ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page සිංහ වෙස් ගත් 'ලොසෙකුගේ' රෙද්ද ගැලවුණු හැට#
Reply
 
Thread Tools
(#1)
Old
Harvard-Bio Harvard-Bio is offline
Banned
Harvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these parts
 
Posts: 5,898
Join Date: Feb 2016
සිංහ වෙස් ගත් 'ලොසෙකුගේ' රෙද්ද ගැලවුණු හැට# - 10-25-2019, 08:35 PM




මැදමුලන වහලුන්ට අනුව යුධ ජයග්‍රහණය රාජපක්ෂලාගේ වික්‍රමයකි. වහලුන්ට ගෝටාබය යනු මිලිටරි ක්‍රියාන්විතය මෙහෙයවූ මහා සෙන්පතියාය. නමුත් ඇත්ත කතාව ගෝටාබය යනු යුධ මෙහෙයුමේ වාටියේ සිටි අයෙකි. රෝෂාන් ගුණතිලක සහ කරන්නාගොඩද යුධ මෙහෙයුමේ වාටියේ සිටියා යයි කීමෙහි අයුක්තියක් නැත. යුද්ධයට නායකත්වය දුන්නේ සරත් ෆොන්සේකාය. හමුදාවේ 20000 ක් දිවි දෙන විට ගුවන් නාවික යන දෙකේම මිය ගියේ 500 කට ආසන්න පිරිසකි. මහ පොළොවේ යථාර්ථය සැඟවිය නොහැක. සැබැවින්ම මිලිටරි ක්‍රියාන්විතය ෆොන්සේකාගේ වික්‍රමයකි. ගෝටා මිලිටරි ක්‍රියාන්විතයට සෘජුව මැදිහත් වූයේ නම් ඊට සාක්ෂි තිබිය යුතුය. එවැනි සාක්ෂි නැති බැවින් ගෝටා වන්දිබට්ටයන් ලවා පොත් ලියවා ගනිමින් මහජනයා ‍රැවටීමේ මෙහෙයුමක නිරතව සිටියි

යුධ ශිල්පයේ හෝඩිය නොදත් සෙන්පතියා..
සත්‍ය දිය යට ආයාසයකින් රඳවාගෙන සිටින රබර් බෝලයක් වැනිය. උඩට පැමිනීම නියතයකි. සටන් සේනාකංයක දක්ෂ සෙන්පතියෙකු තුල දැකිය හැකි මූලික ගුණාංග කිහිපයකි. නායකත්වය, විනය, තුන්කල් දක්නා නුවණ සහ මනා සන්නිවේදන හැකියාව ඒ අතර ප්‍රධානය. යාපනය කො‍ටුව මුදා ගැනීමේ සටනේ එක් බල ඇණියක් මෙහෙය වූයේ ගෝටා ය. ගෝටා මහ දවල්, එලිමහන් භූමියක් හරහා සිය කන්ඩායම මෙහෙය වූයේය. නොදන්නා බිමක එලිමහනේ හමුදාව ගමන් නොකළ යුතු බව පාසැල් කණිෂ්ඨ ශිෂ්‍ය භටයන් පවා දන්නා යුධ ශිල්පයේ හෝඩියේදී කියා දෙන සිද්ධාන්තයකි. මක්නිසාදයත් එළි මහන් බිමක ආවරණ නොමැති හෙයින් සතුරාගේ පහසු ගොදුරක් වීමය. සියල්ලන්ගේ වාසනාවට අතිරේක භට පිරිසක් මෙහෙයවා පිරිස බේරා ගැනීමට ෆොන්සේකාට හැකි විය . මේවා කට කහනවාට කියන ඒවා නොව සුදු කොඩි නඩුවේ විත්ති වාචකයේ සඳහන් ඒවාය

"එයා කොහේද අයිසේ යුද්ධ කළේ, මමනෙ යුද්ධ කළේ"
"එයා කොහේද අයිසේ යුද්ධ කළේ, එයා හිටියේ සිංගප්පූරුවේ ඇඳ උඩනෙ, මමනෙ යුද්ධ කළේ". මෙය ගෝටා සිය වහලුන් සමග නිතර කියන කථාවකි. 2006 අප්‍රියෙල් සරත් ෆොන්සේකා බෝම්බ ප්‍රහාරයට ලක්වූ අතර යලි සේවයට පැමිණියේ ජූලි වලය. ෆොන්සේකා සිංගප්පුරුවේ ප්‍රතිකාර ගත් කාලයේදී ගෝටා සිය ණැන පමණින් යුධ මෙහෙයුම් වලට දායක විය. දිනක් 23 වන සේනාංකයේ කර්නල් ජයවර්ධන පූනානි ප්‍රදේශයේ කොටි කඳවුරක් ඇති බවට ගෝටාබයට වාර්තා කළේය. තොරතුර ලද විගස ගෝටා ක්‍රියාත්මක විය. ට්‍රක් රථ දෙකකින් හමුදාව ‍රැගෙන ගොස් මඩකළපුව - පොළෙන්නරුව මාර්ගයේ 43 සැතපුම් කනුව අසල බස්සවා හිමිදිරියේම 'ඇඩ්වාන්ස්' කරන ලෙස ගෝටා උපදෙස් දුන්නේය.

