ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Help
Reload this Page සීරියස් ලොකු අවුලක්.. මට උපදෙසක් දෙන්න...
Reply
 
Thread Tools
(#161)
Old
snoop_ug's Avatar
snoop_ug snoop_ug is offline
Senior Member
snoop_ug is a jewel in the roughsnoop_ug is a jewel in the roughsnoop_ug is a jewel in the roughsnoop_ug is a jewel in the roughsnoop_ug is a jewel in the roughsnoop_ug is a jewel in the rough
 
Posts: 7,431
Join Date: Oct 2006
Location: @ Lankawe oi
08-24-2011, 02:57 PM

Machan mama ubata anthimata karanna deyak kiyannada Me Tread eka Ube kellata pennapan... kella hadenava sure
Reply With Quote
(#162)
Old
rcb0367's Avatar
rcb0367 rcb0367 is offline
Senior Member
rcb0367 has a spectacular aura aboutrcb0367 has a spectacular aura aboutrcb0367 has a spectacular aura about
 
Posts: 569
Join Date: Apr 2010
08-24-2011, 03:00 PM

Quote:
Originally Posted by ms48mail View Post
කියන්න දෙයක් නෑනේ බන්. උඹ දැන් ඒකිට වියදම් කරලා ඉවරයි.
සිරා ආදරයක්නම් ඔහොම වෙනවා කියලා හිතන්න අමාරුයි.
මොකද ඒකි දැනගන්න ඕනේ උඹ දුක් විඳලා හම්බුකරන්නේ කියලා.
ආදරේ කරනවානම් ඒකි උඹට දුක් දෙන්නේ නෑ ඔහොම.
පරිස්සම් වෙයන්. එච්චරයි කියන්නේ.



Reply With Quote
(#163)
Old
yasiru2k's Avatar
yasiru2k yasiru2k is offline
Senior Member
yasiru2k is a glorious beacon of lightyasiru2k is a glorious beacon of lightyasiru2k is a glorious beacon of lightyasiru2k is a glorious beacon of lightyasiru2k is a glorious beacon of lightyasiru2k is a glorious beacon of lightyasiru2k is a glorious beacon of lightyasiru2k is a glorious beacon of lightyasiru2k is a glorious beacon of lightyasiru2k is a glorious beacon of lightyasiru2k is a glorious beacon of light
 
Posts: 5,971
Join Date: Jan 2011
Location: Japan
08-24-2011, 03:01 PM

Quote:
Originally Posted by ms48mail View Post
කියන්න දෙයක් නෑනේ බන්. උඹ දැන් ඒකිට වියදම් කරලා ඉවරයි.
සිරා ආදරයක්නම් ඔහොම වෙනවා කියලා හිතන්න අමාරුයි.
මොකද ඒකි දැනගන්න ඕනේ උඹ දුක් විඳලා හම්බුකරන්නේ කියලා.
ආදරේ කරනවානම් ඒකි උඹට දුක් දෙන්නේ නෑ ඔහොම.
පරිස්සම් වෙයන්. එච්චරයි කියන්නේ.


Reply With Quote
(#164)
Old
westpra's Avatar
westpra westpra is offline
Senior Member
westpra is a name known to allwestpra is a name known to allwestpra is a name known to allwestpra is a name known to allwestpra is a name known to allwestpra is a name known to allwestpra is a name known to allwestpra is a name known to allwestpra is a name known to allwestpra is a name known to allwestpra is a name known to all
 
Posts: 9,986
Join Date: Mar 2007
Location: westend
08-24-2011, 03:05 PM

tikak parissamen kalpana karala weda karapan.. neththam ube jeewithema aulak wei..
Reply With Quote
(#165)
Old
Kumara456's Avatar
Kumara456 Kumara456 is offline
Senior Member
Kumara456 has much to be proud ofKumara456 has much to be proud ofKumara456 has much to be proud ofKumara456 has much to be proud ofKumara456 has much to be proud ofKumara456 has much to be proud ofKumara456 has much to be proud ofKumara456 has much to be proud ofKumara456 has much to be proud ofKumara456 has much to be proud ofKumara456 has much to be proud of
 
