මගෙ සයිට් එක හැක් කරල..උදව් ඕනි..HELP ME HACKERS!!!!!!
මචන්ලා මම ගොඩක් ආදරේ කරපු දෙයක් තමා මගෙ වෙබ් සයිට් එක...
ෆ්‍රී එකක් නෙමෙ...පොඩි ගානක් දීල ගත්තෙ... මම හුගක් ආසාවෙන් බන් ඒක දියුණු කලෙ...
ඒත් අද. ඔව් අලුත් අවුරුද්ද දවසෙම 5.30 විතර මේක හැක් කැරල කොහෙවත් යන අරාබි යක්කු ටිකක්..!!!

මම දැන් මේකට මොනවද කරන්න ඕනි මචංලා.. Web Expert කට්ටිය ඉන්නවනම් හෙල්ප් එකක් දීපන් මචංලා...

full sound දාල මේ හැක් වෙච්ච සයිට් එකට ලොග් වෙයන් මචං..මෙන්න ලින්ක් එක..

මට මේක දරාගන්න බෑ මචංලා!!!!...