ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page විල්පත්තුවට මොකද වෙන්නේ?
Reply
 
Thread Tools
(#1)
Old
Sams.Ryo's Avatar
Sams.Ryo Sams.Ryo is offline
Senior Member
Sams.Ryo is a glorious beacon of lightSams.Ryo is a glorious beacon of lightSams.Ryo is a glorious beacon of lightSams.Ryo is a glorious beacon of lightSams.Ryo is a glorious beacon of lightSams.Ryo is a glorious beacon of lightSams.Ryo is a glorious beacon of lightSams.Ryo is a glorious beacon of lightSams.Ryo is a glorious beacon of lightSams.Ryo is a glorious beacon of lightSams.Ryo is a glorious beacon of light
 
Posts: 2,324
Join Date: Dec 2014
Location: Colombo
! විල්පත්තුවට මොකද වෙන්නේ? - 10-06-2018, 09:30 AM

හරි මේක බලන ඔක්කොම දැන් දන්නවා ඇතිනේ විල්පත්තු විනාශය ගැන. කොච්චර අපි මේක ගැන කතාකරත් රටේ මේක ගැන හොයන්න, මේකට විසඳුමක් දෙන්න පුලුවන් මිනිස්සු සද්ද නැතුව ඉන්නවනේ. පරිසර ඇමති වෙලත් හිටං ඒක ගැන වචනයක් කතා කරන්නේ නෑනේ. ඇයි ඒ? අපි ඉඳලා හිටලා ෆේස්බුක් එකේ විල්පත්තුවේ පොටෝස් ශෙයා කරල රටේ මිනිස්සු දැනුවත් කරලා මේ විනාසය නතර කරන්න බැලුවා. ඒත් තාම ඒක එහෙමමයි.





මේ තියෙන්නේ මේ දැන් google maps වලින් ගත්ත පින්තූර දෙකක්. හොඳට බලන්න පාරවල් වලට කඩල තියන හැටි. මේව ඇතුලේ දැන් කුඩා ගම්මාන හැදිලා ඉවරයි. නියපොත්තෙන් කඩන්න තියන දේවල් පොරවෙන් කපන්න වෙලා තියෙන්නෙ. දැනටමත් ප්‍රමාද වැඩියි ඒත් දැන්වත් මොකක් හරි කරේ නැත්තම් මේක අපිට නැත්තටම නැතිවෙලා යනවා




මට නිකන් හිතුන දෙයක් තමයි අරගල කරන්නේ නැතුව මේ රටේ කිසි දෙයක් කරගන්න බෑ කියලා. ලොකු අරගල නෙවෙයි පොඩියට පටන් ගමු. අපි ෆේස්බුක් එකේ අනන්මනන් පල් හෑලි ශෙයා කරන එකේ ඒ ඔක්කොම නවත්තලා සතියක් දෙකක් එක දිගට මේ විල්පත්තුව ගැන පෝස්ට් පොටෝස් ශෙයා කරමු රටේ ලොකු උන්වත් ටැග් කරලා, සිංහලෙන් ඉංග්‍රීසියෙන් දෙකෙන්ම. අඩුමගානෙ පිටරටවල් වල ඔය පරිසර සංවිධාන මේ ගැන හොයල බලයිනෙ. profile pic එක මාරු කරමු. pray for France වලට අපේ රටේ අය පැල්බැඳගෙන මාරු කරේ, අන්න ඒ වගේ, ඇමතිලගේ , ජනාදිපතියගේ pages ඔක්කොම විල්පත්තුවේ විස්තර වලින් පොටෝස් වලින් වහමු. උන්ගේ ඇස් ඇරෙයිනේ එතකොටවත්

සති දෙකක් මේක කරල බලමු එකදිගට. එහෙම බැරි උනොත් අර කැම්පස් උන් වගේ පාරවල් වහගෙන හරි නටන්න බලමු. අන්තිමට කියන්න තියෙන්නේ මේක අපේ රට අපි ඇස් කන් වහන් ඉඳල හරියන්නෙ නෑ. දේසපාලුවොන්ට මේක කන්න දීලා. ගොඩක් උන් ලැබෙන පලවෙනි අවස්තාවෙන්ම මේ රටෙන් චුත වෙලා යන්න නේ ඉන්නේ. මාත් එහෙමයි. ඒත් ඒ ආත්මාර්තකාමී සිතුවිල්ලෙන් මිදිලා මේ රටේ ඉපදෙන පොඩි උන්ට රටක් ඉතුරු කරන්න අපි වගබලාගමු.

