ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page ජීවිතයේ වඩාත්ම බිය වූ දවස !!!
Reply
 
Thread Tools
(#91)
Old
Fox Mulder89's Avatar
Fox Mulder89 Fox Mulder89 is offline
Senior Member
Fox Mulder89 is a name known to allFox Mulder89 is a name known to allFox Mulder89 is a name known to allFox Mulder89 is a name known to allFox Mulder89 is a name known to allFox Mulder89 is a name known to allFox Mulder89 is a name known to allFox Mulder89 is a name known to allFox Mulder89 is a name known to allFox Mulder89 is a name known to allFox Mulder89 is a name known to all
 
Posts: 2,944
Join Date: Dec 2012
Location: gampaha
ජීවිතයේ වඩාත්ම බිය වූ දවස !!! - 06-26-2014, 09:47 PM

Quote:
Originally Posted by aggregate View Post
මෙන්න මේකයි සිද්දිය

මම සාමාන්‍යෙන් රෑට නිදා ගන්නවා අඩුයි(
insomnia) මොකද දවල් වරුවෙ නිදාගන්නවා වැඩ හරි ක්ලාස් හරි නැත්නම් රෑ 11න් පස්සෙ වගේ තමයි ඔන්ලයින් ඉන්නෙ හරි ප්‍රෝග්‍රෑම් මොනාහරි කරන්නේ.මේක තමයි ඉතින් දින චරියාව වෙලා තියෙන්නේ මගේ,ඉතින් වෙනද වගේම ඊයේත් ඔහොම හිටිය කිසිම අවුලක් ආරම්භයේදී තිබ්බෙ නෑ මගේ පරිඝණකය තියෙන්නේ උතුර පැත්තට මුහුණලා ම්ම වැඩ කරන්නේ ඒ පැත්ත බලාගෙන මගේ බස්නාහිර පැත්තෙන් කාමරේ ජනේලය තිබ්බා,ජනේලයේ රෙද්ද පොඩ්ඩක් මේහාට කරල තියෙන්නේ මොකද අහස පේන්න(අහස බලනකොට තමයි අලුත් අදහස් ඉක්මනින් බිහි වෙන්නේ)ඔන්න ඉතින් කිසිම අවුලක් නෑ පරිසරය නිශ්ෂබ්දයි වෙනද වගේම රෑ 12 වගේම 1 පහු වෙලා ගිහින් මම ඉතින් විටින් විට ඔය ජනේලය පැත්ත බැලුවා සාමාන්‍ය විදියට මුකුත් විශේෂත්වයක් තිබ්බෙ නෑ.

2:20 වගේ මතකයි ජනේලෙ දිහා බලනකොට මම දැක්ක ඇස් දෙකක් වගේ බලන් ඉන්නවා ටික වෙලාවකින් මූණම වගේ පේනවා මූණ ඒත් පැහැදිලි නෑ මොකද කටින් හුස්ම ගන්න කොට වීදුරුවේ හුමාලේ බැදෙනවා ඇස් දෙකෙන් මගේ දිහා බලන් ඉන්නවා හැබැයි බය හිතෙන ඇස් දෙකකුත් නෙවෙයි මගෙ හිතේ විනාඩි දෙකක් තුනක් අපි අපි දිහා බලන් ඉන්න ඇති පස්සෙ මම ආයි Computer එක දිහා බැලුවා ඒ එක්කම මට මතක් උනේ කවුරු හරි දැක්ක කියලා ආයි ජනේලෙ දිහා බැලුවා මොකෙක්වත් නෑ එ එක්කම අම්මට කථා කලා ගෙදර සේරම Lights දලා බැලුවා එලියෙ හැම තැනම බැලුවා ඒත් මෙලෝ යකෙක් නෑ,තාමත් හිතා ගන්න බෑ මොකද්ද කියලා.හීනෙකුත් නෙවෙයි මම දැක්කේ මොකද ඇහැරිලානේ හිටියෙ.

