ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page << උබලත් මෙහෙමද ? >>
Reply
 
Thread Tools
(#1)
Old
mitchelryan mitchelryan is offline
Member
mitchelryan is on a distinguished road
 
Posts: 95
Join Date: Aug 2014
<< උබලත් මෙහෙමද ? >> - 11-29-2019, 09:35 PM



මේක එක්තරා ආකාරයක රස කතාවක්

මචන් මමනම් ටිකක් කට්ටිය එක්ක අඩුවෙන් කතා කරන්නේ
මට ඇත්තමට කතාවක් ලොකුවට continue කරගෙන යන්න තේරෙන්නේ නෑ නේ බන්
උදාහරණයක් විදියට office එකේ හිතපන්කෝ එච්චරම ෆිට් නැති පොරක්ව lunch ගද්දී සෙට් වුනාම ඌත් එක්ක ලොකුවට කතාවක් කරගෙන යන්න මට බෑ ඔයි . මම යාලුවෝ නැති එකෙක් නෙමෙයි. හොද යාලුවෝ සෙට් වුනාමනම් කතාවේ ඉවරයක් නෑ . ඒත් මම දැකලා තියෙනවා සමහර පොරවල් ඉන්නවා ඕනෙම මිනිහෙක් එක්ක මොනාහරි කතා කරලා උන් එක්ක පට්ට ෆිට් එකක් හදාගන්න ඩයල්. ඒක උගේ social වීමේ හැකියාව වෙන්න ඇති.
අනිත් එක තමයි කව්රුහරි මාත් එක්ක කතා කලේ නැත්තම් මාත් පැන පැන කතා කරන්නේ නැහැ . හැබැයි මම එහෙම ආඩම්බර පොරක් නෙමෙයි . පරණ ඔෆිස් එකේ කෙල්ලෙක් හිටියා එකී මාත් එක්ක කතා කරන්නෙත් නැහැ මම ඒකී එක්ක කතා කරන්නෙත් නැහැ . අන්තිමට අපි දෙන්නා මුණවත් බලන්නේ නැති වුනා . හැබැයි කල්පනා කරලා බැලුවොත් අපි දෙන්නා තරහ වගේ හිටියට එකට කිසිම හේතුවක් නැහැ . දෙන්නගෙම තියෙන ආඩම්බර කම . කොල්ලෙක් තමයි කෙල්ලෙක් එක්ක කතා කරන්න ඕනේ . හැබැයි මම හොදටම දන්නවා මම කතා කලානම් එයත් මාත් එක්ක කතා කරනවා . කෙල්ලෝ විතරක් නෙමෙයි සමහර කොල්ලොත් ඉන්නවා මාත් එක්ක වැඩිය කතා කරන්නේ නැති.
මේක අපි එක එක්කෙනා සමාජයේ හැසිරීම අනුව වෙනස් වෙනවා . සමහර මිනිසුන්ට පුදුම හැකියාවක් තියෙනවා කතාවෙන් මිනිස්සු අල්ලගන්න .
මම දන්නවා අනිවාර්යෙන් කිරියේ මේ වගේ අය ඉන්නවා කියලා
ඕගොල්ලෝන්ගේ අත් දැකීම් බෙදාගන්නකෝ
ඕගොල්ලෝ මේක මග ඇරගන්නේ කොහමද
ඔව් ඔව් කරන්න දෙයක් නැහැ FAKE තියෙන්නේ මේවට තමයි

Last edited by mitchelryan; 11-29-2019 at 09:41 PM.
Reply With Quote
(#2)
Old
rockstar2017 rockstar2017 is offline
Senior Member
rockstar2017 is a jewel in the roughrockstar2017 is a jewel in the roughrockstar2017 is a jewel in the roughrockstar2017 is a jewel in the roughrockstar2017 is a jewel in the roughrockstar2017 is a jewel in the rough
 
Posts: 110
Join Date: Aug 2017
11-29-2019, 09:36 PM

bump
Reply With Quote
(#3)
Old
Dishta Didin's Avatar
Dishta Didin Dishta Didin is offline
Senior Member
Dishta Didin is a glorious beacon of lightDishta Didin is a glorious beacon of lightDishta Didin is a glorious beacon of lightDishta Didin is a glorious beacon of lightDishta Didin is a glorious beacon of lightDishta Didin is a glorious beacon of lightDishta Didin is a glorious beacon of lightDishta Didin is a glorious beacon of lightDishta Didin is a glorious beacon of lightDishta Didin is a glorious beacon of lightDishta Didin is a glorious beacon of light
 
Posts: 3,638
Join Date: Dec 2015
11-29-2019, 09:50 PM

මමත් එහෙම තමා ඉතින්...
අනිත් අය වගේ හේතුවක් නැතුව කතා කරන්න වචන එන්නේ නෑ.
ඉතින් ගොඩක් තැන් වලදී නිහඬයි.