ඔයාලගෙ අදහසුත් කියන්න. ඔය ෆේස්බුක් pages එහෙම කරන අය පොඩ්ඩක් මේක ගැන හිතන්න. විල්පත්තුව ගැන තියන පොස්ට් , පොටෝස් වල links මේකෙ ශෙයා කරන්න. එතකොට මේකෙ අනිත් අයටත් පුලුවන් මේකට සක්‍රීයව සම්බන්ධ වෙන්න.

මට මේකට අදහස ආවේ Shawshank Redemption චිත්‍රපටියේ Andy පුස්තකාලෙට පොත් ගන්න සතිපතා ලියුම් ලියලා අන්තිමට කොහොමහරි අවුරුදු 6කට පස්සේ ඒක සාර්ථක වෙනවා දැකලා. තවදෙයක් කවුරුහරි මේ වගේ දෙයක් කරනකොට මිනිස්සු කියන දෙයක් තමයි අනේ ඕව කරල වැඩක් නෑ කියලා. බලමු අපි උත්සහ කරලා. බැරිවෙන එකක් නෑ.
Reply With Quote
(#2)
Old
anton_malli's Avatar
anton_malli anton_malli is offline
Senior Member
anton_malli is a glorious beacon of lightanton_malli is a glorious beacon of lightanton_malli is a glorious beacon of lightanton_malli is a glorious beacon of lightanton_malli is a glorious beacon of lightanton_malli is a glorious beacon of lightanton_malli is a glorious beacon of lightanton_malli is a glorious beacon of lightanton_malli is a glorious beacon of lightanton_malli is a glorious beacon of lightanton_malli is a glorious beacon of light
 
Posts: 2,795
Join Date: Sep 2018
10-06-2018, 09:32 AM

දැන් මේකයි පුරස්නේ. ලංකාවේ වර්ග ප්‍රමාණය වර්ග කිලෝමීටර් 65,000 යි. එකේ මිනිස්සු කියක් ඉන්නවද? කෝටි දෙක හමාරක් වගේ. ඒ කියන්නේ ලක්ෂ දෙසිය පනහක්.

එන්න එන්න මේ ප්‍රමාණය අඩු වෙනවද? නෑ. වැඩි වෙනවා.

රටේ මිනිස්සු ටික කොහෙද ඉන්නේ එතකොට? ඉඩම් ඕනි. කැලෑ බිම් එළිපෙහෙළි කරලා ගෙවල් හදන්න, වගා කරන්න ගන්න වෙනවා.

එහෙම නැත්තන් මොකද කරන්නේ? මේකේ ඉන්න අනාත කුකුල්ලු ටිකෙන් කෝටියක්‌ විතර මුහුදට තල්ලු කරලා දාන්න ඕනි තොලොංචි වෙලා පල කියලා.



Last edited by anton_malli; 10-06-2018 at 09:37 AM.
Reply With Quote
(#3)
Old
shadow1's Avatar
shadow1 shadow1 is offline
Senior Member
shadow1 is a name known to allshadow1 is a name known to allshadow1 is a name known to allshadow1 is a name known to allshadow1 is a name known to allshadow1 is a name known to allshadow1 is a name known to allshadow1 is a name known to allshadow1 is a name known to allshadow1 is a name known to allshadow1 is a name known to all
 