Posts: 30,133
Join Date: Jan 2008
Location: Colombo
08-24-2011, 03:05 PM

Quote:
Originally Posted by snoop_ug View Post
Machan mama ubata anthimata karanna deyak kiyannada Me Tread eka Ube kellata pennapan... kella hadenava sure
කෙල්ල වහවත් බොයිද ඒකිටම ඒකි ගැන දුක හිතිල..
Reply With Quote
(#166)
Old
GayanSV's Avatar
GayanSV GayanSV is offline
Senior Member
GayanSV is a jewel in the roughGayanSV is a jewel in the roughGayanSV is a jewel in the roughGayanSV is a jewel in the roughGayanSV is a jewel in the roughGayanSV is a jewel in the rough
 
Posts: 2,760
Join Date: Aug 2011
Location: ගෙදර
08-24-2011, 03:33 PM

Quote:
Originally Posted by ms48mail View Post
කියන්න දෙයක් නෑනේ බන්. උඹ දැන් ඒකිට වියදම් කරලා ඉවරයි.
සිරා ආදරයක්නම් ඔහොම වෙනවා කියලා හිතන්න අමාරුයි.
මොකද ඒකි දැනගන්න ඕනේ උඹ දුක් විඳලා හම්බුකරන්නේ කියලා.
ආදරේ කරනවානම් ඒකි උඹට දුක් දෙන්නේ නෑ ඔහොම.
පරිස්සම් වෙයන්. එච්චරයි කියන්නේ.



Quote:
Originally Posted by Kumara456 View Post
WTF? මේකිට උඹව තේරුම් ගන්න බැරිනම් ඒකි කොහොමද බන් උමට ලව් කරනව කියල කියන්නේ?
උඹ මේකිව බදිනව කියන්නේ බෙල්ලෙ වැල දාගන්නව වගේ වැඩක් තමයි කරන්නේ.. සුද්ද සිංහලෙන් පැහැදිලි කරල දීපන්... තේරුම් ගන්නවනම් උඹ දිගටම ලව් කරපන්.. හැබැයි තේරුම් ගන්නෙ නැත්නම් මගේ මතය අනුව ඕක උඹට හූනියමක් වගේ වෙනවා.. සැර වැඩීනම් සොරි. හැබැයි ඇත්ත ඒකයි..

දෙන්නගේ අනෝන්‍ය අවබෝධය නැත්නම් ජීවත් වෙන්න අමාරුයි බන්.. උඹට කෙල්ල විතරක් නෙමෙයි උඹගේ දෙමව්පියෝ ගැනත් බලන්න ඕනි නේද? ඔය කෙල්ල කරගැහුවොත් උඹ එහෙටත් නැති දෙමාව්පියන්ටත් නැති නංනත්තාර චරිතයක් වෙයි බන්.. බදින්න ලව් කරනවනම් මෙයිට වඩා ඒකි වගකීමෙන් වැඩ කරන්න ඕනි.

මගේ කෙල්ලත් කැම්පස් ගිසා.. මට අද වෙනකල් කිසිම දේකට මගෙන් සල්ලි වියදන් වෙලා නැහැ.. සල්ලි තියෙන නිසා නෙමෙයි. අනවශ්‍ය වියදම් නැති නිසා..මම වියදම් කරන්න හැදුවත් මට නීති දානව අනාගතේට ඉතුරු කරමු කියල..

උඹ දිගටම කරනවනම් පරිස්සමින්..

Quote:
Originally Posted by ishan_s View Post
මචන් උබ අනුන්ගේ අනාගතේ හදන්න ගිහින් තමන් අමාරුවේ වෑටෙන්න එපා....කොහොම උනත් කෙල්ලෝ විශ්වාස කරන්න එපා....අත්දෑකීමෙන් කියන්නේ මචන් මම කියන්නේ උබගේ අනාගතේ හදාගෙන අනිත් ඒවා බලපන්.. කොහොම උනත් පරිස්සමෙන් මචන් එච්චරඉ මට කියන්න තියෙන්නේ

Quote:
Originally Posted by sira_malli View Post
මචං සිරා සීන් එක. ඇත්තටම මට දුකයි මේකට.
මම දන්නේ නෑ උඹේ කෙල්ල මොන වගේද කියලා..

