එලකිරි සිංහල බෞද්ධ සංව්ධානය

zues

Banned
Aug 27, 2009
377
23
0
මම මෙතන පොර වෙන්නෙ අවෙ නැ , මම අවෙ thread starterට මම දකින විදිය කියලා යන්න විතරයි , එයා අනුගමනය කරන විදියෙ වැරදි දෙවල් පෙන්නලා දෙන්න විතරයි ,ධර්මපාලතුමාගෙ අවසන් කලයෙදි ස්‍රි ලංකිකයන් හා ස්‍රි ලංකාව එතුමාට එපා වෙලා තිබ්බෙ ,එතුමා අවසන් හුස්ම හෙලද්දි කිව්වලු මට අවසන් හුස්ම හෙලන්න ඔනෙ නැ ලංකාව දිහා බලගෙන කියලා හෙතුව එතුමාට එච්චරට අපිව එපා වෙලා තිබ්බෙ , අද ජතිකත්වය ගැන කතා කරන පිරිස් ගොඩයි ,කටින් විතරයි බතල හිටවන්නෙ ඔය කට්ටිය ,ධර්මපාල තුමා එදා බෞද්ධයිට සෙවාවෙන් කොටසක්'වත් අද ඉන්න ජති අලය කර උඩ තියන්යන කට්ටිය කරලා නැ දන්නෙ නපුර වපුරන්න විතරයි ,ගුරා(නලින් ද සිල්වා) කතා කරන කොට පොඩ්ඩක් බලන්න දන් මිටි කාගෙන කතා කරන්නෙ එහම මිනිස්සු බුදු දහම රැකිමට කතා කිරිමම පවක්,ඔයගෙ එලකිරි නම copy`යක් මල්ලි , ඔයලා වගෙ කට්ටිය එක්ක මට මොන කතාද:lol:

ඔයාගෙ මෙ ත්‍රේඩ් ටික දක්කොත් ධර්මපාල තුම මොනව කියයිද??????

http://www.elakiri.com/forum/showthread.php?t=177510 :-Indian Actress Simren

http://www.elakiri.com/forum/showthread.php?t=177508 :-
Mandira Bedi Hot & NEW

http://www.elakiri.com/forum/showthread.php?t=225619 :-
babala kedenek hadanawada

http://www.elakiri.com/forum/showthread.php?t=177514 :-
Indian Hot Actress Trisha

http://www.elakiri.com/forum/showthread.php?t=228476 :-
Kiss eka mona rahada ?

ඔයා වගෙ අසහන කාරයෙක්ට රෙප් කිරීමට ලැබීම ගැන මට ලජ්ජයි. මෙ ටික දක්කම ඔයාගෙ බෞද චින්තනෙ මොනවට පහදිලි වෙනව...
 
harshana101

Member
Jul 7, 2008
709
78
0
40
Thread starter කියන අදහසට අපේ අදහස් ගැලපෙන් නැත්තන් ඒයා එක්ක පොර අල්ලලා වැඩක් නෑ කල යුතු දේ කියන්න බුද දහම රැකගන්න සංවිදානය වෙන්නම ඕන නෑ පුලුවන් හැම වෙලාවකම සින්හලයා දැනුවත් කරන්න මේ වෙන දෙවල් ගැන නතුව මෙතන ඇවිත් එක්ක පොර අල්ලල වැඩක් නෑ අපිට පුද්ගලයෙක් ගෙන් වැඩක් නෑ අරමුනයි වැදගත් බුදු දහම රැකගන්න අදහස් තියනවා නම් එවා මෙතන කියන්න Thread starter ඒවට ඇහුම්කන් දෙන්න වැරද්දක් තියනවනම් එක පෙන්වන්න මෙතන අපි අපිම ගහ මරගෙන හරි යන් නෑ නේද අපිට මෙක කරන්න පුලුවන්
 
අනිවාර්යෙන්ම මචාන්. අනුන්ගෙ වරදි හොයන්න මෙතන්ට එන්නෙ නතිව කරන්න පුලුවන් දෙයක් කරන්න.
 