"තමුසේ මම කියන විදියට ඔපරේෂන් එකට බහිනව"
ගෝටාගේ උපදෙස් අනුව මෙහෙයුම දියත් කිරීමට කර්නල් ජයවර්ධන අදිමදි කළේය. "සර් ග්‍රවුන්ඩ් එක හරියට දන්නේ නැතිව ටීම් එක තනිවම ඇඩ්වාන්ස් කරන එක..." කියවාත් සමගම ගෝටා කර්නල් ජයවර්ධනගේ ඇඟට ගොඩවිය. "අයිසේ 87 දී ඔය පූනානි ඒරියා එකම කමාන්ඩ් ක‌ෙළේ මම, මට තිබුනේ ටී 56 විතරයි, තමුසෙ මට ග්‍රවුන්ඩ් එක උගන්වන්ඩ එන්ඩ එපා, මම ඔය ග්‍රවුන්ඩ් එක හොඳට දන්නව, මම කියන විදියට ඔපරේෂන් එකට බහිනව". ගෝටා කර්නල් ජයවර්ධනට තරයේ කීවේය . කර්නල් ජයවර්ධන පහුවදාම ගෝටා කියූ විදියටම මෙහෙයුම දියත් ක‌ෙළේය. පසලොස් වසරකට පෙර ගෝඨාභය දැන සිටි ‘ග්‍රවුන්ඩ්‘ එක අනුව ක්‍රියාන්විතයේ යෙදුණු හමුදාවේ 28 ක් මිය ගියහ, 4 දෙනෙකු අතුරුදහන් වූහ.

ගෝටාගේ මඤ්ඤං යුධ සැලසුම්..
මාවිල් ආරු මුදාගැනීමේ මුල්ම සටන දියත් කළේද ෆොන්සේකා සිංගප්පුරුවේ සිටියදී ය. මාවිල්ආරු ප්‍රදේශය භාරව සිටියේ බ්‍රිගේඩියර් මෙන්දක සමරසිංහය. ගෝටාබයගේ උපදෙස් මත මෙන්දක මාවිල් ආරු මුදාගැනීමට සීමිත මෙහෙයුම් 12 ක් දියත් කර තිබුනි. නැතිවූ හමුදා ජීවිත ගනන 34 කි. අතුරුදහන් වූවන් 2 කි. නැතිවූ ජීවිත මිස අල්ලා ගත් දෙයක් නොවිනි. ෆොන්සේකා සිංගප්පුරුවේ සිට පැමිණි විගස ගෝටාගේ මඤ්ඤං යුධ සැලසුම් කුණු බක්කියට දැමුවේය. අණදෙන රේඛාව සියතට ගත්තේය. 2006 අගෝස්තු මාසයේදී ෆොන්සේකාගේ අණ යටතේ ක්‍රියාත්මකවූ ‘ඔපරේෂන් වෝටර් ෂෙඩ්’ මෙහෙයුමෙන් මාවිල්ආරු මුදාගැනුනි.

කෑලෑ සටන් පුහුණුව අතර තුර ගෝටාගේ පහර දීමෙන් සෙබලෙකු මිය ගිය කථාව..
පසුගියදා මාධ්‍ය සාකච්ඡාවක් තැබූ ෆොන්සේකා ගෝටාබයගේ පහර දීමෙන් මියගිය සොල්දාදුවෙකු ගැන කීවේය. සාමාන්‍ය පුරවැසියන් මෙම කථාව විශ්වාස කිරීමට මැලි වීම ස්වාභාවික ය. කෑලෑ සටන් පුහුණුව යනු හමුදා සාමජිකයෙකු මුහුණ දෙන දුෂ්කරතම කොටස වෙයි. සොල්දාදුවන්ට සර්ප මස් පවා කෑමට සිදු වන්නේ මෙම පුහුණුවේදීය . කොටියාට අසුවුව හොත් සුරතල් කිරීමක් නැති හෙයින් කැලෑ සටන් පුහුණුව තුල හමුදා සාමාජිකයන්ට ලැබෙන්නේද ඒ හා සමාන ප්‍රතිරෝදයකි. කොටියාට අසු වුවහොත් "මට අසනීපයි" කියා බේරිය නොහැක. කරුණු එසේ හෙයින් බොහෝ විට කෑලෑ සටන් අතර තුර අසනීප වාර්තා කල අයෙකුගේ ලෙඩ හොඳ කරන්නේ දඬුවම් දීමෙනි.

කැලෑ සටන් පුහුණුව තුලදී දුෂණයට ලක්වූ සෙබලියන්..
දැඩි දඬුවම් සහ ප්‍රතිරෝධ කෑලෑ සටන් පුහුණුවේ නිළ නොවන අංගයකි. පපුවේ අමරුවක් යයි කියූ සොල්දාදුවාට ගෝටාබය විසින් පහර දුන් කථාව සහ ඔහු මිය ගිය පුවත සම්පූර්ණ ඇත්ත කථාවකි. මිය යෑමෙන් පසු කුපිත වූ ‌ෙසොල්දාදුවන් ‌ෙගෝටාට එළව එළවා පහරදුන් කථාව ද සත්‍යයකි. උපදේශකයෙකුගේ හෝ නිළධාරියෙකුගේ පහරදීම නිසා සෙබලෙකු මිය ගියා කියා ඒ පිලිබඳව විනය ක්‍රියාමාර්ග ගැනීමක් සිදු නොවන තරම්ය. පහර දීම පමනක් නොව කාමාතුර නිලධාරීන් සොල්දාදුවන්ට ලිංගික අපචාර කිරීමද කෑලෑ සටන් පුහුණුව තුල නිතර සිදුවන්නකි. කැලෑ සටන් පුහුණුව තුලදී දුෂණයට ලක්වූ හමුදා සෙබල සෙබලියන් ඕනෑ තරම් හමුදාවේ ඇත.

