ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > Religious
Reload this Page අනුනගේ දොස්කීමට පෙර
Reply
 
Thread Tools
(#11)
Old
Skylark Skylark is offline
Senior Member
Skylark is infamous around these partsSkylark is infamous around these partsSkylark is infamous around these partsSkylark is infamous around these parts
 
Posts: 2,371
Join Date: Feb 2010
02-22-2017, 10:16 PM

ක්‍රෑහ් තුක්...

Skylark
Reply With Quote
(#12)
Old
conservative conservative is offline
Senior Member
conservative has a spectacular aura aboutconservative has a spectacular aura aboutconservative has a spectacular aura about
 
Posts: 524
Join Date: Sep 2010
02-23-2017, 08:35 AM

Quote:
Originally Posted by Skylark View Post
ක්‍රෑහ් තුක්...

Skylark

මැණික් ගල් සහ කළුගල්
මිශ්‍ර බඳුනක් ලැබූ කෙනෙකු මැණික් ගල් පමණක් රැගෙන අන් සියල්ල ඉවත දැමූහ, තවකෙකු එම බඳුන සම්පූර්ණයෙන්ම ඉවත දැමූහ

ප්‍රඥාවන්තයා යම්කිසි දේශනාවක් තුලින් සෑම විටම ගතහැකි යම්කිසි දෙයක් තිබේ නම් එය තුලින් තමන්ගේ ජීවිතය සකස් කරගනියි, අන්ධ මෝඩ පෘතක්ජනයා එහි සුළු වරදක් වුවද දැක තමන්ගේ පෞද්ගලික කෝන්තර මත හෝ තමන්ගේ දෘෂ්ඨියට ගැලපෙන්නේ නැති නිසාවෙන් එය සම්පූර්ණයෙන්ම ඉවත දමයි

Last edited by conservative; 02-23-2017 at 08:37 AM.
Reply With Quote
(#13)
Old
slguy slguy is offline
Senior Member
slguy will become famous soon enoughslguy will become famous soon enough
 
Posts: 434
Join Date: Mar 2007
Location: Galle, Sri Lanka
Send a message via Yahoo to slguy
02-23-2017, 09:05 AM

ප්‍රඥාවන්තයා යම්කිසි දේශනාවක් තුලින් සෑම විටම ගතහැකි යම්කිසි දෙයක් තිබේ නම් එය තුලින් තමන්ගේ ජීවිතය සකස් කරගනියි, අන්ධ මෝඩ පෘතක්ජනයා එහි සුළු වරදක් වුවද දැක තමන්ගේ පෞද්ගලික කෝන්තර මත හෝ තමන්ගේ දෘෂ්ඨියට ගැලපෙන්නේ නැති නිසාවෙන් එය සම්පූර්ණයෙන්ම ඉවත දමයි [/QUOTE]

Reply With Quote
(#14)
Old
Bekam's Avatar
Bekam Bekam is offline
Senior Member
Bekam is a glorious beacon of lightBekam is a glorious beacon of lightBekam is a glorious beacon of lightBekam is a glorious beacon of lightBekam is a glorious beacon of lightBekam is a glorious beacon of lightBekam is a glorious beacon of lightBekam is a glorious beacon of lightBekam is a glorious beacon of lightBekam is a glorious beacon of lightBekam is a glorious beacon of light
 
Posts: 5,128
Join Date: Jun 2010
Location: 3D World
02-23-2017, 09:15 AM

BUMP
Reply With Quote
(#15)
Old
Pissu_Matta's Avatar
Pissu_Matta Pissu_Matta is offline
Senior Member
Pissu_Matta is just really nicePissu_Matta is just really nicePissu_Matta is just really nicePissu_Matta is just really nicePissu_Matta is just really nicePissu_Matta is just really nicePissu_Matta is just really nicePissu_Matta is just really nicePissu_Matta is just really nicePissu_Matta is just really nice
 