Chathura141

Member
Jun 23, 2008
885
86
0
49
අවිස්සාවේල්ල
Thread starter කියන අදහසට අපේ අදහස් ගැලපෙන් නැත්තන් ඒයා එක්ක පොර අල්ලලා වැඩක් නෑ කල යුතු දේ කියන්න බුද දහම රැකගන්න සංවිදානය වෙන්නම ඕන නෑ පුලුවන් හැම වෙලාවකම සින්හලයා දැනුවත් කරන්න මේ වෙන දෙවල් ගැන නතුව මෙතන ඇවිත් එක්ක පොර අල්ලල වැඩක් නෑ අපිට පුද්ගලයෙක් ගෙන් වැඩක් නෑ අරමුනයි වැදගත් බුදු දහම රැකගන්න අදහස් තියනවා නම් එවා මෙතන කියන්න Thread starter ඒවට ඇහුම්කන් දෙන්න වැරද්දක් තියනවනම් එක පෙන්වන්න මෙතන අපි අපිම ගහ මරගෙන හරි යන් නෑ නේද අපිට මෙක කරන්න පුලුවන්

හරියට හරි මිත්‍රයා... ඒකයි වෙන්න ඕනි. මොකද සිංහල බෞද්ධ සංවිධාන ලංකාවේ නැතුව නෙවෙයිනේ. ඒත් තව හැදෙන එකේ වරදක් නෑ. අවසානයේදී අපි ඔක්කොම යන්නේ එක අරමුණකට. අපිට අපේ ජාතිය ආගම රැක ගන්න ඕනි. ඒ සඳහා හොඳ දේ අපි බෙදා ගන්න ඕනි.
 
Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,655
    4,507
    113
    එක තමඉ අය්යන්ඩි මම කිව්වෙ ඔයල වගෙ ගොබ්බයො නිසා තමඉ දර්මපාල තුමට ලන්කව එප උනෙ. ඔය මොන මනසිකත්වයෙන් ඉන්නවඩ කියල හිට ගන්න පුලුවන් මොකඩ කියන්න ඩෙයක් නැති තැන මගෙ නමටත් බනිනව. අපිට ඉතින් ඔයාට අනුකම්පා කරන්න විටරඉ ටියෙන්නෙ මොකද මට හිතෙන විඩියට ඔයාට බන්ඩින්න කෙල්ලෙක් නති හින්ද අසහනෙ හදිලඩ කොහ්දො..

    දැන් ඔගොල්ලන්'ගෙ කතාව විතරයි වැඩ නැ , බෞද්ධස්තාන විනාශ වෙන එක නවත්තන්න ඔගොල්ලන් මොනවද කරෙ ?ඔගොල්ලන් එව නවත්තන්න මුකුත් කරෙ නැ මෙතන අවිල්ල කැගැහුව එක විතරයි කරෙ:eek: , ධර්මපාලතුමා බෞද්ධයිට බොව්තික දෙවල් ගොඩ නැගුවා ,දැන් ඉන්න ඔයලගෙ ගුරා මොනවද බෞද්ධයින්ට කරලා තියෙන්නෙ , ඔගොල්ලන් කටින් බෞද්ධයින් රැක ගැනිමට ඔන දෙයක් දෙයි,එත් සක්කුවට අතදලා රුපියල් 10 දිලා දුප්පත් බෞද්ධයින්ට උදව් කරන්න අකමැති කුහකයො ;)
     
    හරී අපි මොකුත් කරෙ නෑ කියමුකො ඔයා දැන් මොනවද කරේ මෙතන ඇවිත් කිසි වැදගම්මකට නැති කතා ටිකක් දාල මේක වෙන කොහෙවත් ගෙනියනවා ඔයා මේ වෙනකම් වැඩකට ඇති එක කතාවක් කිව්වද මඩ ගහන එක හැර
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,655
    4,507
    113
    exactly said.yes i speak with my own experience. Imagine the day that you face the situation and you want to speak.you will be late brother
    if You consider my personal issue "nothing to you or community' good luck with that.atthahi aththano natho
    PS :hope you will be resident in sri lanka for few more misery years

    see most of my frnds are tamils & muslims , i get alone with them with ease, i cant understand why U ppl r against them,:baffled:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,655
    4,507
    113

    හරී අපි මොකුත් කරෙ නෑ කියමුකො ඔයා දැන් මොනවද කරේ මෙතන ඇවිත් කිසි වැදගම්මකට නැති කතා ටිකක් දාල මේක වෙන කොහෙවත් ගෙනියනවා ඔයා මේ වෙනකම් වැඩකට ඇති එක කතාවක් කිව්වද මඩ ගහන එක හැර