හොරෙක් වෙන්නත් බෑ හොරෙක් නම් මගේ දිහා බලන් ඉන්නෙ නෑ නේ කෙලින්ම ගේමට බහිනවා මිසක්(හොරකම් කරන්න )ඒත් වෙන්න බෑ ඒත් ඉතින් මේ හරියෙ පොලීසිය ඉන්න නිසා හොරෙක් එන්නෙත් නෑ ගොඩක් වෙලාවට.මම හොදටම දැක්ක කවුරු හරි ඉන්නවා.පිරිමි ඇස් දෙකක් කියන්නත් අමාරුයි බලන් හිටපු විදියට බය වුනෙත් නෑ මම,බය වෙන්න තරම් නපුරු බැල්මකුත් නෙවෙයි බය උනා කිව්ව නම් දෙවනි පාර ඉක්මනින්ම බලනකොට කවුරුත් හිටියෙ නැති උනාම නම් බය උනා

කොහොම හරි ඊට පැයකට වගේ පස්සෙ නිදා ගත්ත ගිහින් දැන් මගේ වම් අත කකියනවා අම්බානෙක වැලිමිට හරියෙන් ඇදුම් කනවා කිසිම හේතුවක් නෑ මට තේරෙන්නෙත් නෑ මේ මොකක් වෙනවද කියලා හරියට දැනෙන්නේ ඒ අතඇගේ නෑ වගේ.දැන් ටිකකට කලින් තමයි නැගිට්ටේ ඒ වෙලේ එලකිරි එක මතක් වෙලා තමයි සීන් එක කියන්න හිතුවේ.සමහරවිට මේ වගේ අත්දැකීම් වලට මුහුණ දීපු අය ඇතිනෙ.මට නම් තාම හිතාගන්න බෑ මොකද්ද උනේ කියලා,ඇත්තම කිව්වොත් මම අදහන ආගම නාමයෙන් තාමත් තෘෂ්ණින්භූතයි වගේ.
greez yakada danne naha
Reply With Quote
(#92)
Old
Fox Mulder89's Avatar
Fox Mulder89 Fox Mulder89 is offline
Senior Member
Fox Mulder89 is a name known to allFox Mulder89 is a name known to allFox Mulder89 is a name known to allFox Mulder89 is a name known to allFox Mulder89 is a name known to allFox Mulder89 is a name known to allFox Mulder89 is a name known to allFox Mulder89 is a name known to allFox Mulder89 is a name known to allFox Mulder89 is a name known to allFox Mulder89 is a name known to all
 
Posts: 2,944
Join Date: Dec 2012
Location: gampaha
ජීවිතයේ වඩාත්ම බිය වූ දවස !!! - 06-30-2014, 01:35 PM

bump
Reply With Quote
(#93)
Old
akila12345's Avatar
akila12345 akila12345 is offline
Senior Member
akila12345 is a glorious beacon of lightakila12345 is a glorious beacon of lightakila12345 is a glorious beacon of lightakila12345 is a glorious beacon of lightakila12345 is a glorious beacon of lightakila12345 is a glorious beacon of lightakila12345 is a glorious beacon of lightakila12345 is a glorious beacon of lightakila12345 is a glorious beacon of lightakila12345 is a glorious beacon of lightakila12345 is a glorious beacon of light
 
Posts: 2,538
Join Date: Apr 2009
Location: ලංකාව
Send a message via Skype™ to akila12345
06-30-2014, 02:36 PM

අපේ අයිය මාස ගානක ඉදන් මොකක්ද software මගුලක් හැදුවා උගේ මොකක්ද project එකකට..හරියටම එක present කරන්න තිබ්බේ ඊට පහුවදා.
යාලුවෙක් මට windows 8 crack කරන්න මොකක්ද පොඩි software කෑල්ලක් ගෙනත් දුන්නා..
මාත් වැඩි හොදට මගේ එකේ වැඩ නිසා අයියගේ එකට දැම්මා..
කෙලා හුටා කියන්නේ බන් දැන් ඔන් කරනවා කරනවා මුගේ ලැප ඔන් වෙන්නෙම නෑ..බූට් මෙනු එක විතරමයි..
මම එදා නම් රත් උනා බන් ලොවෙත් නැති වෙන්නම..ආයිත් කියල වැඩක් නෑ බන්...
පස්සේ ඌ වැඩ දන්නා හින්ද ඔන්න මොකක්ද කරලා ඒ documents ටික එලියට ගත්ත..