Posts: 1,796
Join Date: Feb 2016
02-23-2017, 06:35 PM

Quote:
Originally Posted by conservative View Post

මැණික් ගල් සහ කළුගල්
මිශ්‍ර බඳුනක් ලැබූ කෙනෙකු මැණික් ගල් පමණක් රැගෙන අන් සියල්ල ඉවත දැමූහ, තවකෙකු එම බඳුන සම්පූර්ණයෙන්ම ඉවත දැමූහ

ප්‍රඥාවන්තයා යම්කිසි දේශනාවක් තුලින් සෑම විටම ගතහැකි යම්කිසි දෙයක් තිබේ නම් එය තුලින් තමන්ගේ ජීවිතය සකස් කරගනියි, අන්ධ මෝඩ පෘතක්ජනයා එහි සුළු වරදක් වුවද දැක තමන්ගේ පෞද්ගලික කෝන්තර මත හෝ තමන්ගේ දෘෂ්ඨියට ගැලපෙන්නේ නැති නිසාවෙන් එය සම්පූර්ණයෙන්ම ඉවත දමයි
Reply With Quote
(#16)
Old
Skylark Skylark is offline
Senior Member
Skylark is infamous around these partsSkylark is infamous around these partsSkylark is infamous around these partsSkylark is infamous around these parts
 
Posts: 2,371
Join Date: Feb 2010
02-23-2017, 09:10 PM



සාධු සාධු අපෙ හාමුදුරුවනේ! තුච්ඡ පුරුෂයා, මෝඝ පුරුෂයා යැයි බැණවදින ඒ අය ඔබ වහන්සේට වැඩි වැඩියෙන් හමු වේවා! ඒ වචනම කොච්චර ප්‍රිය උපදවනවාද හාමුදුරුවනේ! පියෙකු නැතිව අතරමං වුන දුකට පත් වූ පිහිටක් සරණක් නැති දරුවෙකුට සෙනෙහෙබර පියෙකු ලැබුනා වාගෙ! ඒ වචන ඇහෙනකොටත් ප්‍රියයි හාමුදුරුවනේ! ඒ සද්දෙ ඇහෙනකොටම සතුට ප්‍රීතිය උපදිනවා! අනේ මගේ තාත්තා! අනේ මගේ කුස ගිනි නිවන තාත්තා! අනේ මගේ ආදර තාත්තා! සාධු සාධු සාධු!

Skylark
Reply With Quote
(#17)
Old
Skylark Skylark is offline
Senior Member
Skylark is infamous around these partsSkylark is infamous around these partsSkylark is infamous around these partsSkylark is infamous around these parts
 
Posts: 2,371
Join Date: Feb 2010
02-23-2017, 09:17 PM

ක්‍රෑහ් තුක්...

Skylark
Reply With Quote
(#18)
Old
mmaxx's Avatar
mmaxx mmaxx is offline
Senior Member
mmaxx is a splendid one to beholdmmaxx is a splendid one to beholdmmaxx is a splendid one to beholdmmaxx is a splendid one to beholdmmaxx is a splendid one to beholdmmaxx is a splendid one to beholdmmaxx is a splendid one to beholdmmaxx is a splendid one to beholdmmaxx is a splendid one to beholdmmaxx is a splendid one to beholdmmaxx is a splendid one to behold
 
Posts: 2,832
Join Date: Jun 2007
Location: ඌ.ඇස්.ඒ
02-23-2017, 09:59 PM

Quote:
Originally Posted by Skylark View Post
ක්‍රෑහ් තුක්...

Skylark
අහෝ! Skylarkගේ සෝවාන් ඵලය හෙලූ කෙළ පිඩක් මෙන් නික්ම ගිය වගයි.

