***කාටද පුලුවන්?*** (අභියෝග්‍යතාව හා සාමාන්‍ය &#3510

Jamison

Member
May 19, 2009
287
7
0
Homagama
වාර්ෂික සුලු පොලී අනුපාතිකය 15% ක් වූ එක්තරා බැංකුවක රු. 15000/- ක් තැම්පත් කළ ලාල්ට පොලිය වශයෙන් රු.9000/- ක් ලැබෙන්නේ අවුරුදු කීයකට පසුද?
 
Jamison

Member
May 19, 2009
287
7
0
Homagama
කම්කරුවන් සිව් දෙනෙක්ගේ දෛනික වැටුප් වල මධ්‍යන්‍ය රු 125/- කි. ඔවුන‍්ගෙන් තිදෙ‍නෙකුගේ වැටුප් වල මධ්‍යනය 123/- කි. එසේ නම් අනිත් කම්කරුවාගේ දෛනික වැටුප කීයද?
 
Jamison

Member
May 19, 2009
287
7
0
Homagama
කඩයක රාක්කයක 40 බැගින් වූ සබන් කැට රාක්ක 6ක් ඇත. ඉන් කැට 30 ක් විකුණූ පසු ඉතිරි ප්‍රමාණය ප්‍රතිශතයක් ලෙස දක්වන්න.
 
Jamison

Member
May 19, 2009
287
7
0
Homagama
තමා සිතූ සංඛ්‍යාවට අටක් එකතු කර දෙකෙන් වැඩි කළ විට ලැබෙන උත්තරයේ වගර්‍ මූලයට 6ක් එකතු කළ විට ලැබෙන උත්තරය 12 බව සරත් පවසයි. ඔහු සිතූ සංඛ්‍යාව සොයන්න.
 
Jamison

Member
May 19, 2009
287
7
0
Homagama
පැත්තක් අගල් 18 වූ සමචතුරශ්‍රාකාර පෙට්ටියක බර කි.ග්‍රෑ. 20 වේ. ඝන අඩියක් කි.ග්‍රෑ. 80 බර ද්‍රව්‍යකින් එම පෙට්ටිය පිරවූ පසු එහි බර සොයන්න.
 
Jamison

Member
May 19, 2009
287
7
0
Homagama
විජය තම වැටුපෙන් 1/2 මවට දෙයි. මව ඉන් 1/3 ක් බැංකුවේ තැම්පත් කරයි. විජය තමා ලග ඉතිරි මුදලෙන් 1/2 ක් නංගිට දුන් පසු තවත් රු 750/- ඉතිරි වේ. මව බැංකුවේ තැම්පත් කළ මුදල සොයන්න.
 
sajithd

Well-known member
  • Aug 3, 2007
    2,688
    80
    48
    uNkOWn
    වාර්ෂික සුලු පොලී අනුපාතිකය 15% ක් වූ එක්තරා බැංකුවක රු. 15000/- ක් තැම්පත් කළ ලාල්ට පොලිය වශයෙන් රු.9000/- ක් ලැබෙන්නේ අවුරුදු කීයකට පසුද?
    අවුරුදු 4 කට පසු

    කම්කරුවන් සිව් දෙනෙක්ගේ දෛනික වැටුප් වල මධ්‍යන්‍ය රු 125/- කි. ඔවුන‍්ගෙන් තිදෙ‍නෙකුගේ වැටුප් වල මධ්‍යනය 123/- කි. එසේ නම් අනිත් කම්කරුවාගේ දෛනික වැටුප කීයද?
    131/-

    කඩයක රාක්කයක 40 බැගින් වූ සබන් කැට රාක්ක 6ක් ඇත. ඉන් කැට 30 ක් විකුණූ පසු ඉතිරි ප්‍රමාණය ප්‍රතිශතයක් ලෙස දක්වන්න.
    87.5%

    තමා සිතූ සංඛ්‍යාවට අටක් එකතු කර දෙකෙන් වැඩි කළ විට ලැබෙන උත්තරයේ වගර්‍ මූලයට 6ක් එකතු කළ විට ලැබෙන උත්තරය 12 බව සරත් පවසයි. ඔහු සිතූ සංඛ්‍යාව සොයන්න.
    10

    රු 500/-
     
    udithag

    Active member
  • Aug 29, 2007
    825
    46
    28

    ela machan:)

    hadana widiha
    awuruddakata poliya lesa labena mudala=15000*15/100 = 2250 Rs
    Rs 9000k labenda yana awurudu gana = 9000/2250 = 4
     
    machn.. sulu poliya gananaya karanna ptr/100=x kiyana equation eken oka ganna puluwan.
    p- mul mudhala
    t- gathavuu kaalaya (years walin)
    r-sulu polia anupathaya
    x-sulu poliya

    mata thamath ada wage mathakayi O/L kale oya gana heduwa :)
     
    udithag

    Active member
  • Aug 29, 2007
    825
    46
    28
    කම්කරුවන් සිව් දෙනෙක්ගේ දෛනික වැටුප් වල මධ්‍යන්‍ය රු 125/- කි. ඔවුන‍්ගෙන් තිදෙ‍නෙකුගේ වැටුප් වල මධ්‍යනය 123/- කි. එසේ නම් අනිත් කම්කරුවාගේ දෛනික වැටුප කීයද?