Last edited by akila12345; 06-30-2014 at 02:38 PM.
Reply With Quote
(#94)
Old
rashee_irosh's Avatar
rashee_irosh rashee_irosh is offline
Senior Member
rashee_irosh is a splendid one to beholdrashee_irosh is a splendid one to beholdrashee_irosh is a splendid one to beholdrashee_irosh is a splendid one to beholdrashee_irosh is a splendid one to beholdrashee_irosh is a splendid one to beholdrashee_irosh is a splendid one to beholdrashee_irosh is a splendid one to beholdrashee_irosh is a splendid one to beholdrashee_irosh is a splendid one to beholdrashee_irosh is a splendid one to behold
 
Posts: 12,772
Join Date: Jan 2009
Location: Earth
06-30-2014, 02:46 PM

hitapan matak karala dannam
Reply With Quote
(#95)
Old
Fox Mulder89's Avatar
Fox Mulder89 Fox Mulder89 is offline
Senior Member
Fox Mulder89 is a name known to allFox Mulder89 is a name known to allFox Mulder89 is a name known to allFox Mulder89 is a name known to allFox Mulder89 is a name known to allFox Mulder89 is a name known to allFox Mulder89 is a name known to allFox Mulder89 is a name known to allFox Mulder89 is a name known to allFox Mulder89 is a name known to allFox Mulder89 is a name known to all
 
Posts: 2,944
Join Date: Dec 2012
Location: gampaha
ජීවිතයේ වඩාත්ම බිය වූ දවස !!! - 06-30-2014, 02:52 PM

Quote:
Originally Posted by akila12345 View Post
අපේ අයිය මාස ගානක ඉදන් මොකක්ද software මගුලක් හැදුවා උගේ මොකක්ද project එකකට..හරියටම එක present කරන්න තිබ්බේ ඊට පහුවදා.
යාලුවෙක් මට windows 8 crack කරන්න මොකක්ද පොඩි software කෑල්ලක් ගෙනත් දුන්නා..
මාත් වැඩි හොදට මගේ එකේ වැඩ නිසා අයියගේ එකට දැම්මා..
කෙලා හුටා කියන්නේ බන් දැන් ඔන් කරනවා කරනවා මුගේ ලැප ඔන් වෙන්නෙම නෑ..බූට් මෙනු එක විතරමයි..
මම එදා නම් රත් උනා බන් ලොවෙත් නැති වෙන්නම..ආයිත් කියල වැඩක් නෑ බන්...
පස්සේ ඌ වැඩ දන්නා හින්ද ඔන්න මොකක්ද කරලා ඒ documents ටික එලියට ගත්ත..
eka nam siraawata baya wenawaa
Reply With Quote
(#96)
Old
Fox Mulder89's Avatar
Fox Mulder89 Fox Mulder89 is offline
Senior Member
Fox Mulder89 is a name known to allFox Mulder89 is a name known to allFox Mulder89 is a name known to allFox Mulder89 is a name known to allFox Mulder89 is a name known to allFox Mulder89 is a name known to allFox Mulder89 is a name known to allFox Mulder89 is a name known to allFox Mulder89 is a name known to allFox Mulder89 is a name known to allFox Mulder89 is a name known to all
 
Posts: 2,944
Join Date: Dec 2012
Location: gampaha
ජීවිතයේ වඩාත්ම බිය වූ දවස !!! - 07-03-2014, 10:22 AM

bump
Reply With Quote
(#97)
Old
Pathum_madu's Avatar
Pathum_madu Pathum_madu is offline
Senior Member
Pathum_madu is a jewel in the roughPathum_madu is a jewel in the roughPathum_madu is a jewel in the roughPathum_madu is a jewel in the roughPathum_madu is a jewel in the roughPathum_madu is a jewel in the roughPathum_madu is a jewel in the rough
 
Posts: 1,332
Join Date: Dec 2007
Location: පොළොව උඩ
07-03-2014, 11:34 AM

කෑල්ලගේ ඔෆිස් ලැප්ටොප් එකට එයාගේ අතින් ටී එක හැලිලා.. ඩයල් එක බයවෙලා මට එවෙලේම කෝල් කරා, මං කිව්වා ටක් ගාල ඔෆ් කරලා දාන්න,, බැට්රියත් ගලවලා දාල දැන්ම ඔන් කරන්න එපා,, හවස් වෙලා වගේ මං කිව්වා නිකමට වගේ ඔන් කරලා බලන්න IT එකට දෙන්න එපා ඔයාට කේස් එකක් වැටෙයි කියලා,, ඔන් කරලා බලලා මෙන්න කියනවා කී බෝඩ් එකේ keys 3, 4ක් වැඩ නෑ මොකද කරන්නේ කියලා.. ඩයල් එක බය වෙලා හොඳටම,, මං විරයා වගේ කිව්වා අවුලක් නෑ හවසට මට ගෙනත් දෙන්න මං බලන්නම් කියලා,,

