Quote:
Originally Posted by Harvard-Bio
කිරම විමල ජෝතියා බිස්නස් කාරයෙක්. ඌ කියනවනම් අනිත්‍ය කියන්නේ අනිච්ච නෙවෙයි අන්-ඉච්ඡ කියලා ඌට පිස්සු. එච්චරයි. ඌ ත්‍රිපිටකය පරිවර්තනය කරන මන්ඩලේක සුලු කාලයක් හිටියා කියල ඌ රහත් නෙවෙයි. වහරක, වලස්මුල්ලේ අභය, මීවණපලානේ සිරි දම්මාලංකාර වගේ සසුන කාපු බල්ලොන්ට එකතුවුන තවත් බල්ලෙක්.
|
මිත්‍රයා.... සිවුරක් දරන කෙනෙක්ව අමතන ඔබේ ඒ සුන්+දර වාග් විලාශය නිරයට ගෙනියයි තෝව... අඩුම ගානෙ තමන්ගෙ අනාගතේ ගැන හිතපන්කො බන්.. අනුන් නිසා තමන් ද්වේශයක් හදාගෙන ආර්ය නොවන උපවාදයක් කලත් පවක්නේ.... පරිස්සම් වෙන්න...