nubama noweda sampoorna kale mage diwi maga...

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    apuru nirmanayak. venas koonayakin baleemak. me jeevithaye nimaava sampurana kirimak lesa dakala thiyanava. maranaya prathi upakaara balaporoththu novanee da kiyanaa eka kiyanna tharum manasee diyunuvak ma sathu nae. maranayen pasuva e sitha navatha upadinavanum prathi upakarayak balaporoththu vunaa vage thamai. apuruvata ha ithaama alankaarava liyala thiyanava.
     
    nuwanoo7

    Well-known member
  • Jul 18, 2007
    4,057
    56
    48
    kurunegala
    Malinga said:

    thankoooooooo...... machan....
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    මල්ලි හදවතින්ම ලියපු නිර්මානයක් විදිහටයි මම මෙය දකින්නේ..ඉතාම අපුරුවට ඔබ ජිවිතය විනිවිද දකිනවා මේ නිර්මානය තුලින්....

    ආදරයක් වියෝවී එහි නටබුන් තවමත් ඇස ගැටෙනා සේයාවන් මෙම කවිය පුරා යටින් හීනියට දිවෙනා බවක් මගේ සිත මට කියනවා..

    බොහොම අපුරුයි මල්ලියා..මේකෙ අනිත් ආදර නිර්මානවලට වඩා පොඩි ගතියක් හා වෙනසක් තියෙනවා...දිගටම ලියන්න...

    ඔබට ජය !!
     
    Last edited:

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    මරණය ගැන වෙනස් කෝණයකින් බලලා ලියූ වෙනස් නිර්මාණයක්
    ලස්සනයි......... දිගටම ලියන්න
     
    nuwanoo7

    Well-known member
  • Jul 18, 2007
    4,057
    56
    48
    kurunegala
    මීනු නoගියො.... මේ කවි පද ටික ඔයාටම විතරයි.... ආපහු අපි අතරෙම ඉපදෙන්න නoගි.....:(:(:(