ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page ඇන්ටිපාරක් අල්ලන්නේ කොහොමද?
Reply
 
Thread Tools
(#101)
Old
Zork's Avatar
Zork Zork is offline
Senior Member
Zork is a jewel in the roughZork is a jewel in the roughZork is a jewel in the roughZork is a jewel in the roughZork is a jewel in the roughZork is a jewel in the rough
 
Posts: 587
Join Date: Jul 2016
Location: Always around...
03-13-2017, 09:27 AM

Quote:
Originally Posted by rusaku View Post
ඒ ඒක ගෑනිෙයක් දිහා බලලා හිතපන් ඒ උබගේ අම්මා නංගී සහෝදරියක් කියලා නැති නම් ඒ උගේ ගෑනි වෙන්නත් පුළුවන්. කවදාහරි දවසක මේකේ මේ කොමෙන්ට් කියවන පොඩි කොල්ලොත් උබගේ ගැනිට උකන්න ටයි කරයි. එක නිසා වගකීමෙන් වැඩ කරපන්. උබ ගේ ගැනි වෙන පොඩි කොල්ලෙක් එක්ක සෙට් උනොත් උබට දැනෙන වේදනාව ලැජ්ජාව තමයි උබ ඔය සෙට් කරගන්න යන ගැන්නිගේ මිනිහටත් දැනෙන්නේ. සමාජේ මිනිස්සු වැරදි කරා කියලා උබලත් කරන්න යන්න එපා සහෝදරයා. විදවන්න වෙනවා කවදාහරි. උබ ගේ දරුවෙකුට හරි. පාඩුවේ ගෑනිට ආදරෙන් ඉදපන්. ගෑනිට හොද සැමියෙක් වෙයන්. ළමයින්ට හොද ආදර්ශමත් තාත්තා කෙනෙක් වෙයන්. ජය වීවා
+rep
Reply With Quote
(#102)
Old
YoungWolf's Avatar
YoungWolf YoungWolf is offline
Senior Member
YoungWolf has a spectacular aura aboutYoungWolf has a spectacular aura aboutYoungWolf has a spectacular aura about
 
Posts: 488
Join Date: Aug 2016
Location: Winterfell
Up 03-13-2017, 03:38 PM

Quote:
Originally Posted by Starry Night View Post
කියල වැඩක්නෑ බං . මුන්ට සමාජය උගන්නල තියෙන්නේ sex කියන්නේ පවක් කියල !!! හැබැයි මුන් හැමෝටම sexඕනේ. ඒක ආයතා විදිහට ලැබුනත් කමක්නෑ නමුත් ප්‍රසිද්දියේ පිළිගන්න කැමති නෑ. මේවගේ සමාජයකින් කවදාවත් මනුස්සත්වයට ආදරකරන, අනිකාගේ අයිතිය පිළිගන්න, සොබදර්මයේ අලංකාරය විදින කුහකත්වයෙන් තොර විශ්වීය මිනිස්සු බිහිවන්නේ නෑ. සුදු සිල්රෙදි අස්සේ හැන්ගුණ නිවට කුහකයෝ තමයි බිහිවෙන්නේ .....

මෙහෙම කීවහම සම්ප්‍රදායක ප්‍රාඥ්යෙක් අහයි ඉහත ගුණාංග හා "ඇන්ටි පාරක්" සම්බන්දය මොකක්ද කියලා.....ඒ මහත්වරුන්ට කියන්නේ : කලබලවෙන්න එපා මහත්තයෝ ..එක ඔයාගේ අඩුවක් මිසක් මගේ අඩුවක් නෙමේ ...
විශ්වීය දේවල් කියවන්න, මෙරටින් පිට සංචාරයකරන්න, විශ්ව සිනමාව සාහිත්‍ය සංගීතය පරිහරණය කරන්න, internet එකෙන්හරි පිටරට කෙල්ලෙක් අල්ලගන චැට් කරන්න ....එවිට ඔබ කද-බඩින් පමණක් නොව අද්දැකීම් වලින් හා මොලයෙන්ද වැඩුණු වැඩිහිටියෙක් වෙයි
Quote:
Originally Posted by Starry Night View Post




උබ කල්‍යාණ මිත්‍රයෙක් ! මොකද උබ විස්වාසකරන මතය අනුව උපදෙසක් දීල තියනවා. නමුත් මම ඒ උපදෙස ඒ අයුරින්ම පිළිගන්න කැමති නෑ. උබ හා තවත් සහෝදරයෝ කිහිපදෙනෙක් මගෙන් අහල තිබුනා මගේ ගෑනිත් එක්ක වෙනකෙනෙක් sex කරොත් මම කැමතිද කියල ...පැහැදිලි උත්තරය තමයි නෑ! කියනඑක!!