    ඔයා පොඩ්ඩක් හොයලා බලන්න :rolleyes:,මම රොග නිදනය ගැන කිව්වා , දැන් ඔගොල්ලන්ගෙ වැඩ පිලිවෙල එලියට දන්න,ඔනැම උදව්වක් කරන් නම්:D
     
    Last edited:

    nwnbs

    Member
    තමන් කල කී දෑ දන්නෙ තමුන්මයි. ඒක කරන්නෙ හොඳ අදහසින්ද නැද්ද කියල දන්නෙත් තමුන්මයි. තමන්ගේ අදහසට එකඟ නොවන අය ගැන කිසිවක් හරි හැටි නොදැන ප්‍රකාශ ඉදිරිපත් කිරීම ඉතා වැරදියි. අනිත් කෙනා කල දේ අහන්න කලින් අපි කල්පනා කරන්න ඕනෙ අපි මොනවද කරල තියෙන්නෙ කියන දේ. මං දැක්ක අමිල සහෝදරය කියල තියෙනව ඔවුන් මේ සම්බන්ධව වෙනම මාධ්‍යක සාකච්ඦා කරන බව. ඉතිං මමත් කැමතියි එතනට එකතු වෙන්න. මට කල හැකි දේ කරන්න... :)
    ඔබ සැමට තෙරුවන් සරණයි...!!!
     
    zues

    Banned
    Aug 27, 2009
    377
    23
    0
    ඔයා පොඩ්ඩක් හොයලා බලන්න :rolleyes:,මම රොග නිදනය ගැන කිව්වා , දැන් ඔගොල්ලන්ගෙ වැඩ පිලිවෙල එලියට දන්න,ඔනැම උදව්වක් කරන් නම්:D

    අනුන්ගෙ රොග කියන්න ආවට මහත්තයො තමන්ගෙ අසහනෙට බෙහෙත් ගත්තෙ නැහ නේද. දැන්වත් අමනෙයක් වගෙ කියවන්නතිව යන්න. ගිහින් ත්‍රේඩ් එකක් දාන්න මොකක හරි හොට් නිලියක් ගැන හරි, වනචර දෙයක් ගන හරි එකෙන්නෙ ඔයට හිත සහල්ලු වෙන්නෙ.
    ලජ්ජාව කියල නාම මාත්‍රයක් තියනවනම් දැන්වත් තෙරුමක් අති දෙයක් කත කරන්න.
     
    DrZakirNaik

    Banned
    Feb 2, 2010
    387
    22
    0
    http://sbslk.info
    sbslk.info
    ඔයාගෙ concept එක උතුම් ,නමුත් සිතුවිලි අන්දකරයි , එ ගෙන මොකද කියන්නෙ??, ඔයගෙ මතෙට විරුද්දව කතා කරපු සිංහලයන්ට උරො කිව්වෙ මොන සිතුවිල්ලෙ ඉදගෙනද?:confused:

    පුළුවන් නම් එහෙම කියපු තැනක් පෙන්නන්නකො .

    මට පේන හැටියට ඔයාගෙ ඔළුවෙ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. යථාර්තය අදුනගැනීමේ පැහැදිලි නොහැකියාවක් තියෙන බවක් ඔබතුමා තුලින් ප්‍රදර්ශනය වෙනවා. මම දන්න විදියට නම් මේක මානසික අවපීඩනය කියන මන්ද මානසික රෝගයේ එක ලකුනක් තමයි ඒ. ඔයා දාල තියෙන පරණ ත්‍රෙඩ් බැලුවාම පේන්නෙත් ඒකම තමයි. පොඩි දේවල් වලින් ලොකු ආතල් ගන්න බවක් පේනවා. ඒකත් අර කලින් කියපු ලෙඩේ තවත් රෝග ලක්ශනයක්.ඔබතුමා මට ඔය කාරණය නැවත කිව්වොත් ඔය ඔක්කොම කාරණා නැවත තහවුරු වෙනවා. ඒ මොකද ඔය ලෙඩෙ තියෙන අයට "ඔක ලෙඩක්" කියල කිව්වහම "නෑ මට ඇති ලෙඩක් නෑ , ඔයාට තමයි ලෙඩෙ හැදිල තියෙන්නේ" කියල පිළිතුරු දෙන හින්දා.