Quote:
Originally Posted by sgrdk1 View Post
මේ තියෙන්නෙ මෙයාම ලියාගත්ත සෝවාන් සර්ටිෆිකට් එක



කමල් වික්‍රමනායක





"ඛීණනිරයෝම්හි ඛීණතිරච්ඡානයොනියො ඛීණපෙත්තිවිසයො ඛීණාපායදුග්ගතිවිනිපාතො සොතාපන්නොහමස්මි අවිනිපාතධම්මො නියතො සම්බොධිපරායණොති."

("මම ක්ෂය වූ නිරය ඇත්තෙමි, ක්ෂය වූ තිරිසන් යොනි ඇත්තෙමි, ක්ෂය වූ ප්‍රෙතවිෂය ඇත්තෙමි, ක්ෂය වූ අපාය දුගති තැන්හි පහළවීම ඇත්තෙමි, සෝතාපන්නවෙමි, නපුරු තැන්හි පහළවීම් ඇති නොකරණ ධර්මයන්ගෙන් යුතුව නියත වූ සම්බෝධිය පිහිට කොට ඇත්තෙමි.")

කමල් වික්‍රමනායක යනු ගෞතම සම්මා සම්බුදු රජානන් වහන්සේගේ බුදු සසුනේ ශ්‍රාවක උපාසකයෙකි. ඔහු සක්කාය දිට්ඨි, විචිකිච්චා සහ සීලබ්බත පරාමාස නම් තුන් සංයෝජන ප්‍රහාණය කරන ලද මාර්ග ඵල ලාභියෙකි. ඔහු සෝවාන් ඵලයට අනුරූප වූ බුදුන්, දහම්, සඟුන් කෙරෙහි වූ අචල ශ්‍රද්ධාවෙන්ද, ආර්යකාන්ත සීලයෙන්ද හෙබි පුද්ගලයෙකි. ආර්ය වූ ඔහු සත්පුරුෂ සහ කල්යාන මිත්‍ර යැයි ගෞතම සම්මා සම්බුදු රජානන් වහන්සේ විසින් යම් පුද්ගලයින් දැක්වූවාද ඒ කිනම් ස්වභාවයේ අය දැයි සහ කිනම් කරුණු නිසා පැවසීදැයි ප්‍රත්‍යක්ෂ අවබෝධයෙන්ම දනී. ඔහු එම අවබෝධයට අනුරූප සත්පුරුෂ සහ කල්යාන මිත්‍ර ධර්මතාවයන්ගෙන්ද යුක්ත වේ.
Reply With Quote
(#19)
Old
Pissu_Matta's Avatar
Pissu_Matta Pissu_Matta is offline
Senior Member
Pissu_Matta is just really nicePissu_Matta is just really nicePissu_Matta is just really nicePissu_Matta is just really nicePissu_Matta is just really nicePissu_Matta is just really nicePissu_Matta is just really nicePissu_Matta is just really nicePissu_Matta is just really nicePissu_Matta is just really nice
 
Posts: 1,796
Join Date: Feb 2016
02-23-2017, 11:13 PM

Quote:
Originally Posted by mmaxx View Post
අහෝ! Skylarkගේ සෝවාන් ඵලය හෙලූ කෙළ පිඩක් මෙන් නික්ම ගිය වගයි.


අනේ පව් බං අසරණ Skylark... දහමේ නමින් හරි ගැටෙන්න බලාගෙන ඉන්නෙ.
Reply With Quote
(#20)
Old
conservative conservative is offline
Senior Member
conservative has a spectacular aura aboutconservative has a spectacular aura aboutconservative has a spectacular aura about
 
Posts: 524
Join Date: Sep 2010
02-24-2017, 06:29 AM

Quote:
Originally Posted by mmaxx View Post
අහෝ! Skylarkගේ සෝවාන් ඵලය හෙලූ කෙළ පිඩක් මෙන් නික්ම ගිය වගයි.

කමල් in the Well
Reply With Quote
Reply

Bookmarks

Tags
වහරක, nb dia

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03129 seconds with 11 queries