ඒත් මචං මේ මුළු කථාවම උඹ ඒකිට කියපන්. උඹ මතක තියාගනින් මචං. උඹව හදල, ඉස්කෝලේ යවලා. කවල පොවල හදපු අම්මට තාත්තට වඩා උඹ මේකිට සලකලා තියන පාටයි..


කවදාවත් එහෙම කරන්න එපා.


හොඳම වැඩේ මේ සියල්ල උඹ කියලදෙන එක.
aniwa machan
Reply With Quote
(#167)
Old
T h u s h's Avatar
T h u s h T h u s h is offline
Senior Member
T h u s h is a glorious beacon of lightT h u s h is a glorious beacon of lightT h u s h is a glorious beacon of lightT h u s h is a glorious beacon of lightT h u s h is a glorious beacon of lightT h u s h is a glorious beacon of lightT h u s h is a glorious beacon of lightT h u s h is a glorious beacon of lightT h u s h is a glorious beacon of lightT h u s h is a glorious beacon of lightT h u s h is a glorious beacon of light
 
Posts: 4,741
Join Date: Jan 2011
Send a message via Skype™ to T h u s h
Love 08-24-2011, 03:42 PM

මට හිතෙන විදියට කේල්ල උබගෙන් ගන්න විතරයි බලන්නේ...උබට ඈත්තටම අදරෙනම්...කෙල්ලෙක් කොල්ලෙක් ගෙන් ඔහොම උදව් විතරක්ම බලාපොරොත්තු වෙන්නේ නෑහෑ.. කෙල්ලත් එහෙනම් බලන්නේ පුලුවන් පුලුවන් විදියට කොල්ලටත් උදව්කරන්න.එහෙම තේරුම් ගෑනිමක් දෙන්නා අතරෙ තියෙන්නම ඔනෙ බන්... මට උබ ගෑන ඈත්තටම හරිම දුකයි..දෑන් කාලේ කොල්ලො ඔහොම කරන්නේ නෑහෑ මචන් කෙල්ලන්ට.. උබ හොදවෑඩි.. එකෙන් කෙල්ලන්ට ප්‍රයොජන ගන්න ඉඩ දෙන්න එපා මචන්... ඉස්සෙල්ලම උබ සල්ලි ටිකක් එකතු කරගෙන තෑනකට එන්න බලපන්...1st උබ දියුනු වෙයන් ඉට පස්සෙ උබ කෑමතිනම් අනිත් අයට උදව් කරපන්.උබට දෙයක් කරගන්නෙත් නෑතුව ඔහොම කරලා.. අන්තිමට කෙල්ලගෙ අම්ම උබෙන් ඈහුවම උබට මොනවද තියෙන්නේ කියල.. උබට මුකුත් නෑහෑ කෙල්ලත් නෑහෑ....මම මේ අය්යා කෙනෙක් වගෙ කියන්නෙ ටිකක් කල්පන කරල වෑඩ කරපන්...
Reply With Quote
(#168)
Old
conservative conservative is offline
Senior Member
conservative has a spectacular aura aboutconservative has a spectacular aura aboutconservative has a spectacular aura about
 
Posts: 524
Join Date: Sep 2010
08-24-2011, 03:53 PM

Quote:
Originally Posted by silentsahan View Post
<br />
<br />


මාව තිගන්න ඕනේ නම් එයටම කියල ප්‍රාඩෝ එකක් අරන් ඕනේ කියල
අනේ අම්මා පල්ල.... මේක තමයි මම දැකපු ridiculous ම ඉල්ලීම. ඇයි ඒ ගෑනි මහ රැජිනද කියන කියන ඒවා අරන් දෙන්න.