ෆයිල් එක අතුරුදහන් කළ ද බිඳ හෙලිය නොහැකි සාක්ෂි..
මෑතකදී කමල් ගුණරත්න "ගෝටාභය" කියා පොතක් නිකුත් කළේය . එහි 39 වන පි‍ටුවේ ගෝටාබයට හමුදාවෙන් ලබා දුන් "ඇඩ්මින් පනිෂ්මන්ට්" එකක් ගැන සඳහන් කොට ඇත. මින්නේරිය පුහුණු කදවුරේ අණදෙන නිලධාරියා ලෙස පත් කළේ මේජර් හිරාන් හලංගොඩය. ගෝටා සාමාන්‍ය නිලධාරියෙකු ලෙස ඔහු යටතේ සේවය කළේය. මේජර් හලංගොඩ ගෝටාබයට වඩා අවු 2 කින් කනිෂ්ඨ නිලධාරියෙකි. එනම් තමාට "සර්" කියූ ජුන්ඩෙකුට "සර්" කීමට ගෝටාට සිදුවිය. හමුදාව විසින් ගොටාගේ ‌ජ්‍යෙෂ්ඨත්වය නොසලකා හැරීමට හේතු වූයේ යට කී සොල්දාදුවාට කළ පහර දීම ය. මෙම සිද්ධියට අදාල ලිපිගොනුව පමනක් නොව ගෝටාගේ සියළු ෆයිල් මේ වන විට "මිසිං" වී ඇත.‌ ජ්‍යෙෂ්ඨත්වය පහල දැමූ විට ආත්ම ගරුත්වයක් ඇති හමුදා නිලධාරියෙකු කරන්නේ ඒ පිලිබඳව අභියාචනය කිරීම හෝ ඉල්ලා අස්වීමය.

දේශප්‍රේමයේ සිංහ හම පොරවාගෙන සිටින කොටළුවා..
පසුගියදා ජන ‍රැළියක් අමතමින් සිටියදී ගොටාගේ ටෙලි ප්‍රොම්ටරයට වතුර වැටීමෙන් අක්‍රිය විය. මඤ්ඤං වූ ගෝටා දෙනෝ දාහක් ඉදිරියේ මරු කීවේය. ටෙලි ප්‍රොම්ටරය නැත්නම් ගෝටාට අබසරණය. යුධ මෙහෙයුමකට පෙර අදාල ක්‍රියාන්විතය පිලිබඳ ‌ඊට අණදෙන ‌සෙන්පතියා විසින් සවිස්තර දේශණයක් සිදුකරයි. බොහෝ විට එය සිදු කරන්නේ "සෑන්ඩ් මොඩල්" එකක් ආධාරයෙනි. රෙකීයේ සිට (ඔත්තු බැලීම) සතුරු කඳවුර ඔවර් රන් (සතුරා යටත් කරගැනීම) දක්වා සියල්ල සෑන්ඩ් මොඩල් එක අනුසාරයෙන් පැහැදිලි කළ යුතුය. සොල්දාදුවන් අසන ප්‍රශ්න වලට උත්තර දිය යුතුය . පැනයක් විමසූ විට අයියා දෙස බැලිය නොහැක. 'ඇයි මගෙන්ම අසන්නේ' යි කිව නොහැක. ටෙලි ප්‍රොම්ටර නැත. සැබැවින්ම බය ගෝතා යනු හමුදාවේ සිටි 'ලොසෙකි'. 'ගොටාස් වෝ' ගැන කීමට මීට වඩා වචන මිඩංගු කළ යුතු නැත. ගෝටා යනු බොරුවෙන් ඉපදී , බොරුව ආගම කොට ගෙන දේශප්‍රේමයේ සිංහ හම පොරවාගෙන සිටින කොටළුවෙකි.

කීර්ති රත්නායක
හිටපු හමුදා බුද්ධි අංශ නිළධාරී
Reply With Quote
(#2)
Old
N sriyantha's Avatar
N sriyantha N sriyantha is offline
Senior Member
N sriyantha is a glorious beacon of lightN sriyantha is a glorious beacon of lightN sriyantha is a glorious beacon of lightN sriyantha is a glorious beacon of lightN sriyantha is a glorious beacon of lightN sriyantha is a glorious beacon of lightN sriyantha is a glorious beacon of lightN sriyantha is a glorious beacon of lightN sriyantha is a glorious beacon of lightN sriyantha is a glorious beacon of lightN sriyantha is a glorious beacon of light
 