    මේ නියම තත්වය තෙරුම් අරගෙන , අවශ්‍ය පියවර ගන්න නුවණ පහල වෙවා කියල ප්‍රාර්තනා කරනවා.

    මේ ත්‍රෙඩ් එකෙ අනික් සාමාජිකයන් වෙත , කරුණාකර මේ අසරණ කෙනා සමග වාද කිරීම නවත්තන්න. අනුකම්පා කරන්න. සුවය පතන්න.
     
    zues

    Banned
    Aug 27, 2009
    377
    23
    0
    දැන් ඔගොල්ලන්'ගෙ කතාව විතරයි වැඩ නැ , බෞද්ධස්තාන විනාශ වෙන එක නවත්තන්න ඔගොල්ලන් මොනවද කරෙ ?ඔගොල්ලන් එව නවත්තන්න මුකුත් කරෙ නැ මෙතන අවිල්ල කැගැහුව එක විතරයි කරෙ:eek: , ධර්මපාලතුමා බෞද්ධයිට බොව්තික දෙවල් ගොඩ නැගුවා ,දැන් ඉන්න ඔයලගෙ ගුරා මොනවද බෞද්ධයින්ට කරලා තියෙන්නෙ , ඔගොල්ලන් කටින් බෞද්ධයින් රැක ගැනිමට ඔන දෙයක් දෙයි,එත් සක්කුවට අතදලා රුපියල් 10 දිලා දුප්පත් බෞද්ධයින්ට උදව් කරන්න අකමැති කුහකයො ;)

    කරුනාකර හේතු සහිතව කතා කරන්න. මඩ ගසීම එකම අරමුන කරගත් පිරිස් මෙමෙ ත්‍රේඩ් එක තුල හසිරෙන වසලයන් ලෙස අප සලකන්නෙමු.එසේ මඩ ගසීමට වඩා අඩුම තරමින් තමන්ගෙ අන්ගිලිතුලු කි බොඩ් එක මත තබා සින්හල බෞද්ද කම රැකෙවා කියා ටයිප් කර අපට සහයොගයක් දෙන පුද්ගලයන්ට අපි හිස නමා අචාර කරන්නෙමු. :):):):)
     
    zues

    Banned
    Aug 27, 2009
    377
    23
    0

    පුළුවන් නම් එහෙම කියපු තැනක් පෙන්නන්නකො .

    මට පේන හැටියට ඔයාගෙ ඔළුවෙ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. යථාර්තය අදුනගැනීමේ පැහැදිලි නොහැකියාවක් තියෙන බවක් ඔබතුමා තුලින් ප්‍රදර්ශනය වෙනවා. මම දන්න විදියට නම් මේක මානසික අවපීඩනය කියන මන්ද මානසික රෝගයේ එක ලකුනක් තමයි ඒ. ඔයා දාල තියෙන පරණ ත්‍රෙඩ් බැලුවාම පේන්නෙත් ඒකම තමයි. පොඩි දේවල් වලින් ලොකු ආතල් ගන්න බවක් පේනවා. ඒකත් අර කලින් කියපු ලෙඩේ තවත් රෝග ලක්ශනයක්.ඔබතුමා මට ඔය කාරණය නැවත කිව්වොත් ඔය ඔක්කොම කාරණා නැවත තහවුරු වෙනවා. ඒ මොකද ඔය ලෙඩෙ තියෙන අයට "ඔක ලෙඩක්" කියල කිව්වහම "නෑ මට ඇති ලෙඩක් නෑ , ඔයාට තමයි ලෙඩෙ හැදිල තියෙන්නේ" කියල පිළිතුරු දෙන හින්දා.

    මේ නියම තත්වය තෙරුම් අරගෙන , අවශ්‍ය පියවර ගන්න නුවණ පහල වෙවා කියල ප්‍රාර්තනා කරනවා.

    මේ ත්‍රෙඩ් එකෙ අනික් සාමාජිකයන් වෙත , කරුණාකර මේ අසරණ කෙනා සමග වාද කිරීම නවත්තන්න. අනුකම්පා කරන්න. සුවය පතන්න.
    සියල්ලන්ම එකතු වී මෙහි වසලයන් මෙන් හසිරෙන පිරිස් කෙරෙ අනුකම්පාව උපදවා වාද කිරීමෙන් වලකින්න.
     