මේ thread එක පටන් ගත්ත එක්කෙනා ට වඩා දුකක් විඳලා තියනවා නේ අපේ සහන් . මට සහන් ට කියන්න තියෙන්නේ මෙච්චරයි, දැන් ඕව ගැන හිතුව කියල ඒවගේ කිසිම වෙනසක් වෙන්නේ නෑ, ඕව ගැන හිතුව කියල ඔයාට ලැබෙන දේකුත් නෑ. එක නිසා දැන් ඔයා ඔයාගේ අම්ම තාත්තට සලකාගෙන හොඳින් ජීවත් වෙන්න, එහෙම කට්ටියට හරියනවා.
Reply With Quote
(#169)
Old
ishan_s's Avatar
ishan_s ishan_s is offline
Senior Member
ishan_s is a glorious beacon of lightishan_s is a glorious beacon of lightishan_s is a glorious beacon of lightishan_s is a glorious beacon of lightishan_s is a glorious beacon of lightishan_s is a glorious beacon of lightishan_s is a glorious beacon of lightishan_s is a glorious beacon of lightishan_s is a glorious beacon of lightishan_s is a glorious beacon of lightishan_s is a glorious beacon of light
 
Posts: 3,684
Join Date: Jul 2010
Location: මගේ ලෝකේ...
08-24-2011, 03:56 PM

Quote:
Originally Posted by T h u s h View Post
මට හිතෙන විදියට කේල්ල උබගෙන් ගන්න විතරයි බලන්නේ...උබට ඈත්තටම අදරෙනම්...කෙල්ලෙක් කොල්ලෙක් ගෙන් ඔහොම උදව් විතරක්ම බලාපොරොත්තු වෙන්නේ නෑහෑ.. කෙල්ලත් එහෙනම් බලන්නේ පුලුවන් පුලුවන් විදියට කොල්ලටත් උදව්කරන්න.එහෙම තේරුම් ගෑනිමක් දෙන්නා අතරෙ තියෙන්නම ඔනෙ බන්... මට උබ ගෑන ඈත්තටම හරිම දුකයි..දෑන් කාලේ කොල්ලො ඔහොම කරන්නේ නෑහෑ මචන් කෙල්ලන්ට.. උබ හොදවෑඩි.. එකෙන් කෙල්ලන්ට ප්‍රයොජන ගන්න ඉඩ දෙන්න එපා මචන්... ඉස්සෙල්ලම උබ සල්ලි ටිකක් එකතු කරගෙන තෑනකට එන්න බලපන්...1st උබ දියුනු වෙයන් ඉට පස්සෙ උබ කෑමතිනම් අනිත් අයට උදව් කරපන්.උබට දෙයක් කරගන්නෙත් නෑතුව ඔහොම කරලා.. අන්තිමට කෙල්ලගෙ අම්ම උබෙන් ඈහුවම උබට මොනවද තියෙන්නේ කියල.. උබට මුකුත් නෑහෑ කෙල්ලත් නෑහෑ....මම මේ අය්යා කෙනෙක් වගෙ කියන්නෙ ටිකක් කල්පන කරල වෑඩ කරපන්...
අනිවා මචන්.. ඈත්තට ආදරේ කරන කෙල්ලෙක් කවදාවත් කොල්ලගෙන් මුකුත් ඉල්ලන්නේ නෑ කොල්ලා සතුටින් දෙන දෙයක් බාරගන්නවා කොල්ලගේ ආර්තික තත්වේ දන්නවනනම් කොල්ලට ඈත්තටම ආදරේ නම් කවදාවත් දුකක් දෙන්නේ නෑ
Reply With Quote
(#170)
Old
conservative conservative is offline
Senior Member
conservative has a spectacular aura aboutconservative has a spectacular aura aboutconservative has a spectacular aura about
 
Posts: 524
Join Date: Sep 2010
08-24-2011, 04:00 PM

මේ thread එක පටන් ගත්ත කෙනාට කියන්න තියෙන්නේ මෙච්චරයි.

එක පාරම ඒ කෙල්ලව සක කරන්න එපා, ඉස්සෙල්ල හොයලා බලන්න මෙයා ඇත්තටම ඔයාට ආදරෙයි ද කියලා. ඊට පස්සේ ගන්න තීරණයක් ඔයා ගන්න.

මේකෙන් අපිටත් යමක ගන්න තියෙනවා, පනින්න පෙර සිතා බලනු.
Reply With Quote
Reply

Bookmarks

Tags
kumara pukadei, kumaraට තියෙන අමාරුව, kumara456=perfect

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03634 seconds with 11 queries