Posts: 7,569
Join Date: Jun 2015
Location: Earth
10-06-2018, 09:39 AM

පටන් ගන්නවනම් කරමු.. අපිත් පුලුවන් විදිහට support කරන්නම්..
Reply With Quote
(#4)
Old
shadow1's Avatar
shadow1 shadow1 is offline
Senior Member
shadow1 is a name known to allshadow1 is a name known to allshadow1 is a name known to allshadow1 is a name known to allshadow1 is a name known to allshadow1 is a name known to allshadow1 is a name known to allshadow1 is a name known to allshadow1 is a name known to allshadow1 is a name known to allshadow1 is a name known to all
 
Posts: 7,569
Join Date: Jun 2015
Location: Earth
10-06-2018, 09:41 AM

Quote:
Originally Posted by anton_malli View Post
දැන් මේකයි පුරස්නේ. ලංකාවේ වර්ග ප්‍රමාණය වර්ග කිලෝමීටර් 65,000 යි. එකේ මිනිස්සු කියක් ඉන්නවද? කෝටි දෙක හමාරක් වගේ. ඒ කියන්නේ ලක්ෂ දෙසිය පනහක්.

එන්න එන්න මේ ප්‍රමාණය අඩු වෙනවද? නෑ. වැඩි වෙනවා.

රටේ මිනිස්සු ටික කොහෙද ඉන්නේ එතකොට? ඉඩම් ඕනි. කැලෑ බිම් එළිපෙහෙළි කරලා ගෙවල් හදන්න, වගා කරන්න ගන්න වෙනවා.

එහෙම නැත්තන් මොකද කරන්නේ? මේකේ ඉන්න අනාත කුකුල්ලු ටිකෙන් කෝටියක්‌ විතර මුහුදට තල්ලු කරලා දාන්න ඕනි තොලොංචි වෙලා පල කියලා.




මචන් මිනිස්සු වැඩී කියල කැලෑ කපන්න ඕනි නැ.. ඕනි තරම් කැලෑ නොවන මුඩු ඉඩම් ලංකාවෙ තියනව.. මොනරාගල ඕනි තරම් මුඩු ඉඩම් තියනව.. ගෙවල් 1000 ක් උනත් හදන්න පුලුවන්.. තව ඕනිනම් අනුරාධපුර , පොලොන්නරුව පැත්තෙත් තියනව ඉඩම් නම්... මිනිස්සුන්ට ඉඩ නෑ කියල විල්පත්තුව වගේ රක්ශිතයක් කපන්න ඕනි කමක් නැ..

දේශපාලකයො කරන හැමදේම සාදාරනීයකරනය කරන්නෙ නැතුව ඒකෙ තියන හරි වැරැද්ද දකින්න පුරුදු වෙයන්..

Last edited by shadow1; 10-06-2018 at 09:42 AM.
Reply With Quote
(#5)
Old
Sams.Ryo's Avatar
Sams.Ryo Sams.Ryo is offline
Senior Member
Sams.Ryo is a glorious beacon of lightSams.Ryo is a glorious beacon of lightSams.Ryo is a glorious beacon of lightSams.Ryo is a glorious beacon of lightSams.Ryo is a glorious beacon of lightSams.Ryo is a glorious beacon of lightSams.Ryo is a glorious beacon of lightSams.Ryo is a glorious beacon of lightSams.Ryo is a glorious beacon of lightSams.Ryo is a glorious beacon of lightSams.Ryo is a glorious beacon of light
 
Posts: 2,324
Join Date: Dec 2014
Location: Colombo
10-06-2018, 09:42 AM

Quote:
Originally Posted by anton_malli View Post
දැන් මේකයි පුරස්නේ. ලංකාවේ වර්ග ප්‍රමාණය වර්ග කිලෝමීටර් 65,000 යි. එකේ මිනිස්සු කියක් ඉන්නවද? කෝටි දෙක හමාරක් වගේ. ඒ කියන්නේ ලක්ෂ දෙසිය පනහක්.

එන්න එන්න මේ ප්‍රමාණය අඩු වෙනවද? නෑ. වැඩි වෙනවා.