    Dhammapada ch 1 Yamaka-vaggo

    All that we are is the result of what we have thought: it is founded on our thoughts, it is made up of our thoughts. If a man speaks or acts with an evil thought, pain follows him, as the wheel follows the foot of the ox that draws the carriage

    දැන් ඔයා thread හැසිරිලා තියෙන විදිය ගැන පසුවිපරමක් කරන්න

    now its proven by Ur statement tht U ppl have some personal issues with the community tht url living on:D

    මේ ඔබ තුමා ඔබතුමාගේ ගමන යන්න .... ඔබ තුමාගේ ක්‍රමේට .....අනිත් අය අනිත් අයගේ ක්‍රමේට ගමන යාවි.....
    මොකද මටනම් උවමනාව තියෙන්නෙ .. මේ සිංහල බෞද්ධ රටේ මමත් සිංහල බෞද්ධයෙක් විදියට ඉඳල අපෙන් පස්සෙ එන අපේ පොඩි උන්ටත් රටක් ඉතුරු කරල තියන්න .......
    ඔබ තුමා ඔය ජීවත් වෙන සුරන්ගනා ලෝකෙ ඉන්න කමක් නෑ .....
    අපේ හෙල සටන් කරපු ජාතික වීරයො උනත් සටන් කරල ඉවර වෙලා රහත් භාවය ලැබුවෙ
    ඒ රට ජාතිය ආගම වෙනුවෙන් කරපු දේ ඔවුනගේ නිවනට භාඩාවක් උනේ නෑ....සමහර විට ඔබතුමා ඔය දාගන බලන කන්නඩිය මාරු කරල බලන්න ..... ප්‍රක්ඥා ගෝචර වූ සිතක් තිබුනොත් වැටහේවි ......
    ඔබ තුමාට හරියට හිත රිදිල ඌරු කතාවට නේද ....මම දැක්ක නහයෙන් අඬනව.....
    පුලුවන් නම් කාගෙ කාගෙත් වැරදි තියනව හදාගන මේ වැඩේ කරගන ඉස්සරහට යන්න උදවු වෙන්න... නැත්නම් කියන්න ඕනා නෑනේ කරන්න උවමනා දේ....

    නිවට කමක් තිබුනට ඔබෙ ඔය ඔලුවේ...
    සින්හ ලෙයක් ඇත්නම් පපු කැනැත්තේ...
    වැඩක් කලොත් දෑහෙළයට නිතැත්තේ....
    මැරෙනු හැකිය සිත පුරවා නිදැල්ලේ...
    :rolleyes::rolleyes::rolleyes:
     
    zues

    Banned
    Aug 27, 2009
    377
    23
    0
    නිවට කමක් තිබුනට ඔබෙ ඔය ඔලුවේ...
    සින්හ ලෙයක් ඇත්නම් පපු කැනැත්තේ...
    වැඩක් කලොත් දෑහෙළයට නිතැත්තේ....
    මැරෙනු හැකිය සිත පුරවා නිදැල්ලේ...

    :):):):):):):):)
     