Last edited by Dishta Didin; 11-29-2019 at 09:52 PM.
Reply With Quote
(#4)
Old
විල්සන් මාමා's Avatar
විල්සන් මාමා විල්සන් මාමා is offline
Senior Member
විල්සන් මාමා is a glorious beacon of lightවිල්සන් මාමා is a glorious beacon of lightවිල්සන් මාමා is a glorious beacon of lightවිල්සන් මාමා is a glorious beacon of lightවිල්සන් මාමා is a glorious beacon of lightවිල්සන් මාමා is a glorious beacon of lightවිල්සන් මාමා is a glorious beacon of lightවිල්සන් මාමා is a glorious beacon of lightවිල්සන් මාමා is a glorious beacon of lightවිල්සන් මාමා is a glorious beacon of lightවිල්සන් මාමා is a glorious beacon of light
 
Posts: 4,271
Join Date: Apr 2012
Location: දගයාගේ ගේ ගාව
11-29-2019, 10:38 PM

Bump
Reply With Quote
(#5)
Old
SuperX's Avatar
SuperX SuperX is offline
Senior Member
SuperX is a name known to allSuperX is a name known to allSuperX is a name known to allSuperX is a name known to allSuperX is a name known to allSuperX is a name known to allSuperX is a name known to allSuperX is a name known to allSuperX is a name known to allSuperX is a name known to allSuperX is a name known to all
 
Posts: 2,927
Join Date: Jan 2016
Location: Rathnapure
11-29-2019, 11:15 PM

මමත් ඔය වගේ තමයි බන්
Reply With Quote
(#6)
Old
awjas2621 awjas2621 is offline
Senior Member
awjas2621 has much to be proud ofawjas2621 has much to be proud ofawjas2621 has much to be proud ofawjas2621 has much to be proud ofawjas2621 has much to be proud ofawjas2621 has much to be proud ofawjas2621 has much to be proud ofawjas2621 has much to be proud ofawjas2621 has much to be proud ofawjas2621 has much to be proud ofawjas2621 has much to be proud of
 
Posts: 12,404
Join Date: Dec 2015
11-29-2019, 11:16 PM

මමත් ඔය වගේ තමයි බන්
Reply With Quote
(#7)
Old
giggee's Avatar
giggee giggee is offline
Senior Member
giggee is a glorious beacon of lightgiggee is a glorious beacon of lightgiggee is a glorious beacon of lightgiggee is a glorious beacon of lightgiggee is a glorious beacon of lightgiggee is a glorious beacon of lightgiggee is a glorious beacon of lightgiggee is a glorious beacon of lightgiggee is a glorious beacon of lightgiggee is a glorious beacon of lightgiggee is a glorious beacon of light
 
Posts: 9,148
Join Date: Jan 2008
11-29-2019, 11:57 PM

boru hari kamak na ohe kiyawapan oya lapa kota wage. tika kalayak yanakota hariyai
Reply With Quote
(#8)
Old
Bart_Allen's Avatar
Bart_Allen Bart_Allen is offline
Senior Member
Bart_Allen is a glorious beacon of lightBart_Allen is a glorious beacon of lightBart_Allen is a glorious beacon of lightBart_Allen is a glorious beacon of lightBart_Allen is a glorious beacon of lightBart_Allen is a glorious beacon of lightBart_Allen is a glorious beacon of lightBart_Allen is a glorious beacon of lightBart_Allen is a glorious beacon of lightBart_Allen is a glorious beacon of lightBart_Allen is a glorious beacon of light
 
Posts: 1,714
Join Date: Jan 2018
Location: Speed force
11-30-2019, 12:16 AM

ඔහොම ම තමයි.
මමත් එක්ක හොඳට කතා කර කර හිටිය කෙල්ලෙක් කුත් මුණ වත් බලන්නේ නැති උනා අන්තිමට. එකී මුලදී මට කැමැත්තෙන් වගේ ඉඳලා තියෙන්නේ. මගේ ලොකු line නේ ඔක්කොටම වඩා. දැන් නම් අපරාදේ කියලා හිතෙනවා.
Reply With Quote
(#9)
Old
chatura_CN's Avatar
chatura_CN chatura_CN is offline
Senior Member
chatura_CN is a glorious beacon of lightchatura_CN is a glorious beacon of lightchatura_CN is a glorious beacon of lightchatura_CN is a glorious beacon of lightchatura_CN is a glorious beacon of lightchatura_CN is a glorious beacon of lightchatura_CN is a glorious beacon of lightchatura_CN is a glorious beacon of lightchatura_CN is a glorious beacon of lightchatura_CN is a glorious beacon of lightchatura_CN is a glorious beacon of light
 
Posts: 2,917
Join Date: Jun 2016
Location: kandy
11-30-2019, 01:14 AM

ඉස්සර මම හිනා වෙන්නෙත් නෑ බං මිනිස්සු එක්ක.
දැන් තමයි ටිකක් කතා කරලා ඉන්නෙ.
එ්ත කෙල්ලො එක්ක කතා කරන්නේ නෑ තාම.
Reply With Quote
(#10)
Old
I'ts My Style's Avatar
I'ts My Style I'ts My Style is offline
Senior Member
I'ts My Style is a glorious beacon of lightI'ts My Style is a glorious beacon of lightI'ts My Style is a glorious beacon of lightI'ts My Style is a glorious beacon of lightI'ts My Style is a glorious beacon of lightI'ts My Style is a glorious beacon of lightI'ts My Style is a glorious beacon of lightI'ts My Style is a glorious beacon of lightI'ts My Style is a glorious beacon of lightI'ts My Style is a glorious beacon of lightI'ts My Style is a glorious beacon of light
 
Posts: 6,530
Join Date: Nov 2010
Location: එලි පත්තේ
Send a message via Skype™ to I'ts My Style
11-30-2019, 01:32 AM

මට කෙල්ලන්ගේ මුහුන බලාගෙන කතා කරන්න බැරි අවුලක් තියෙනවා. අයි කන්ටැක් වලදි අවුල් යනවා
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03068 seconds with 9 queries