රටේ මිනිස්සු ටික කොහෙද ඉන්නේ එතකොට? ඉඩම් ඕනි. කැලෑ බිම් එළිපෙහෙළි කරලා ගෙවල් හදන්න, වගා කරන්න ගන්න වෙනවා.

එහෙම නැත්තන් මොකද කරන්නේ? මේකේ ඉන්න අනාත කුකුල්ලු ටිකෙන් කෝටියක්‌ විතර මුහුදට තල්ලු කරලා දාන්න ඕනි තොලොංචි වෙලා පල කියලා.


උන්ට ගෙවල් හදලා දෙන පිලිවෙලක් තියෙන්න ඕනේ නේද අක්කරයකට ගෙවල් දෙකක් විතර හදනවට වඩා පොඩි ඉඩක් අරන් මහල් නිවාස සංකීර්ණ හදන්න පුලුවන් නේද? වෙන රටවල් වල කරන විදිය බලන්නකෝ
Reply With Quote
(#6)
Old
KSPathirana's Avatar
KSPathirana KSPathirana is offline
Senior Member
KSPathirana is just really niceKSPathirana is just really niceKSPathirana is just really niceKSPathirana is just really niceKSPathirana is just really niceKSPathirana is just really niceKSPathirana is just really niceKSPathirana is just really nice
 
Posts: 913
Join Date: Apr 2015
10-06-2018, 09:46 AM


ඕක හරියන වැඩක් නෙවෙයි බන්. මාත් කිව්ව. මිනිස්සුන්ට බලාගන්ඩ පවුල් තියෙනව. සල්ලි හොයන්ඩ තියෙනව.කොහොම කයිවාරු ගැහුවත් ෙේශපාලුවන්ට පත්ාල බලයට මිනිස්සු බයයි. අනේ අපි අපේ පාඩුවේ ඉමු ඕන එකෙක් නටපුවාවෙ කියල ඉදියි.රටට ආදරේ අය ඇති ,ඒත් බයයි.
Reply With Quote
(#7)
Old
anton_malli's Avatar
anton_malli anton_malli is offline
Senior Member
anton_malli is a glorious beacon of lightanton_malli is a glorious beacon of lightanton_malli is a glorious beacon of lightanton_malli is a glorious beacon of lightanton_malli is a glorious beacon of lightanton_malli is a glorious beacon of lightanton_malli is a glorious beacon of lightanton_malli is a glorious beacon of lightanton_malli is a glorious beacon of lightanton_malli is a glorious beacon of lightanton_malli is a glorious beacon of light
 
Posts: 2,795
Join Date: Sep 2018
10-06-2018, 09:48 AM

Quote:
Originally Posted by shadow1 View Post
මචන් මිනිස්සු වැඩී කියල කැලෑ කපන්න ඕනි නැ.. ඕනි තරම් කැලෑ නොවන මුඩු ඉඩම් ලංකාවෙ තියනව.. මොනරාගල ඕනි තරම් මුඩු ඉඩම් තියනව.. ගෙවල් 1000 ක් උනත් හදන්න පුලුවන්.. තව ඕනිනම් අනුරාධපුර , පොලොන්නරුව පැත්තෙත් තියනව ඉඩම් නම්... මිනිස්සුන්ට ඉඩ නෑ කියල විල්පත්තුව වගේ රක්ශිතයක් කපන්න ඕනි කමක් නැ..
දැන් මෙතන ඉන්නේ තම්බිලා. මුන් ටික අරං ගිහිං අනුරාධපුර, මොණරාගල පදිංචි කරොත් එතකොට කෑ ගහයි මෙන්නෝ තම්බි කොළණි සිංහලුගේ ගම් වල හදනෝ කියලා. එතකොට මොකේද දන් වළදන්නේ.

අනික තමයි මේ තම්බිලාගේ පරම්පරිකව හිටියෙත් මේ තැන් වල තමයි. යුද්දේ නිසා ඉඩම් අත්ඇරලා ගියා, ඒ ඉඩම් කැළා උනා. දැන් ආයේ ඇවිත් එව්වා එලි පෙහෙළි කරලා පදිංචි වෙනවා. රක්ෂිතයේ නෙමෙයි මිනිස්සු ඉන්නේ, ඉඩ පිටින් තියෙන භුමියේ.