ඔන්න හවස ලැප් එක හම්බුනා,, Dell එකක්,, මං ගෙදර ගිහින් කී බෝඩ් එක ගැලෙව්වා (Dell latitude මොඩ්ල් වල කරදරයක් නැතුව නිකම්ම කී බෝඩ් එක ගලවන්න පුළුවන්,,),, හොඳට බ්‍රෂ් කරා, හිර වෙලා තියන keys වලට ඔඩිකොලොන්ග් ටිකක් එහෙම දාලා, තවත් වැඩි හොඳට hair dryer එක ඇල්ලුවා.. මෝඩය වගේ එකත් max දාලා ඇල්ලුවේ.. ටිකකින් මෙන්න කී බෝඩ් එකේ keys ටක ටක ගාලා වැටෙන්න ගත්තා.. හුටා බලනකොට enter, shift, backspace, delete, pgup, down ඒ මුළු පැත්තම උණු වෙලා ගිහින්,, keys 10ක් 12ක් විතර බඩු පැකට්..

මට දෙලෝ රත් උනා,, ඕක කිව්වම කෑල්ල අඬන්න ගත්තා අනේ දැන් අපි මොකද මං කරන්නේ ගාලා.. මටත් හොඳටම අවුල්,, මගේ නේ පණ්ඩිත වැඩ.. රෑ නිසා මුකුත් කරගන්නත් බෑ..

පස්සේ එයාට හෙට බොරු නිවාඩුවක් දාන්න කියලා මාත් නිවාඩුවක් දාල, උදෙන්ම මං යුනිටි ගියා.. latitude ඒවා මාර අඩුයි,, අහන අහන කඩේ නෑ,, පස්සේ අර ඊගල් එක තියෙන්නේ, Amaal කඩල කඩේ ගාව?? ඔන්න ඔකේ කඩ කාරයෙක් යන් මල්ලි කියලා හෙන අස්සකින් පිටිපස්ස පැත්තේ තිබුණු කඩයකට එක්කන් ගියා.. මේ වෙනකොට මං බලාපොරොත්තු අතහැරලා හිටියේ,, ebay එකේ නම් බඩු එමටයි, සති දෙකක් 3ක් ඉන්න බෑනේ..

දෙයියෝ දුන්න වගේ ඒ කඩේ තියනවා මෙන්න එකම එක කී බෝඩ් එකක් සේම් මොඩ්ල්.. ඌ දැනගත්තා මං හොයල හොයලා හන්ටර් වෙච්ච එකෙක් කියල 6,500ක් කිව්වා.. මේක වැඩිය එන්නේ නෑ ගගා ලොකු සීන් එකක් දාල දත ගැලෙව්වා (සිංහල කඩයක්, අපේම උන්, අපිටම කෙල වෙන වෙලාවක් බලල අපිටම අරියි..).. අන්තිමටම අතින් කාගෙන ebay එකේ $15ට වගේ තියනකොට ඌ ඉල්ලපු ගාන දීල (මොනා කරන්නද බම්බලපිටියටම තිබ්බේ එච්චරයි ද කොහෙද) ගෙදර ගෙනත් හයි කරලා වැඳලා කරලා එහෙම දෙයියනේ කියල ඔන් කරා,,