Posts: 9,205
Join Date: Feb 2007
10-25-2019, 08:38 PM

අපට වැළඳෙන සෙම්ප්‍රතිශ්‍යාව, කැස්‌ස, උණ වැනි රෝගවල දී අප පුරුද්දක්‌ වශයෙන් නිවසේ දී ම දේශීය ඖෂධ වර්ගවලින් කසාය වර්ග තම්බා පානය කිරීම සිදු කරනවා. එවැනි කසාය වර්ගවලින් අතුරු ආබාධයක්‌ නැති ව ම අපේ අසනීප හොඳ වන බව අත්දැකීමෙන් ම අපි දන්නවා. ඇත්තට ම මේ දේශීය බෙහෙත් වර්ගවල තියන ලෙඩ හොඳ කිරීමේ හැකියාව කුමක්‌ ද? ඒ හැකියාව වෙනත් ලෙඩ රෝග පාලනය කිරීමට යොදාගැනීමට නොහැකි ද? මේ ප්‍රශ්නය පැනනගින්නේ දේශීය ඖෂධවල වටිනාකම යම්තාක්‌ හෝ වැටහුණු පුද්ගලයන් හට. ශ්‍රී ලංකාවේ ඉතා වටිනා සම්පතක්‌ වන මේ දේශීය බෙහෙත් වර්ගවල ලෙඩ සුව කිරීමේ ගුණ ගැන අධ්‍යයනය කිරීමට මහනුවර ජාතික මූලික අධ්‍යයන ආයතනයේ පෝෂණ ජෛව රසායනය (Nutritional biochemistry) පිළිබඳ පර්යේෂණ ඒකකයේ ආචාර්ය රුවිනි ලියනගේ, පර්යේෂණ සහකාර චතුනි ජයතිලක සහ රිස්‌ලියා විස්‌වනාදන් ප්‍රමුඛ පර්යේෂණ කණ්‌ඩායම දේශීය වෛද්‍ය විද්‍යාවේ දී නිතර භාවිත වන ඖෂධ වර්ග 10ක කෘත්‍යාත්මක ගුණ (Functional properties) අධ්‍යයනය ආරම්භ කළා මීට අයත් වුණේ බෙලි මල්, ඉරමුසු, රණවරා, වල් කොත්තමල්ලි, නෙල්ලි, රසකිඳ, පොල්පළා, බැබිල, බෙලි ගැට සහ වෙනිවැල්.අපට වැළඳෙන සෙම්ප්‍රතිශ්‍යාව, කැස්‌ස, උණ වැනි රෝගවල දී අප පුරුද්දක්‌ වශයෙන් නිවසේ දී ම දේශීය ඖෂධ වර්ගවලින් කසාය වර්ග තම්බා පානය කිරීම සිදු කරනවා. එවැනි කසාය වර්ගවලින් අතුරු ආබාධයක්‌ නැති ව ම අපේ අසනීප හොඳ වන බව අත්දැකීමෙන් ම අපි දන්නවා. ඇත්තට ම මේ දේශීය බෙහෙත් වර්ගවල තියන ලෙඩ හොඳ කිරීමේ හැකියාව කුමක්‌ ද? ඒ හැකියාව වෙනත් ලෙඩ රෝග පාලනය කිරීමට යොදාගැනීමට නොහැකි ද? මේ ප්‍රශ්නය පැනනගින්නේ දේශීය ඖෂධවල වටිනාකම යම්තාක්‌ හෝ වැටහුණු පුද්ගලයන් හට. ශ්‍රී ලංකාවේ ඉතා වටිනා සම්පතක්‌ වන මේ දේශීය බෙහෙත් වර්ගවල ලෙඩ සුව කිරීමේ ගුණ ගැන අධ්‍යයනය කිරීමට මහනුවර ජාතික මූලික අධ්‍යයන ආයතනයේ පෝෂණ ජෛව රසායනය (Nutritional biochemistry) පිළිබඳ පර්යේෂණ ඒකකයේ ආචාර්ය රුවිනි ලියනගේ, පර්යේෂණ සහකාර චතුනි ජයතිලක සහ රිස්‌ලියා විස්‌වනාදන් ප්‍රමුඛ පර්යේෂණ කණ්‌ඩායම දේශීය වෛද්‍ය විද්‍යාවේ දී නිතර භාවිත වන ඖෂධ වර්ග 10ක කෘත්‍යාත්මක ගුණ (Functional properties) අධ්‍යයනය ආරම්භ කළා මීට අයත් වුණේ බෙලි මල්, ඉරමුසු, රණවරා, වල් කොත්තමල්ලි, නෙල්ලි, රසකිඳ, පොල්පළා, බැබිල, බෙලි ගැට සහ වෙනිවැල්.අපට වැළඳෙන සෙම්ප්‍රතිශ්‍යාව, කැස්‌ස, උණ වැනි රෝගවල දී අප පුරුද්දක්‌ වශයෙන් නිවසේ දී ම දේශීය ඖෂධ වර්ගවලින් කසාය වර්ග තම්බා පානය කිරීම සිදු කරනවා. එවැනි කසාය වර්ගවලින් අතුරු ආබාධයක්‌ නැති ව ම අපේ අසනීප හොඳ වන බව අත්දැකීමෙන් ම අපි දන්නවා. ඇත්තට ම මේ දේශීය බෙහෙත් වර්ගවල තියන ලෙඩ හොඳ කිරීමේ හැකියාව කුමක්‌ ද? ඒ හැකියාව වෙනත් ලෙඩ රෝග පාලනය කිරීමට යොදාගැනීමට නොහැකි ද? මේ ප්‍රශ්නය පැනනගින්නේ දේශීය ඖෂධවල වටිනාකම යම්තාක්‌ හෝ වැටහුණු පුද්ගලයන් හට. ශ්‍රී ලංකාවේ ඉතා වටිනා සම්පතක්‌ වන මේ දේශීය බෙහෙත් වර්ගවල ලෙඩ සුව කිරීමේ ගුණ ගැන අධ්‍යයනය කිරීමට මහනුවර ජාතික මූලික අධ්‍යයන ආයතනයේ පෝෂණ ජෛව රසායනය (Nutritional biochemistry) පිළිබඳ පර්යේෂණ ඒකකයේ ආචාර්ය රුවිනි ලියනගේ, පර්යේෂණ සහකාර චතුනි ජයතිලක සහ රිස්‌ලියා විස්‌වනාදන් ප්‍රමුඛ පර්යේෂණ කණ්‌ඩායම දේශීය වෛද්‍ය විද්‍යාවේ දී නිතර භාවිත වන ඖෂධ වර්ග 10ක කෘත්‍යාත්මක ගුණ (Functional properties) අධ්‍යයනය ආරම්භ කළා මීට අයත් වුණේ බෙලි මල්, ඉරමුසු, රණවරා, වල් කොත්තමල්ලි, නෙල්ලි, රසකිඳ, පොල්පළා, බැබිල, බෙලි ගැට සහ වෙනිවැල්.
Reply With Quote
(#3)
Old
macfa macfa is offline
Senior Member
macfa is infamous around these partsmacfa is infamous around these partsmacfa is infamous around these partsmacfa is infamous around these partsmacfa is infamous around these parts
 