    මල්ලි මෙකත් අහගන්න හදේ ඉන්න අයට මේක දැනෙන් නෑ මේ පැති වල තම්බියෝ රගපාන හැටි දැක්කනම් ඔයාටත් සින්හල ලේ තිබ්බනම් ඒක දැනෙයි මේකත් අහගන්න ගොඩක් අය ධර්මය වෙනුවට විනය රකිනවා හැබැයි එහෙම කලොත් ටික කලකින් රකින්න ධර්මයක් නැති වෙයි ඔයා කුරගල දෙවනගල දකින්න ඇතිනේ බුදු පිලිම ව්නාශ කරන්න ඕන කියලා ඔය තම්බිම කියපු කතා දකින්න ඇති නේ වෙන අයගෙන් මට වැඩක් නෑ මට හිතෙන දේ මන් කියන්නේ මම මගේ ජාතියට ආගමට ගොඩක් අදරෙයි ඒ වෙනුවෙන් මන් මට පුලුවන් උපරිමය කරනවා උබට මෙක තෙරෙන් නැත්තන් එක දවසක් අකුරන , මඩවල , කියන ගම්වලට ඇවිත් බලපන් මුන් රගපාන හැටි කුඩු ගහපු තම්බියෙක් ඇල්ලුවා කියලා සින්හල පොලිස් කාරයො 5කට මඩවල ටවුන් එක මැදදී ගැහුවා හිතාගන්න පුලුවන් නේ උන් හිතන මට්ටම මම සින්හල මම බෞද්ධ හැබයි මම නවගුන වැල අතේ තියාගෙන නෑ එහෙම ඉන්නෙත් නෑ දම්මපදේ කියවලා විත්‍රක් හරියන් නෑ ඉස්සරහටත් කියවන්න ඉඩ තියන්න ඕන හීන ලොකෙන් බහින්න පොලොවේ පය ගහලා බලන්න එතකොට මන් කියන දේ තෙරෙයි අවිහින්සාව හැම තැනටම හරියන් නෑ නයා උනත් පෙනේ නොකලොත් ඌ මොකාද එකා වෙනවා අරාබියේ ගිහින් පන්සලක් හදන්න පුලුවන්ද වැඩිය ඕන නෑ අකුරන . මඩවල පන්සලක් අලුතෙන් හදන්න පුලුවන්ද ,සින්හල බෞද්ධ රටක් වෙලත් ඒක කරන්න බෑ එත් මුන් කුරගල විනාශ කලා පුරාවිද්‍යා බොර්ඩ් තියෙද්දී අපේ ලේ උනු වෙන එක අසාධාරනද සිකුරාදටපල්ලියක් ඇතුලට ගිහින් බලන්න කියන දෙවල් ආගම ගැන විතරද කියන්නේ කියලා වැදගත්ම දේ මන් මෙතන පොස්ට් දාන්නේ මගේ තනි මතයට නැතුව වෙන කිසිම කෙනෙක්ගේ අදහස් නෙව් ඔයත් හොයලා බලන්න මන් කියපු දෙවල් නවගුන වැල හැමදාමත් හරියන් නෑ ජපන් හාමුදුරුවරු ෂැවොලින් කාරටේ ඉගනගත්තේ ඇයි කියන එකත් මතක් කරගන්න රකින්න ඕන උනාම ඒ දෙවලුත් කරන්න වෙනවා මුන් කියන සමහර දෙවල් වලට අපිත් හොද්ටම ත්‍රහ ගිහින් කතා කරන වෙලාවලුත් තියනවා ඒ කතා අහගන්නේ මුන් විසින්මයි කියන එකත් දැනගන්න එලකිරි එකේ පිටු ගනන් ඉස්ලාම් ගැන කියලා දෙන්න ගියේ අපි නෙවේ A TO Z ඉස්ලාම් කියලා මෙවා පටන් ගත්තේ අපි නෙවෙ මෙවා බලන් ඉන්න එකෙත් සීමාවක් තියනවා මේ දෙවල් අරබියේ කරගන්න පකිස්තානේ කරගන්න අපි මොකුත් කියන් නෑ මෙවා කුරගල කරන්න එපා දෙවනගල කරන්න එපා අපේ රටේ කරන්න එපා මොකද මේක බුදුන් වැඩිය රට එහෙම කරනවනම් අරාබියෙත් පන්සල් හදන්න දෙන්න පකිස්තානේ පන්සල් හදන්න දෙන්න මක්කම බලන්න සින්හල අයට යන්න දෙන්න අපි කොහෙවත් කියලා තියනවද පන්සලකට මුස්ලිම් අයට එන්න එපා කියලා ඒත් මක්කම ඒ දෙවල් පුලුවන්ද මේ වගේ දෙවල් හිතට වැදුන අය තමයි මෙතන කෑ ගහන්නේ නැතුව වැඩක් නැතුව නෙවේ මෙතන පොස්ට් දාන්නේ දෙයක් කියන්න කලින් හිතන්න තුවලෙ තියන මිනිහටයි අමාරුව බලන් ඉන්න කෙනාට නෙවේ ඒකඉ මන් ඔයාට කිව්වේ හොයලා බලලා කතා කරන්න කියලා