නමුත් මම මේ කියනදෙත් හොදින්ම දන්නවා: අපි කැමති උනත් නැතිවුනත් අපිත් ඇතුළුව මිනිසුන්ගෙන් නිර්මානය වන සමාජයතුළ අපි කිසිදාක බලපොරෝත්තුනොවන දේ සිදුවෙනවා. ඒ නිසා මම කිසිම මිනිසෙකුට චරිතසහතික (හොද හෝ නරක) නෙදෙන්න තරම් සමාජයේ මෝරලා තියනවා. අද සමාජයේ තියන තාක්ෂණ දියුණුවත් සමග පිරිමියෙකුට මෙන්ම ගෑනියෙකුට ඕනෑතරම් ආයතා සම්බන්දතා පවත්වල බබාල වගේ සිල්රෙදි ඇදගන ඉන්න පුළුවන්. එකට උපකාර සපයන ආකාරයට සමාජයත් ගොඩනැගිලා තියනවා.
මම මගේ ගෑනි වෙන කෙනෙක් එක්ක සම්බන්දයක් පවත්වනවා කියලා හිතන්නේ නෑ ,,,නමුත් මෙහෙම හිතපන් : මම කවදාවත් ගෑනි මොබයිල් එකෙන් කතාකරන්නේ කාටද කියල හොයල නෑ , මොකද එක මනුස්සයෙක් විදිහට එයාගේ පුද්ගලිකත්වය. මගේ ගෑනි හොද පඩියක් ගන්න පුගලික ආයතනයක රැකියාව කරන්නේ. උදේට යනවා හවසට එනවා , සමහරදාට weekend එකෙත් office යනවා. අපට පුලුවන්ද මේ හැමවෙලාවෙම පස්සෙන්ගිහින් හොයන්න ??? නැතිනම් සැකයෙන් ජිවත් වෙන්න. මම කියපු දිනචරියාව තුල මගේ ගැනිට වෙනමිනිහෙක් එක්ක room එකකට ගිහින් එන්න ඕනෑතරම් හැකියාව තියනවා... කවුද දන්නේ ???? නමුත් ඒ මනුස්සය මට හා ගෙදරට ඉතාමත් ලැදියාවෙන් ජීවත්වෙනවා .

අපි හිතනවානම් මේ ලෝකේ කොහෙහරි ඉතාමත් හොද මිනිස්සු හරි ඉතාමත් නරක මිනිස්සු හරි ඉන්නවා කියල , ඒ අපේ අද්දැකීම් අඩුකම ! අපිට අපි ගැනවත් චරිත සහතික දෙන්න බැරුව අනිකා ගැන කියන්නේ කොහොමද ??? අපේ ගෑනි හෝ මිනිහ කියන්නේ අපට මේ ජිවිතයේ අතරමැදදී හමුවුණු තවත් එක මනුස්සයෙක් විතරයි. මම හොදටම දන්නා ගෑනු/පිරිමි ඉන්නවා ඉතාමත් හොද පවුල් ජිවිත ගතකරන අතරේ office ඇවිදින් වෙන ගෑනු/මිනිස්සු එක්ක නිදාගන්නවා ... නැවතත් ගෙදරගිහින් අර පුරුදු ජිවිතයටම ඇතුළුවෙනවා.....කවුද දන්නේ අපෙත් අනිත් පාර්ශවය එහෙමද කියල ????



මගේ ගෑනි වෙන මිනිහෙක් එක්ක ඉන්නව කියල දැනගත්තොත් මට අපහසුවක් ඇතිවෙනවා, නමුත් මම ගහමරාගන්න යන්නේ නෑ , පැහැදිලි කරන්න යන්නෙත් නෑ ...මොකද මම එකෙන් පුදුම නොවෙන්න හා බිදනොවටෙන්න තරම් සමාජය තුල (මේ රටතුල හා ඉන් පිටත ) මෝරලා තියන නිසා

Reply With Quote
(#103)
Old
lokuwije46 lokuwije46 is offline
Junior Member
lokuwije46 is an unknown quantity at this point
 
Posts: 13
Join Date: Mar 2017
03-13-2017, 04:02 PM

Reply With Quote
(#104)
Old
Starry Night's Avatar
Starry Night Starry Night is offline
Senior Member
Starry Night is infamous around these partsStarry Night is infamous around these parts
 
Posts: 1,525
Join Date: Mar 2017
Location: Nawala
Love නුඹට සිත බැඳි කාරනේ මම තවම සොයන්නෙමි - 03-13-2017, 06:36 PM