Posts: 1,269
Join Date: Sep 2016
10-25-2019, 08:40 PM

Oka dilith, renor pumbapu balumak
Reply With Quote
(#4)
Old
Johnnie_Walker's Avatar
Johnnie_Walker Johnnie_Walker is offline
Senior Member
Johnnie_Walker is a glorious beacon of lightJohnnie_Walker is a glorious beacon of lightJohnnie_Walker is a glorious beacon of lightJohnnie_Walker is a glorious beacon of lightJohnnie_Walker is a glorious beacon of lightJohnnie_Walker is a glorious beacon of lightJohnnie_Walker is a glorious beacon of lightJohnnie_Walker is a glorious beacon of lightJohnnie_Walker is a glorious beacon of lightJohnnie_Walker is a glorious beacon of lightJohnnie_Walker is a glorious beacon of light
 
Posts: 3,441
Join Date: Mar 2012
Location: Keep Walking
10-25-2019, 08:43 PM

Quote:
Originally Posted by N sriyantha View Post
අපට වැළඳෙන සෙම්ප්‍රතිශ්‍යාව, කැස්‌ස, උණ වැනි රෝගවල දී අප පුරුද්දක්‌ වශයෙන් නිවසේ දී ම දේශීය ඖෂධ වර්ගවලින් කසාය වර්ග තම්බා පානය කිරීම සිදු කරනවා. එවැනි කසාය වර්ගවලින් අතුරු ආබාධයක්‌ නැති ව ම අපේ අසනීප හොඳ වන බව අත්දැකීමෙන් ම අපි දන්නවා. ඇත්තට ම මේ දේශීය බෙහෙත් වර්ගවල තියන ලෙඩ හොඳ කිරීමේ හැකියාව කුමක්‌ ද? ඒ හැකියාව වෙනත් ලෙඩ රෝග පාලනය කිරීමට යොදාගැනීමට නොහැකි ද? මේ ප්‍රශ්නය පැනනගින්නේ දේශීය ඖෂධවල වටිනාකම යම්තාක්‌ හෝ වැටහුණු පුද්ගලයන් හට. ශ්‍රී ලංකාවේ ඉතා වටිනා සම්පතක්‌ වන මේ දේශීය බෙහෙත් වර්ගවල ලෙඩ සුව කිරීමේ ගුණ ගැන අධ්‍යයනය කිරීමට මහනුවර ජාතික මූලික අධ්‍යයන ආයතනයේ පෝෂණ ජෛව රසායනය (Nutritional biochemistry) පිළිබඳ පර්යේෂණ ඒකකයේ ආචාර්ය රුවිනි ලියනගේ, පර්යේෂණ සහකාර චතුනි ජයතිලක සහ රිස්‌ලියා විස්‌වනාදන් ප්‍රමුඛ පර්යේෂණ කණ්‌ඩායම දේශීය වෛද්‍ය විද්‍යාවේ දී නිතර භාවිත වන ඖෂධ වර්ග 10ක කෘත්‍යාත්මක ගුණ (Functional properties) අධ්‍යයනය ආරම්භ කළා මීට අයත් වුණේ බෙලි මල්, ඉරමුසු, රණවරා, වල් කොත්තමල්ලි, නෙල්ලි, රසකිඳ, පොල්පළා, බැබිල, බෙලි ගැට සහ වෙනිවැල්.අපට වැළඳෙන සෙම්ප්‍රතිශ්‍යාව, කැස්‌ස, උණ වැනි රෝගවල දී අප පුරුද්දක්‌ වශයෙන් නිවසේ දී ම දේශීය ඖෂධ වර්ගවලින් කසාය වර්ග තම්බා පානය කිරීම සිදු කරනවා. එවැනි කසාය වර්ගවලින් අතුරු ආබාධයක්‌ නැති ව ම අපේ අසනීප හොඳ වන බව අත්දැකීමෙන් ම අපි දන්නවා. ඇත්තට ම මේ දේශීය බෙහෙත් වර්ගවල තියන ලෙඩ හොඳ කිරීමේ හැකියාව කුමක්‌ ද? ඒ හැකියාව