    :P:P:P
     
    මම මෙතන පොර වෙන්නෙ අවෙ නැ , මම අවෙ thread starterට මම දකින විදිය කියලා යන්න විතරයි , එයා අනුගමනය කරන විදියෙ වැරදි දෙවල් පෙන්නලා දෙන්න විතරයි ,ධර්මපාලතුමාගෙ අවසන් කලයෙදි ස්‍රි ලංකිකයන් හා ස්‍රි ලංකාව එතුමාට එපා වෙලා තිබ්බෙ ,එතුමා අවසන් හුස්ම හෙලද්දි කිව්වලු මට අවසන් හුස්ම හෙලන්න ඔනෙ නැ ලංකාව දිහා බලගෙන කියලා හෙතුව එතුමාට එච්චරට අපිව එපා වෙලා තිබ්බෙ , අද ජතිකත්වය ගැන කතා කරන පිරිස් ගොඩයි ,කටින් විතරයි බතල හිටවන්නෙ ඔය කට්ටිය ,ධර්මපාල තුමා එදා බෞද්ධයිට සෙවාවෙන් කොටසක්'වත් අද ඉන්න ජති අලය කර උඩ තියන්යන කට්ටිය කරලා නැ දන්නෙ නපුර වපුරන්න විතරයි ,ගුරා(නලින් ද සිල්වා) කතා කරන කොට පොඩ්ඩක් බලන්න දන් මිටි කාගෙන කතා කරන්නෙ එහම මිනිස්සු බුදු දහම රැකිමට කතා කිරිමම පවක්,ඔයගෙ එලකිරි නම copy`යක් මල්ලි , ඔයලා වගෙ කට්ටිය එක්ක මට මොන කතාද:lol:

    උඹ දන්නෙ නලින්ද සිල්ව ඉතරද ... නිහඬව වැඩ කරන උන් දැකල නෑ .....
    මිනිහ මිනිහගේ වැඩ කරයි... වැරදි ඇති.... නමුත් මෙත්න නලින්ද සිල්ව නූලක් දැම්මෙ වත් පෝස්ට් එකක් දැම්මෙ වත් නෑ නේද .....
    මට නම් අනුන්ගේ කත්න්දර වැඩක් නෑ ....
    රටට ජාතියට වැඩක් වෙන දෙයක් කරන්න බලපන්......උබේ පොඩි එකෙක්ටවත් අපේ තාත්තය කියල උඹ දිහා ලැජ්ජ නැතුව බලන්න පුලුවන් වෙන්න .....
     
    harshana101

    Member
    Jul 7, 2008
    709
    78
    0
    40
    සිංහලයෙකු වෙලා හෙලයේ ඉපදීම
    මට වාසනාවන් මතු අත් බවයකදීම

    මෙහෙකර රටට රණ බිමකදී මිය යෑම
    මගේ එකම පැතුමයි ජීවිතයේම

    සාමය අබිමුවේ හෙලයිනි මුවන් වෙමු
    නවගුණ වැල ගනින මහ බෝසතුන් වෙමු

    කඩු ගානා විටදී රුපු සෙන්, මරුන් වෙමු

    වියරු වැටුණු කේසර සිංහයින් වෙමු.........
     
    ඔයාගෙ මෙ ත්‍රේඩ් ටික දක්කොත් ධර්මපාල තුම මොනව කියයිද??????

    http://www.elakiri.com/forum/showthread.php?t=177510 :-Indian Actress Simren

    http://www.elakiri.com/forum/showthread.php?t=177508 :-
    Mandira Bedi Hot & NEW

    http://www.elakiri.com/forum/showthread.php?t=225619 :-
    babala kedenek hadanawada

    http://www.elakiri.com/forum/showthread.php?t=177514 :-
    Indian Hot Actress Trisha

    http://www.elakiri.com/forum/showthread.php?t=228476 :-
    Kiss eka mona rahada ?

    ඔයා වගෙ අසහන කාරයෙක්ට රෙප් කිරීමට ලැබීම ගැන මට ලජ්ජයි. මෙ ටික දක්කම ඔයාගෙ බෞද චින්තනෙ මොනවට පහදිලි වෙනව...

    මානසික ආතතියත් එක්ක බෙලහීනතාවය එකතු වුනාම ඔහොම ප්‍රොඩක්ට් එකක් හැදෙනව..... මුගෙ අතීතයෙන් වැඩක් නෑ .....අනාගතේ මූ හැසිරෙන විදියටයි මනුස්සය මනුස්සයෙක්ද තිරිඩනෙක්ද වෙන්නෙ.....
    වැරදි වලින් ඉගෙනගන හරි පාරෙ ගියොත් හරි.....
    හැදෙනවනම් මිනිහෙකුට හැදෙන්න තැන මෙතන තමයි... එළකිරිය .....
    එහෙම තමා මිනිස්සු ....
    :):):):)