ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page වැඩ ගන්න පුලුවන් සුපිරි සයිට් ටිකක්...
Reply
 
Thread Tools
(#1)
Old
ඇල්වින් සහ ගෝලයෝ's Avatar
ඇල්වින් සහ ගෝලයෝ ඇල්වින් සහ ගෝලයෝ is offline
Senior Member
ඇල්වින් සහ ගෝලයෝ is just really niceඇල්වින් සහ ගෝලයෝ is just really niceඇල්වින් සහ ගෝලයෝ is just really niceඇල්වින් සහ ගෝලයෝ is just really niceඇල්වින් සහ ගෝලයෝ is just really niceඇල්වින් සහ ගෝලයෝ is just really niceඇල්වින් සහ ගෝලයෝ is just really niceඇල්වින් සහ ගෝලයෝ is just really niceඇල්වින් සහ ගෝලයෝ is just really niceඇල්වින් සහ ගෝලයෝ is just really nice
 
Posts: 1,248
Join Date: Apr 2012
Location: ගාල්ලේ
Up වැඩ ගන්න පුලුවන් සුපිරි සයිට් ටිකක්... - 04-28-2012, 03:35 PM

සුබ දවසක් එවෙරිබොඩි...අද මම ඔයාලට ගෙනාවා සුපිරිම සුපිරි ස්යිට් ටිකක්...මේවා ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා හිතපු නිසයි කට්ට කාගෙන මේටික ලියලා දැම්මේ...අනේ කට්ටියට වැඩක් තියෙනවයි කියලා හිතෙනවනම් රිප්ලයි පාරක් දාලා යන්නත්....ආහ් ඒ වගෙම අරවා දීලා යන්නත් අමතක කරන්න එපා....එහෙනම් ඉතින් තවත් වැඩකට ඇති දෙයක් අරගෙන සෙට්වෙමු...

(01) youtube videos download කර දෙන keeptube

(02) තම web site එකට එන්නන් ගණන කර ගැනීමට easycounter

(03) බෙහෙත් වල අතුරු අභාධ සොයා ගැනීමට drugcite

(04) තම IP Address එක සොයා ගැනීමට whatsmyipaddress

(05) web අඩවියක image සියල්ල download කරගැනීමට scrapii

(06) passport හෝ ID photos සාදා ගත හැකි idphoto4you

(07) Video කොන්ෆරන්සින් කල හැකි anymeeting

(08) තම desktop එක එකවර 10 දෙනෙක්ට share කල හැකි pocketmeeting

(09) චායාරුපයක් cartoon රුපයක් බවට පත් කිරීමට mywebface

(10) විවිධ භාෂා වල වචන උච්චාරණය කරන ආකාරය පෙන්වන forvo

(11) පහසුවෙන් ගැලීම් සටහන්(Flow Charts) සැදිය හැකි gliffy

(12) Social Network (Facebook/Twitter/Google + ) එකවුනට් සියල්ල එකම තැනකට ගෙනත් දෙන

(13) Social Network (Facebook/Twitter/Google + ) එකවුනට් සියල්ල එකම තැනකට ගෙනත් දෙන yoona