ගහක මල් පිපිලා... පිපෙන්නේ ඇයිද නොදන්නෙමි
හිතක මල් පිපිලා... පිපෙන්නේ ඇයිද නොදන්නෙමි
නුඹට සිත බැඳුනේ කිමැයි මා තවම නොදන්නෙමි
නුඹට සිත බැඳි කාරනේ මම තවම සොයන්නෙමි





කතරෙ වැලි කැට හිරුට පෙම් බැඳ
ඇතත් ලෝ දහමින්
සොඳුරු වැස්සට දැවෙන කතරත්
ආදරෙයි පණ මෙන්
ලොවට නොපෙනෙන අරුම සෙනෙහස
ඒ වගෙයි මනරම්
කරනු බැරි තහනම්....

Last edited by Starry Night; 03-13-2017 at 06:52 PM.
Reply With Quote
(#105)
Old
Starry Night's Avatar
Starry Night Starry Night is offline
Senior Member
Starry Night is infamous around these partsStarry Night is infamous around these parts
 
Posts: 1,525
Join Date: Mar 2017
Location: Nawala
03-14-2017, 08:07 AM

mmmmmmm BUMP
Reply With Quote
(#106)
Old
The_Killer's Avatar
The_Killer The_Killer is offline
Senior Member
The_Killer has much to be proud ofThe_Killer has much to be proud ofThe_Killer has much to be proud ofThe_Killer has much to be proud ofThe_Killer has much to be proud ofThe_Killer has much to be proud ofThe_Killer has much to be proud ofThe_Killer has much to be proud ofThe_Killer has much to be proud ofThe_Killer has much to be proud ofThe_Killer has much to be proud of
 
Posts: 11,001
Join Date: Jan 2014
Location: 🅽🅲🅻.🅶🅱
03-14-2017, 08:28 AM

Quote:
Originally Posted by Starry Night View Post




උබ කල්‍යාණ මිත්‍රයෙක් ! මොකද උබ විස්වාසකරන මතය අනුව උපදෙසක් දීල තියනවා. නමුත් මම ඒ උපදෙස ඒ අයුරින්ම පිළිගන්න කැමති නෑ. උබ හා තවත් සහෝදරයෝ කිහිපදෙනෙක් මගෙන් අහල තිබුනා මගේ ගෑනිත් එක්ක වෙනකෙනෙක් sex කරොත් මම කැමතිද කියල ...පැහැදිලි උත්තරය තමයි නෑ! කියනඑක!!


නමුත් මම මේ කියනදෙත් හොදින්ම දන්නවා: අපි කැමති උනත් නැතිවුනත් අපිත් ඇතුළුව මිනිසුන්ගෙන් නිර්මානය වන සමාජයතුළ අපි කිසිදාක බලපොරෝත්තුනොවන දේ සිදුවෙනවා. ඒ නිසා මම කිසිම මිනිසෙකුට චරිතසහතික (හොද හෝ නරක) නෙදෙන්න තරම් සමාජයේ මෝරලා තියනවා. අද සමාජයේ තියන තාක්ෂණ දියුණුවත් සමග පිරිමියෙකුට මෙන්ම ගෑනියෙකුට ඕනෑතරම් ආයතා සම්බන්දතා පවත්වල බබාල වගේ සිල්රෙදි ඇදගන ඉන්න පුළුවන්. එකට උපකාර සපයන ආකාරයට සමාජයත් ගොඩනැගිලා තියනවා.
මම මගේ ගෑනි වෙන කෙනෙක් එක්ක සම්බන්දයක් පවත්වනවා කියලා හිතන්නේ නෑ ,,,නමුත් මෙහෙම හිතපන් : මම කවදාවත් ගෑනි මොබයිල් එකෙන් කතාකරන්නේ කාටද කියල හොයල නෑ , මොකද එක මනුස්සයෙක් විදිහට එයාගේ පුද්ගලිකත්වය. මගේ ගෑනි හොද පඩියක් ගන්න පුගලික ආයතනයක රැකියාව කරන්නේ. උදේට යනවා හවසට එනවා , සමහරදාට weekend එකෙත් office යනවා. අපට පුලුවන්ද මේ හැමවෙලාවෙම පස්සෙන්ගිහින් හොයන්න ??? නැතිනම් සැකයෙන් ජිවත් වෙන්න. මම කියපු දිනචරියාව තුල මගේ ගැනිට වෙනමිනිහෙක් එක්ක room එකකට ගිහින් එන්න ඕනෑතරම් හැකියාව තියනවා... කවුද දන්නේ ???? නමුත් ඒ මනුස්සය මට හා ගෙදරට ඉතාමත් ලැදියාවෙන් ජීවත්වෙනවා .

