled: