ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page පිරිසිදු සත්ධර්මය
Reply
 
Thread Tools
(#391)
Old
SahanJ123's Avatar
SahanJ123 SahanJ123 is offline
Senior Member
SahanJ123 is a name known to allSahanJ123 is a name known to allSahanJ123 is a name known to allSahanJ123 is a name known to allSahanJ123 is a name known to allSahanJ123 is a name known to allSahanJ123 is a name known to allSahanJ123 is a name known to allSahanJ123 is a name known to allSahanJ123 is a name known to allSahanJ123 is a name known to all
 
Posts: 9,929
Join Date: Mar 2012
Location: Ceylon
01-29-2019, 09:11 AM

උඹල පොළොවේ පය ගහල ඉන්න උන් නෙමෙයි කියල තේරෙනවා කියන කතාවලින්.

මොන කතෝලිකයද කැමති ජේසු බුද්ධ ශ්‍රාවකයෙක් කියනවට.... උඹේ මන්ද මානසික මොලය අනුව නම් කැමතියි.



උඹල ඔක්කොමල කියල කිසිම දෙකට කිසිම පදනමක් නැහැ. දැන් බලපන් මඩ ගහල ගහල අන්තිමට උනේ වහරක බණ කියන අයගේ පිරිස වැඩි වෙච්ච එක විතරයි. හැබැයි උඹලගේ සංස්ථා කෑලි වලට බෙදෙනවා.



උඹලට ඕනේ මොකක් හරි අල්ලගෙන වැරදි මතයක් සමාජගත කරන්න. බුද්ධාගම පැත්තකින් තියල විශ්ව ක්‍රියාකාරීත්වය ඉගෙනගනින්. මට නම් ඕනෙම ආගමක කෙනෙක් එක්ක ඒ ඒ ආගම්වල ක්‍රියාකාරීත්ව විශ්වාස ගැන දැනුමක් තියෙනවා ඒවා ගැන කතා කරන්න.

ඔයමඩ වීඩියෝ හදන්නේ ශ්‍රාවක නම් කිරිබත්ගොඩ ඥානානන්දගේ පූර්ණ අනුදැනුම මත ක්‍රියාත්මක FB පේජ් එකකින්. සියල්ලෝම හිතාගන්න කිරිබතාගේ වෛරය තමන්ගේ ගොඩ අඩුවෙනකොට.







Quote:
Originally Posted by පෝරිසාදයා View Post
අන්න පැන්නා බලලා මල්ලෙන් එලියට...උඹේ ක්‍රිස්තියානි කම දොට්ටපැන්නා...

යකො වචන වලින් හැදෙන වාක්‍ය වලින් තමා කෙනෙක් කියන්නෙ මොනවද කියලා තේරුම් ගන්න්නේ... අතේ පත්තු වුන අබයාගෙ කොන්ත්‍රාත් කියන දේ වලින් එලියට පනිනවා අබයටත් හොරා.. කට ඉස්සර වෙනවා

කාටද බන් හරි ජොලි ජේසු බුද්ධ ශ්‍රාවකයෙක් කිව්වම..උඹල වගේ කතෝලික කවලම් අනාතයොන්ට නම් ජොලි ඇති..අපිට ජේසු කවුරු උනත් වැඩක් නෑ .

කතෝලික පල්ලියේ දේසනා නිවැරැදි ලෝක දහම පෙන්නවනව ඇති උඹල වගේ කුරුසයන්ට.. අපිට නම් අත් උස්සගෙන ,ලොසින්ජර කටේ දාගෙන නටන කෝලමක් විතරයි.. අහසයි පොලවයි වගෙ බුද්ධාගම එක්ක ගත්‍තම.. මේ දෙක compare කරන්න ගිහින් තමා උඹලටයි උඹලගෙ පල්ලි අබයාටයි දෙකොන ගිනි ගත්තේ..

Reply With Quote
(#392)
Old
mr4G mr4G is offline
Senior Member
mr4G is infamous around these partsmr4G is infamous around these parts
 
Posts: 413
Join Date: Feb 2019
04-27-2019, 01:51 PM

Bmp
Reply With Quote
(#393)
Old
JohnnySS's Avatar
JohnnySS JohnnySS is offline
Senior Member
JohnnySS is a name known to allJohnnySS is a name known to allJohnnySS is a name known to allJohnnySS is a name known to allJohnnySS is a name known to allJohnnySS is a name known to allJohnnySS is a name known to allJohnnySS is a name known to allJohnnySS is a name known to allJohnnySS is a name known to allJohnnySS is a name known to all
 
Posts: 1,556
Join Date: Apr 2018
Location: සංසාරේ....
11-04-2019, 10:06 AM

Bump
Reply With Quote
(#394)
Old
emoboy's Avatar
emoboy emoboy is offline
Senior Member
emoboy is a jewel in the roughemoboy is a jewel in the roughemoboy is a jewel in the roughemoboy is a jewel in the roughemoboy is a jewel in the roughemoboy is a jewel in the rough
 
Posts: 550
Join Date: Oct 2015
11-04-2019, 10:10 AM

up
Reply With Quote
(#395)
Old
XibitZ's Avatar
XibitZ XibitZ is offline
Senior Member
XibitZ is a splendid one to beholdXibitZ is a splendid one to beholdXibitZ is a splendid one to beholdXibitZ is a splendid one to beholdXibitZ is a splendid one to beholdXibitZ is a splendid one to beholdXibitZ is a splendid one to beholdXibitZ is a splendid one to beholdXibitZ is a splendid one to beholdXibitZ is a splendid one to beholdXibitZ is a splendid one to behold
 
Posts: 11,899
Join Date: Oct 2008
Location: Moratuwa
11-12-2019, 03:54 PM

Reply With Quote
(#396)
Old
2osama's Avatar
2osama 2osama is online now
Senior Member
2osama is a name known to all2osama is a name known to all2osama is a name known to all2osama is a name known to all2osama is a name known to all2osama is a name known to all2osama is a name known to all2osama is a name known to all2osama is a name known to all2osama is a name known to all2osama is a name known to all
 
Posts: 4,964
Join Date: Oct 2010
Location: මිහින්-තලේ
11-12-2019, 03:59 PM

up
Reply With Quote
Reply

Bookmarks

Tags
අඳුරින් එළියට, ජෙසු පච ඇරියා, බුද්ධගෝෂ වැදි බණ, බෞද්ද, භාවනා, bahvana, buddhism, buddhist, sj91 කුරුසයා, sj91 මානසික ලෙඩා

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.02376 seconds with 11 queries