    hadana widiha

    4 denage dainika watup wala madyanyaya = 125 = 4 denage watup wala mulu ekathuwa / 4
    ethakota 4 denagema watup wala mulu ekathuwa = 125*4 = 500 Rs
    3n denekge dainika watup wala madyanyaya = 123 = 3 denage watup wala mulu ekathuwa / 3
    3 denagema watup wala mulu ekathuwa = 123*3 = 369 Rs
    ethakota anith ekkenage watupa = 500 - 369 = 131 Rs
     
    udithag

    Active member
  • Aug 29, 2007
    825
    46
    28
    machn.. sulu poliya gananaya karanna ptr/100=x kiyana equation eken oka ganna puluwan.
    p- mul mudhala
    t- gathavuu kaalaya (years walin)
    r-sulu polia anupathaya
    x-sulu poliya

    mata thamath ada wage mathakayi O/L kale oya gana heduwa :)

    ah ehemada:) matanam mathaka na. man O/L kale 2004. ekathamai mathaka thibbanam wena gananuth meita wada lesiyen hadanda puluwan athi:)
     
    udithag

    Active member
  • Aug 29, 2007
    825
    46
    28
    විජය තම වැටුපෙන් 1/2 මවට දෙයි. මව ඉන් 1/3 ක් බැංකුවේ තැම්පත් කරයි. විජය තමා ලග ඉතිරි මුදලෙන් 1/2 ක් නංගිට දුන් පසු තවත් රු 750/- ඉතිරි වේ. මව බැංකුවේ තැම්පත් කළ මුදල සොයන්න.
    රු 500/-

    hadana widiha

    vijaya watupen 1/2k mawata dunnata passe thawa 1/2k vijaya gawa ithuru wenawa.e ithuruwena bagayenuth bagayak vijaya nangita denawa. nangita dunnata passe ithuruwenne 750k nisa nangita deela thiyenneth 750k ne.{mokada ithuru una eken bagayak ne nangita deela tiyenne}. ethakota nangita denda kalin vijaya gawa ithuruwela thiyenne 750+750= 1500k ne.ethakota mawata watupen bagayak dunnata passe 1500k ithuru unanam mawata deela thiyenneth 1500k ne. ethakota mawa eken 1/3k bankuwe damma nam dala thiyenne 1500*1/3 k ekiyanne Rs 500k.

    meka sameekaranayak aran tikak amaru karagana hadanawanam

    vijayage watupa x nam
    mawata dunnata passe ithuruwenne x/2, ekenuth bagayak nangita dunnata passe ithuruwenne (x/2)*1/2 = x/4 = 750 , x = 3000 Rs
    mawata denne x/2 = 1500 , bankuwe danne 1500*1/3 = 500 Rs
     
    udithag

    Active member
  • Aug 29, 2007
    825
    46
    28
    තමා සිතූ සංඛ්‍යාවට අටක් එකතු කර දෙකෙන් වැඩි කළ විට ලැබෙන උත්තරයේ වගර්‍ මූලයට 6ක් එකතු කළ විට ලැබෙන උත්තරය 12 බව සරත් පවසයි. ඔහු සිතූ සංඛ්‍යාව සොයන්න.

    hadana widiha

    srath hithapu sankyawa x nam

    [2(x+8)]^1/2 + 6 = 12 { 25^1/2 = 5} ^ lakuna danne balaya pennanda
    [2(x+8)]^1/2 = 6

    2(x+8) = 6^2 = 36 {depaththama wargakireemen}
    x= 10
     
    udithag

    Active member
  • Aug 29, 2007
    825
    46
    28
    පැත්තක් අගල් 18 වූ සමචතුරශ්‍රාකාර පෙට්ටියක බර කි.ග්‍රෑ. 20 වේ. ඝන අඩියක් කි.ග්‍රෑ. 80 බර ද්‍රව්‍යකින් එම පෙට්ටිය පිරවූ පසු එහි බර සොයන්න.

    angal 18 = adi 1.5 , pettiye parimawa = 1.5*1.5=2.25 ghana adi ,
    purawana jathiye ghana adiyak 80 kg k baranam ghana adi 2.25ka bara = 80*2.25 = 180 kg , ehi mulu bara = 20+180 = 200 kg
     
    udithag

    Active member
  • Aug 29, 2007
    825
    46
    28
    කඩයක රාක්කයක 40 බැගින් වූ සබන් කැට රාක්ක 6ක් ඇත. ඉන් කැට 30 ක් විකුණූ පසු ඉතිරි ප්‍රමාණය ප්‍රතිශතයක් ලෙස දක්වන්න.

    hadana widiha :P

    mulu saban kata gana = 40*6=240
    30k wikunuwata pasu ithuru wana gana= 210
    prathishathaya = (210/240)*100 = 87.5