(14) Files Upload කර තැබිය හැකි letscreate

(15) අන්තර්ජාලයේ ඇති වෙබ් අඩවි අතරින් විශ්වසනීය වෙබ් අඩවි පෙන්වන mywot

(16) Online ක්‍රමයට සමීක්ෂණ පැවත විය හැකි surveymonkey

(17) මනරම් ලෙස ජීව දත්ත (Bio Data) සාදා ගැනීමට ceevee

(18) ඕනෙම format එකක ඇති files තවත් format එකකට convert කර ගැනීමට zamzar

(19) තමන් ලියපු වචනය හඩනගා කියවන ispeech

(20) නොමිලේ කොන්ෆරන්සින් calls ගත හැකි rondee

(21) online photo edit කල ගැනීමට citrify

(22) තම විවිධ අන්තර්ජාල accounts වල password මතක තබා දෙන passpac

(23) නොමිලේ E Mail කැම්පේන් කර ගැනීමට පහසුකම් සලසන mailchimp

(24) Audio Clip Uplode කර තබා ගැනීමට ඉඩ දෙන soundcloud

(25) තාවකාලික E Mail ගිණුමක් සද ගත හැකි 10minutemail

(26) Online සිංහල-ඉංග්‍රීසි හා ඉංග්‍රීසි-සිංහල ඩික්ෂනරියක් වන maduraonline

(27) තමන්ගේ E Mail හැසිරීම ප්‍රස්ථාරිකව පෙන්වන

(28) ලොව ඕනෑම මුදල් ඒකකයක් තවත් මුදල් ඒකකයකට පරිවර්තනය කර දෙන coinmill

(29) සිංහල වචන වල තේරුම සොයා දෙන sinhaladictionary

(30) එදිනෙදා කිරීමට ඇති වැඩ ගැන පහසුවෙන් ලයිස්තු සද ගත හැකි todo

(31) වෙබ් අඩවි වල හිමිකරුවන් පිළිබද විස්තර සොයා දෙන whois

(32) නොමිලේ games download කර ගත හැකි gametop

(33) E mail සංවිධානය කර දෙන zenbe

(34) සෙවුම් වචනයේ තේරුම පෙන්වන powerset

(35) ජාත්‍යන්තර පුවත් අලුත් තලයකට ඉදිරිපත් කරන hubdub

(36) එදිනෙදා වැඩ සිහිගන්වන notes දැමිය හැකි stixy

(37) රූපවාහිනී වැඩසටහන් නැරබීමට ඉඩ සලසා දෙන fancast

(38) තමන් කැමති slide show සැදීමට capzles

(39) online කන්ටෙන්ස් හුවමාරු කිරීමට shifd

(40) විවිධ PC Games ලබා දෙන pogo

(41) තමන්ගේම සර්වරයක් නැතුව පරිගණක ගණනාවක් සමග වැඩ කළ හැකි socius

(42) පහසුවෙන් පරිහරණය කළ හැකි data base සද ගැනීමට blist

(43) PC එකෙන් තමන් කළ වැඩ විශ්ලේෂණය කර ගැනීමට wakoopa

(44) සිංහලෙන් internet එකේ search කර දෙන sasrutha

(45) විශාල files ඊ මේල් කළ ගැනීමට filemail

(46) තම සංගීත නිර්මාණ ලොවටම විවර වල ගැනීමට mixmtatch music

(47) සම්පුර්ණ ප්‍රශ්නයකට පිළිතුරු දෙන search engin එකක් find how

(48) පහසුවෙන් ප්‍රස්ථාර හා වගු සැදිය හැකි vizlytics

(49) screen share කළ ගැනීමට screen toaster

(50) online හමුවීම් පහසු කරන fuze meeting

(51) blog එකට ඔරලෝසුවක් දම ගැනීමට clock link

(52) slide show සාදා ගැනීමට slide

(53) online data base එකක් තැන ගත හැකි infodome

(54) දීර්ග URL කෙටි කර ගත හැකි tinyurl

(55) නොමිලේ blog අඩවි සැදීමට හැකි

(56) අලංකාර ලෙස online ෆොටෝ edit කිරීමට picnic

(57) තොරතුරු backup කර දෙන

(58) ඕන හැටියට PDF තනා දෙන

(59) ඉංග්‍රීසි වචන උචාරණය කර පෙන්වන

(60) එදිනෙදා වැඩ SMS මගින් සිහි කර දෙන

Last edited by ඇල්වින් සහ ගෝලයෝ; 04-28-2012 at 03:37 PM.
Reply With Quote
(#2)
Old
lakshithalcr's Avatar
lakshithalcr lakshithalcr is offline
Senior Member
lakshithalcr is a glorious beacon of lightlakshithalcr is a glorious beacon of lightlakshithalcr is a glorious beacon of lightlakshithalcr is a glorious beacon of lightlakshithalcr is a glorious beacon of lightlakshithalcr is a glorious beacon of lightlakshithalcr is a glorious beacon of lightlakshithalcr is a glorious beacon of lightlakshithalcr is a glorious beacon of lightlakshithalcr is a glorious beacon of lightlakshithalcr is a glorious beacon of light
 
Posts: 8,142
Join Date: May 2007
Location: රත්නපුර
04-28-2012, 03:47 PM

thanx macho.....
+++
Reply With Quote
(#3)
Old
ඇල්වින් සහ ගෝලයෝ's Avatar
ඇල්වින් සහ ගෝලයෝ ඇල්වින් සහ ගෝලයෝ is offline
Senior Member
ඇල්වින් සහ ගෝලයෝ is just really niceඇල්වින් සහ ගෝලයෝ is just really niceඇල්වින් සහ ගෝලයෝ is just really niceඇල්වින් සහ ගෝලයෝ is just really niceඇල්වින් සහ ගෝලයෝ is just really niceඇල්වින් සහ ගෝලයෝ is just really niceඇල්වින් සහ ගෝලයෝ is just really niceඇල්වින් සහ ගෝලයෝ is just really niceඇල්වින් සහ ගෝලයෝ is just really niceඇල්වින් සහ ගෝලයෝ is just really nice
 