වෙනත් ලෙඩ රෝග පාලනය කිරීමට යොදාගැනීමට නොහැකි ද? මේ ප්‍රශ්නය පැනනගින්නේ දේශීය ඖෂධවල වටිනාකම යම්තාක්‌ හෝ වැටහුණු පුද්ගලයන් හට. ශ්‍රී ලංකාවේ ඉතා වටිනා සම්පතක්‌ වන මේ දේශීය බෙහෙත් වර්ගවල ලෙඩ සුව කිරීමේ ගුණ ගැන අධ්‍යයනය කිරීමට මහනුවර ජාතික මූලික අධ්‍යයන ආයතනයේ පෝෂණ ජෛව රසායනය (Nutritional biochemistry) පිළිබඳ පර්යේෂණ ඒකකයේ ආචාර්ය රුවිනි ලියනගේ, පර්යේෂණ සහකාර චතුනි ජයතිලක සහ රිස්‌ලියා විස්‌වනාදන් ප්‍රමුඛ පර්යේෂණ කණ්‌ඩායම දේශීය වෛද්‍ය විද්‍යාවේ දී නිතර භාවිත වන ඖෂධ වර්ග 10ක කෘත්‍යාත්මක ගුණ (Functional properties) අධ්‍යයනය ආරම්භ කළා මීට අයත් වුණේ බෙලි මල්, ඉරමුසු, රණවරා, වල් කොත්තමල්ලි, නෙල්ලි, රසකිඳ, පොල්පළා, බැබිල, බෙලි ගැට සහ වෙනිවැල්.අපට වැළඳෙන සෙම්ප්‍රතිශ්‍යාව, කැස්‌ස, උණ වැනි රෝගවල දී අප පුරුද්දක්‌ වශයෙන් නිවසේ දී ම දේශීය ඖෂධ වර්ගවලින් කසාය වර්ග තම්බා පානය කිරීම සිදු කරනවා. එවැනි කසාය වර්ගවලින් අතුරු ආබාධයක්‌ නැති ව ම අපේ අසනීප හොඳ වන බව අත්දැකීමෙන් ම අපි දන්නවා. ඇත්තට ම මේ දේශීය බෙහෙත් වර්ගවල තියන ලෙඩ හොඳ කිරීමේ හැකියාව කුමක්‌ ද? ඒ හැකියාව වෙනත් ලෙඩ රෝග පාලනය කිරීමට යොදාගැනීමට නොහැකි ද? මේ ප්‍රශ්නය පැනනගින්නේ දේශීය ඖෂධවල වටිනාකම යම්තාක්‌ හෝ වැටහුණු පුද්ගලයන් හට. ශ්‍රී ලංකාවේ ඉතා වටිනා සම්පතක්‌ වන මේ දේශීය බෙහෙත් වර්ගවල ලෙඩ සුව කිරීමේ ගුණ ගැන අධ්‍යයනය කිරීමට මහනුවර ජාතික මූලික අධ්‍යයන ආයතනයේ පෝෂණ ජෛව රසායනය (Nutritional biochemistry) පිළිබඳ පර්යේෂණ ඒකකයේ ආචාර්ය රුවිනි ලියනගේ, පර්යේෂණ සහකාර චතුනි ජයතිලක සහ රිස්‌ලියා විස්‌වනාදන් ප්‍රමුඛ පර්යේෂණ කණ්‌ඩායම දේශීය වෛද්‍ය විද්‍යාවේ දී නිතර භාවිත වන ඖෂධ වර්ග 10ක කෘත්‍යාත්මක ගුණ (Functional properties) අධ්‍යයනය ආරම්භ කළා මීට අයත් වුණේ බෙලි මල්, ඉරමුසු, රණවරා, වල් කොත්තමල්ලි, නෙල්ලි, රසකිඳ, පොල්පළා, බැබිල, බෙලි ගැට සහ වෙනිවැල්.
Tfs rep
Reply With Quote
(#5)
Old
macfa macfa is offline
Senior Member
macfa is infamous around these partsmacfa is infamous around these partsmacfa is infamous around these partsmacfa is infamous around these partsmacfa is infamous around these parts
 
Posts: 1,269
Join Date: Sep 2016
10-25-2019, 08:45 PM

නියම ගෝටා ගැන දාන්න එපා බං ගොට්ටන්ට දුක හිතෙයි
Reply With Quote
(#6)
Old
Harvard-Bio Harvard-Bio is offline
Banned
Harvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these parts
 