අම්මේ බඩු වැඩ.. මට ඉතින් පට්ට සතුටුයි,, කෙල්ලටත් ෆුල් හැපී.. පස්සේ කිසිම කේස් එකක් උනේ නෑ.. පව් ඉතින් අපරාදේ කියන්න බෑ කෙල්ල සල්ලි දෙන්නම් කිව්වා මහන්සියටත් එක්කම, මං එපා පැටී කිව්වා .. පහු කාලෙක ලැප් up-gradation එකක් තිබිලා කෙල්ලට වෙන කිරි කිරි ලැප්ටොප් එකක් අලුතින්ම හම්බුනා,, අරක IT එකෙන් ගත්තා,, අදටත් hair dryer එකත් එක්ක පරිස්සමින් වැඩ කරන්නේ,, එදා නම් අම්බනෙට බොක්ක කුල් උනා..
Reply With Quote
(#98)
Old
Fox Mulder89's Avatar
Fox Mulder89 Fox Mulder89 is offline
Senior Member
Fox Mulder89 is a name known to allFox Mulder89 is a name known to allFox Mulder89 is a name known to allFox Mulder89 is a name known to allFox Mulder89 is a name known to allFox Mulder89 is a name known to allFox Mulder89 is a name known to allFox Mulder89 is a name known to allFox Mulder89 is a name known to allFox Mulder89 is a name known to allFox Mulder89 is a name known to all
 
Posts: 2,944
Join Date: Dec 2012
Location: gampaha
ජීවිතයේ වඩාත්ම බිය වූ දවස !!! - 07-03-2014, 01:13 PM

Quote:
Originally Posted by Pathum_madu View Post

kohomath hair dryer use karana epa konde yanawaa ban ela ela ekath patta seen eka!!!
Reply With Quote
(#99)
Old
Fox Mulder89's Avatar
Fox Mulder89 Fox Mulder89 is offline
Senior Member
Fox Mulder89 is a name known to allFox Mulder89 is a name known to allFox Mulder89 is a name known to allFox Mulder89 is a name known to allFox Mulder89 is a name known to allFox Mulder89 is a name known to allFox Mulder89 is a name known to allFox Mulder89 is a name known to allFox Mulder89 is a name known to allFox Mulder89 is a name known to allFox Mulder89 is a name known to all
 
Posts: 2,944
Join Date: Dec 2012
Location: gampaha
ජීවිතයේ වඩාත්ම බිය වූ දවස !!! - 07-03-2014, 09:47 PM

bump
Reply With Quote
(#100)
Old
joshmiller's Avatar
joshmiller joshmiller is offline
Senior Member
joshmiller is just really nicejoshmiller is just really nicejoshmiller is just really nicejoshmiller is just really nicejoshmiller is just really nicejoshmiller is just really nicejoshmiller is just really nicejoshmiller is just really nicejoshmiller is just really nicejoshmiller is just really nice
 
Posts: 3,516
Join Date: Feb 2014
Location: pitarata
07-03-2014, 10:12 PM

1.අල්ලපු ගෙදරටා ගල් ගහල තඩි අන්කල් බනින්න ආපු දවසෙ

2.එහා ගෙදර ඈන්ටිට ලෙදර් බොලෙන් ගහපු දවසෙ.

3.කොල්ලෙක්ගෙ කෙල්ලෙක්ට මුද්දක් ඊබෙය් එකෙන් ඕඩර් කරල යාවල ඒ බුරුව ඒකෙ මගෙ නමයි ගෙදර ලෑන්ඩ් ෆෝන් එකයි දාල . කෙල්ලගෙ තාත්ත කතා කරපු දවසෙ

4.අම්මගෙ හාඩ් එක මගෙ අතින් ෆෝමෑට් උන දවසෙ .

5.පොඩි කාලෙ ඒස් එල් ටී එකට කෝල් කරල කුනු හරපෙන් බෑනල උන් ගෙදරට කතා කරපු දවසෙ .

6.තාත්තගෙ ලෑප් එක පෝලේ ගහපු දවසෙ

7.පොඩි කාලෙ ට්‍රිප් එකක් ගිහින් මාව කොහෙද දාල ගියපු දවස

Reply With Quote
Reply

Bookmarks

Tags
අපි බය නැ, ඉදි ක‍ටු පැන්චා™, එළකිරි, ඔන්න බිල්ලා, ගෝනි බිල්ල ආව, නුල කැඩුණු දා, මගේ ටැග්, මම බොහොම බය උනා, මේක මගෙ, මේකට 10$ක් ඕනේ, මේකට 5$ක් ඕනේ, මේකත් මගෙ, යන්තන් ටැග්, ela1, ela2, reserved, reserved 1, reserved 2, reserved...hoo hoo, thaweesha=gadaya, thaweesha=padaya

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump

Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.05108 seconds with 11 queries