Posts: 1,248
Join Date: Apr 2012
Location: ගාල්ලේ
04-28-2012, 03:47 PM

බම්පියෝ
Reply With Quote
(#4)

04-28-2012, 03:48 PM

Quote:
Originally Posted by lakshithalcr View Post
thanx macho.....
+++
වෙල්කම්
Reply With Quote
(#5)
Old
ඇල්වින් සහ ගෝලයෝ's Avatar
ඇල්වින් සහ ගෝලයෝ ඇල්වින් සහ ගෝලයෝ is offline
Senior Member
ඇල්වින් සහ ගෝලයෝ is just really niceඇල්වින් සහ ගෝලයෝ is just really niceඇල්වින් සහ ගෝලයෝ is just really niceඇල්වින් සහ ගෝලයෝ is just really niceඇල්වින් සහ ගෝලයෝ is just really niceඇල්වින් සහ ගෝලයෝ is just really niceඇල්වින් සහ ගෝලයෝ is just really niceඇල්වින් සහ ගෝලයෝ is just really niceඇල්වින් සහ ගෝලයෝ is just really niceඇල්වින් සහ ගෝලයෝ is just really nice
 
Posts: 1,248
Join Date: Apr 2012
Location: ගාල්ලේ
04-28-2012, 03:57 PM

බම්පියෝ
Reply With Quote
(#6)
Old
Nadsa's Avatar
Nadsa Nadsa is offline
Senior Member
Nadsa is a glorious beacon of lightNadsa is a glorious beacon of lightNadsa is a glorious beacon of lightNadsa is a glorious beacon of lightNadsa is a glorious beacon of lightNadsa is a glorious beacon of lightNadsa is a glorious beacon of lightNadsa is a glorious beacon of lightNadsa is a glorious beacon of lightNadsa is a glorious beacon of lightNadsa is a glorious beacon of light
 
Posts: 3,524
Join Date: Apr 2008
04-28-2012, 04:16 PM

bump
Reply With Quote
(#7)
Old
ඇල්වින් සහ ගෝලයෝ's Avatar
ඇල්වින් සහ ගෝලයෝ ඇල්වින් සහ ගෝලයෝ is offline
Senior Member
ඇල්වින් සහ ගෝලයෝ is just really niceඇල්වින් සහ ගෝලයෝ is just really niceඇල්වින් සහ ගෝලයෝ is just really niceඇල්වින් සහ ගෝලයෝ is just really niceඇල්වින් සහ ගෝලයෝ is just really niceඇල්වින් සහ ගෝලයෝ is just really niceඇල්වින් සහ ගෝලයෝ is just really niceඇල්වින් සහ ගෝලයෝ is just really niceඇල්වින් සහ ගෝලයෝ is just really niceඇල්වින් සහ ගෝලයෝ is just really nice
 
Posts: 1,248
Join Date: Apr 2012
Location: ගාල්ලේ
04-28-2012, 06:50 PM

බම්පියෝ
Reply With Quote
(#8)

04-28-2012, 07:05 PM

ඇරවා දීපු නොදීපු...කට්ටියටයි රිප්ලයි දාපු නොදාපු කස්ටිය ඔක්කෝටමයි ගොඩාක් තැන්ක්ස් මාව දිරිමත් කරලා මට සහය ලබදීම ගැන...
Reply With Quote
(#9)
Old
counter dr's Avatar
counter dr counter dr is offline
Senior Member
counter dr is just really nicecounter dr is just really nicecounter dr is just really nicecounter dr is just really nicecounter dr is just really nicecounter dr is just really nicecounter dr is just really nice
 
Posts: 2,240
Join Date: Dec 2011
04-28-2012, 07:10 PM

thanks machan
REP +
Reply With Quote
(#10)

04-28-2012, 07:11 PM

thanks machan
REP +
Reply With Quote
Reply

Bookmarks

Tags
නියමයි, good post, rep higanna, softwares.

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump

Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03663 seconds with 9 queries