'ප්හු යේකා පුත්තාගම ලේෂී කෙළියක් නෙමේ', කිව්වලු තොරණක් දිහා බලං හිටපු හජ්ජියාර් කෙනෙක්.
Reply With Quote
(#8)
Old
KSPathirana's Avatar
KSPathirana KSPathirana is offline
Senior Member
KSPathirana is just really niceKSPathirana is just really niceKSPathirana is just really niceKSPathirana is just really niceKSPathirana is just really niceKSPathirana is just really niceKSPathirana is just really niceKSPathirana is just really nice
 
Posts: 913
Join Date: Apr 2015
10-06-2018, 09:51 AM

Quote:
Originally Posted by shadow1 View Post
මචන් මිනිස්සු වැඩී කියල කැලෑ කපන්න ඕනි නැ.. ඕනි තරම් කැලෑ නොවන මුඩු ඉඩම් ලංකාවෙ තියනව.. මොනරාගල ඕනි තරම් මුඩු ඉඩම් තියනව.. ගෙවල් 1000 ක් උනත් හදන්න පුලුවන්.. තව ඕනිනම් අනුරාධපුර , පොලොන්නරුව පැත්තෙත් තියනව ඉඩම් නම්... මිනිස්සුන්ට ඉඩ නෑ කියල විල්පත්තුව වගේ රක්ශිතයක් කපන්න ඕනි කමක් නැ..

දේශපාලකයො කරන හැමදේම සාදාරනීයකරනය කරන්නෙ නැතුව ඒකෙ තියන හරි වැරැද්ද දකින්න පුරුදු වෙයන්..
අලි ප්‍රශ්නෙ වැඩි වෙයි කියල හිතෙන්නෙ නැත්ද?මිනිස්සු සත්තුන්ගෙ වාසස්ථාන වල පදිංචි වෙලා අලි කරදර කියල කියනව ඊට පස්සෙ. අනික පොලොන්නරුවෙ එහෙම ඉඩම් නෑ බන්. එහෙ ඉන්නෙ සුපිරි සල්ලිකාර ඩයල් උන් ඒව ගන්නව ක්ෂණික
Reply With Quote
(#9)
Old
monson's Avatar
monson monson is offline
Senior Member
monson is infamous around these partsmonson is infamous around these partsmonson is infamous around these partsmonson is infamous around these partsmonson is infamous around these partsmonson is infamous around these partsmonson is infamous around these partsmonson is infamous around these partsmonson is infamous around these partsmonson is infamous around these parts
 
Posts: 11,596
Join Date: May 2007
10-06-2018, 10:04 AM

Kale kapana eka 2015 passe nawaththalane thiyenne. check and compare using google earth historical imagery.

2015n passene okkoma parisara wediyo une
https://elakiri.com/forum/showthread.php?t=1731159
Reply With Quote
(#10)
Old
sj91's Avatar
sj91 sj91 is offline
Senior Member
sj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of light
 
Posts: 5,703
Join Date: Sep 2014
Location: FBI
10-06-2018, 10:11 AM

ඕක මෙරට තුල තියන මුස්ලිම් චන්ද බලේ පෙන්වන හොදම උදාහරණය.. විල්පත්තුව කපන්න අවසර දුන්නේ මහින්ද.ඒක දිගටොම කරගෙනයන්න අවසර දුන්නේ my3 සහ රනිල් .ගඩාෆි වගේ ඒකාධිපති හමුදාපාලනයක් ආවොත් විතරයි මේවා නවතින්නේ කියන එක මෙහෙ මෝඩයෝ තෙරුම් ගන්න ඔනි .
Reply With Quote
Reply

Bookmarks

Tags
!!alla ponna balla, !!allage ammata hukamu

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.05560 seconds with 9 queries