Posts: 5,898
Join Date: Feb 2016
10-25-2019, 08:45 PM

bump
Reply With Quote
(#7)
Old
erozan's Avatar
erozan erozan is offline
Senior Member
erozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to behold
 
Posts: 45,243
Join Date: Mar 2011
Location: Malabe
10-25-2019, 08:47 PM

Quote:
Originally Posted by N sriyantha View Post
අපට වැළඳෙන සෙම්ප්‍රතිශ්‍යාව, කැස්‌ස, උණ වැනි රෝගවල දී අප පුරුද්දක්‌ වශයෙන් නිවසේ දී ම දේශීය ඖෂධ වර්ගවලින් කසාය වර්ග තම්බා පානය කිරීම සිදු කරනවා. එවැනි කසාය වර්ගවලින් අතුරු ආබාධයක්‌ නැති ව ම අපේ අසනීප හොඳ වන බව අත්දැකීමෙන් ම අපි දන්නවා. ඇත්තට ම මේ දේශීය බෙහෙත් වර්ගවල තියන ලෙඩ හොඳ කිරීමේ හැකියාව කුමක්‌ ද? ඒ හැකියාව වෙනත් ලෙඩ රෝග පාලනය කිරීමට යොදාගැනීමට නොහැකි ද? මේ ප්‍රශ්නය පැනනගින්නේ දේශීය ඖෂධවල වටිනාකම යම්තාක්‌ හෝ වැටහුණු පුද්ගලයන් හට. ශ්‍රී ලංකාවේ ඉතා වටිනා සම්පතක්‌ වන මේ දේශීය බෙහෙත් වර්ගවල ලෙඩ සුව කිරීමේ ගුණ ගැන අධ්‍යයනය කිරීමට මහනුවර ජාතික මූලික අධ්‍යයන ආයතනයේ පෝෂණ ජෛව රසායනය (Nutritional biochemistry) පිළිබඳ පර්යේෂණ ඒකකයේ ආචාර්ය රුවිනි ලියනගේ, පර්යේෂණ සහකාර චතුනි ජයතිලක සහ රිස්‌ලියා විස්‌වනාදන් ප්‍රමුඛ පර්යේෂණ කණ්‌ඩායම දේශීය වෛද්‍ය විද්‍යාවේ දී නිතර භාවිත වන ඖෂධ වර්ග 10ක කෘත්‍යාත්මක ගුණ (Functional properties) අධ්‍යයනය ආරම්භ කළා මීට අයත් වුණේ බෙලි මල්, ඉරමුසු, රණවරා, වල් කොත්තමල්ලි, නෙල්ලි, රසකිඳ, පොල්පළා, බැබිල, බෙලි ගැට සහ වෙනිවැල්.අපට වැළඳෙන සෙම්ප්‍රතිශ්‍යාව, කැස්‌ස, උණ වැනි රෝගවල දී අප පුරුද්දක්‌ වශයෙන් නිවසේ දී ම දේශීය ඖෂධ වර්ගවලින් කසාය වර්ග තම්බා පානය කිරීම සිදු කරනවා. එවැනි කසාය වර්ගවලින් අතුරු ආබාධයක්‌ නැති ව ම අපේ අසනීප හොඳ වන බව අත්දැකීමෙන් ම අපි දන්නවා. ඇත්තට ම මේ දේශීය බෙහෙත් වර්ගවල තියන ලෙඩ හොඳ කිරීමේ හැකියාව කුමක්‌ ද? ඒ හැකියාව වෙනත් ලෙඩ රෝග පාලනය කිරීමට යොදාගැනීමට නොහැකි ද? මේ ප්‍රශ්නය පැනනගින්නේ දේශීය ඖෂධවල වටිනාකම යම්තාක්‌ හෝ වැටහුණු පුද්ගලයන් හට. ශ්‍රී ලංකාවේ ඉතා වටිනා සම්පතක්‌ වන මේ දේශීය බෙහෙත් වර්ගවල ලෙඩ සුව කිරීමේ ගුණ ගැන අධ්‍යයනය කිරීමට මහනුවර ජාතික මූලික අධ්‍යයන ආයතනයේ පෝෂණ ජෛව රසායනය (Nutritional biochemistry) පිළිබඳ පර්යේෂණ ඒකකයේ ආචාර්ය රුවිනි ලියනගේ, පර්යේෂණ සහකාර චතුනි ජයතිලක සහ රිස්‌ලියා විස්‌වනාදන් ප්‍රමුඛ පර්යේෂණ කණ්‌ඩායම දේශීය වෛද්‍ය විද්‍යාවේ දී නිතර භාවිත වන ඖෂධ වර්ග 10ක කෘත්‍යාත්මක ගුණ (Functional properties) අධ්‍යයනය ආරම්භ කළා මීට අයත් වුණේ බෙලි මල්, ඉරමුසු, රණවරා, වල් කොත්තමල්ලි, නෙල්ලි, රසකිඳ, පොල්පළා, බැබිල, බෙලි ගැට සහ වෙනිවැල්.අපට වැළඳෙන සෙම්ප්‍රතිශ්‍යාව, කැස්‌ස, උණ වැනි රෝගවල දී අප පුරුද්දක්‌ වශයෙන් නිවසේ දී ම දේශීය ඖෂධ වර්ගවලින් කසාය වර්ග තම්බා පානය කිරීම සිදු කරනවා. එවැනි කසාය වර්ගවලින් අතුරු ආබාධයක්‌ නැති ව ම අපේ අසනීප හොඳ වන බව අත්දැකීමෙන් ම අපි දන්නවා. ඇත්තට ම මේ දේශීය බෙහෙත් වර්ගවල තියන ලෙඩ හොඳ කිරීමේ හැකියාව කුමක්‌ ද? ඒ හැකියාව වෙනත් ලෙඩ රෝග පාලනය කිරීමට යොදාගැනීමට නොහැකි ද? මේ ප්‍රශ්නය පැනනගින්නේ දේශීය ඖෂධවල වටිනාකම යම්තාක්‌ හෝ වැටහුණු පුද්ගලයන් හට. ශ්‍රී ලංකාවේ ඉතා වටිනා සම්පතක්‌ වන මේ දේශීය බෙහෙත් වර්ගවල ලෙඩ සුව කිරීමේ ගුණ ගැන අධ්‍යයනය කිරීමට මහනුවර ජාතික මූලික අධ්‍යයන ආයතනයේ පෝෂණ ජෛව රසායනය (Nutritional biochemistry) පිළිබඳ පර්යේෂණ ඒකකයේ ආචාර්ය රුවිනි ලියනගේ, පර්යේෂණ සහකාර චතුනි ජයතිලක සහ රිස්‌ලියා විස්‌වනාදන් ප්‍රමුඛ පර්යේෂණ කණ්‌ඩායම දේශීය වෛද්‍ය විද්‍යාවේ දී නිතර භාවිත වන ඖෂධ වර්ග 10ක කෘත්‍යාත්මක ගුණ (Functional properties) අධ්‍යයනය ආරම්භ කළා මීට අයත් වුණේ බෙලි මල්, ඉරමුසු, රණවරා, වල් කොත්තමල්ලි, නෙල්ලි, රසකිඳ, පොල්පළා, බැබිල, බෙලි ගැට සහ වෙනිවැල්.
සැහෙනට වටිනව
Reply With Quote
(#8)
Old
Harvard-Bio Harvard-Bio is offline
Banned
Harvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these parts
 