අපි හිතනවානම් මේ ලෝකේ කොහෙහරි ඉතාමත් හොද මිනිස්සු හරි ඉතාමත් නරක මිනිස්සු හරි ඉන්නවා කියල , ඒ අපේ අද්දැකීම් අඩුකම ! අපිට අපි ගැනවත් චරිත සහතික දෙන්න බැරුව අනිකා ගැන කියන්නේ කොහොමද ??? අපේ ගෑනි හෝ මිනිහ කියන්නේ අපට මේ ජිවිතයේ අතරමැදදී හමුවුණු තවත් එක මනුස්සයෙක් විතරයි. මම හොදටම දන්නා ගෑනු/පිරිමි ඉන්නවා ඉතාමත් හොද පවුල් ජිවිත ගතකරන අතරේ office ඇවිදින් වෙන ගෑනු/මිනිස්සු එක්ක නිදාගන්නවා ... නැවතත් ගෙදරගිහින් අර පුරුදු ජිවිතයටම ඇතුළුවෙනවා.....කවුද දන්නේ අපෙත් අනිත් පාර්ශවය එහෙමද කියල ????



මගේ ගෑනි වෙන මිනිහෙක් එක්ක ඉන්නව කියල දැනගත්තොත් මට අපහසුවක් ඇතිවෙනවා, නමුත් මම ගහමරාගන්න යන්නේ නෑ , පැහැදිලි කරන්න යන්නෙත් නෑ ...මොකද මම එකෙන් පුදුම නොවෙන්න හා බිදනොවටෙන්න තරම් සමාජය තුල (මේ රටතුල හා ඉන් පිටත ) මෝරලා තියන නිසා
සිත නිවන කතා
Reply With Quote
(#107)
Old
sajini54's Avatar
sajini54 sajini54 is offline
Senior Member
sajini54 is an unknown quantity at this point
 
Posts: 167
Join Date: Mar 2015
Location: Kurunegala
03-14-2017, 08:43 AM

kari ponnayo oka ahu una data ganita muna denne kohamada umba.. poddak hithapn puka dena weda karanne nathuwa..
Reply With Quote
(#108)
Old
mandakini ama mandakini ama is offline
Banned
mandakini ama has a little shameless behaviour in the past
 
Posts: 159
Join Date: Mar 2016
Location: kolonnawa
03-14-2017, 09:10 AM

dont u guys have mental ill
Reply With Quote
(#109)
Old
AnjanaROCK's Avatar
AnjanaROCK AnjanaROCK is offline
Senior Member
AnjanaROCK is just really niceAnjanaROCK is just really niceAnjanaROCK is just really niceAnjanaROCK is just really niceAnjanaROCK is just really niceAnjanaROCK is just really niceAnjanaROCK is just really nice
 
Posts: 1,437
Join Date: Jul 2014
03-14-2017, 09:34 AM

mulinma hoda aunty kenek note kara ganin......
baya nathuwa gihin allapan.......
allala duwapan........
Reply With Quote
(#110)
Old
Starry Night's Avatar
Starry Night Starry Night is offline
Senior Member
Starry Night is infamous around these partsStarry Night is infamous around these parts
 
Posts: 1,525
Join Date: Mar 2017
Location: Nawala
Love 03-15-2017, 09:06 AM

Quote:
Originally Posted by mandakini ama View Post
dont u guys have mental ill
ලොවට නොපෙනෙන අරුම සෙනෙහසඒ වගෙයි මනරම්
කරනු බැරි තහනම්....



BTW, what made you think i was a lunatic do u believe that having sex is kind of a SIN ?

Last edited by Starry Night; 03-15-2017 at 09:11 AM.
Reply With Quote
Reply

Bookmarks

Tags
අකේ පුරි, අම්මට #කපිය, ආන්ටි ඕනා, ඇන්ටි ආතල්, ඌයි පුක, ජූස් බොමු, ජේසු ජීවමානයි, ටොපාට සැප දෙමු, නාකි සැප, පකයා ජීවමානයි, පත්ත හුලල්, පුක බේරාගනිමු, පොන්න ජේසු, මහින්ද හොර යෝධයා, සිත නිවන කතා, සුභාරංචි, ahh putha haiyen uhh, antige kate badu arimu, asahana ponnaya, elakiri aluth sakkili, for sale, mahindage gaanita arapan, reserved, rodi sinhalayo, tag for sale

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.04916 seconds with 12 queries