Posts: 5,898
Join Date: Feb 2016
10-25-2019, 08:48 PM

Quote:
Originally Posted by macfa View Post
නියම ගෝටා ගැන දාන්න එපා බං ගොට්ටන්ට දුක හිතෙයි
Reply With Quote
(#9)
Old
macfa macfa is offline
Senior Member
macfa is infamous around these partsmacfa is infamous around these partsmacfa is infamous around these partsmacfa is infamous around these partsmacfa is infamous around these parts
 
Posts: 1,269
Join Date: Sep 2016
10-25-2019, 09:03 PM

Quote:
Originally Posted by Harvard-Bio View Post
ඉස්සර ගිනිපුක් ගෝටා දැන් හිහ් හිහ් ගානවා
Reply With Quote
(#10)
Old
Harvard-Bio Harvard-Bio is offline
Banned
Harvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these parts
 
Posts: 5,898
Join Date: Feb 2016
10-25-2019, 09:06 PM

Quote:
Originally Posted by Harvard-Bio View Post




ෆයිල් එක අතුරුදහන් කළ ද බිඳ හෙලිය නොහැකි සාක්ෂි..
මෑතකදී කමල් ගුණරත්න "ගෝටාභය" කියා පොතක් නිකුත් කළේය . එහි 39 වන පි‍ටුවේ ගෝටාබයට හමුදාවෙන් ලබා දුන් "ඇඩ්මින් පනිෂ්මන්ට්" එකක් ගැන සඳහන් කොට ඇත. මින්නේරිය පුහුණු කදවුරේ අණදෙන නිලධාරියා ලෙස පත් කළේ මේජර් හිරාන් හලංගොඩය. ගෝටා සාමාන්‍ය නිලධාරියෙකු ලෙස ඔහු යටතේ සේවය කළේය. මේජර් හලංගොඩ ගෝටාබයට වඩා අවු 2 කින් කනිෂ්ඨ නිලධාරියෙකි. එනම් තමාට "සර්" කියූ ජුන්ඩෙකුට "සර්" කීමට ගෝටාට සිදුවිය. හමුදාව විසින් ගොටාගේ ‌ජ්‍යෙෂ්ඨත්වය නොසලකා හැරීමට හේතු වූයේ යට කී සොල්දාදුවාට කළ පහර දීම ය. මෙම සිද්ධියට අදාල ලිපිගොනුව පමනක් නොව ගෝටාගේ සියළු ෆයිල් මේ වන විට "මිසිං" වී ඇත.‌ ජ්‍යෙෂ්ඨත්වය පහල දැමූ විට ආත්ම ගරුත්වයක් ඇති හමුදා නිලධාරියෙකු කරන්නේ ඒ පිලිබඳව අභියාචනය කිරීම හෝ ඉල්ලා අස්වීමය.

Reply With Quote
Reply

Bookmarks

Tags
ගූnp media, නාකි ලෙඩා, සිරිකොත කොලු මඩම, gotas war my ass

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.06767 seconds with 11 queries