ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page කස්ටම්ස් එක්සෑම් පාඩම් සමග උදව් - එක්සෑම් #
Reply
 
Thread Tools
(#11)
Old
SHANUXLK's Avatar
SHANUXLK SHANUXLK is offline
Senior Member
SHANUXLK is a name known to allSHANUXLK is a name known to allSHANUXLK is a name known to allSHANUXLK is a name known to allSHANUXLK is a name known to allSHANUXLK is a name known to allSHANUXLK is a name known to allSHANUXLK is a name known to allSHANUXLK is a name known to allSHANUXLK is a name known to allSHANUXLK is a name known to all
 
Posts: 3,509
Join Date: Dec 2013
07-02-2014, 04:16 PM

bump
Reply With Quote
(#12)
Old
tarson's Avatar
tarson tarson is offline
Senior Member
tarson is a glorious beacon of lighttarson is a glorious beacon of lighttarson is a glorious beacon of lighttarson is a glorious beacon of lighttarson is a glorious beacon of lighttarson is a glorious beacon of lighttarson is a glorious beacon of lighttarson is a glorious beacon of lighttarson is a glorious beacon of lighttarson is a glorious beacon of lighttarson is a glorious beacon of light
 
Posts: 5,162
Join Date: Feb 2009
07-02-2014, 05:00 PM

මෙන්න දෙවැනි ප්‍රශ්නේ සහ පිළිතුර .. මේක නම් ලේසි

ඇන්ජලා අක්කා තමන්ගේ පොල්වත්තේ , පැසුණු පොල් කාට කියා හෝ කඩා ගැනීමට මහත් උනන්දුවක් දක්වයි . මෙය නම් අමුතුම පොල් වත්තකි, එහි හැම පොල් ගසකම ගෙඩි පිහිටා ඇති උස හරියටම මීටර් 74 ක් වේ. ඇන්ජලා අක්කාගේ පොල් වත්ත ගැන හොඳින් දන්නා ඇල්බට් අයියා , දහවල් 12 වනවිට හැමදාම
ඇන්ජලා අක්කාගේ පොල් කැඩීමට පැමිණේ . මෙවරත් වෙනදාමෙන් පොල් කැඩීමට පැමිණි ඇල්බට් අයියා වඳුරන් පනින්නාක් මෙන් ගස දිගේ මීටර් 15 දුරක් බඩගා යයි (එකවරකට බඩගාගෙන හෝ පැනීමට හැක්කේ මීටර් 3 ක් පමණි), ඉන්පසු පහල සිටින ඇන්ජලා අක්කාගෙන් පොල් ගෙඩි කීයක්‌ කැඩීමට අවශ්‍ය දැයි අසයි . එතැන් සිට නැවතත් පොල්ගසේ ගෙඩි තිබෙන උසටම පැන පැන යයි (දන්නවනෙ ඉතින් පොල් කඩන අය යන විදිහ ). ඇල්බට් අය්යාට කැඩීමට අවශ්‍ය පොල් ගෙඩි ගණන ඇසූ තැන සිට, පොල් ගෙඩි වෙත ලඟාවී පොල් කැඩීමට කීවරක්‌ ගස මුදුනට පැනිය යුතුද ? (සියළුම හිමිකම් ඇවිරිණි, තොපි උස්සනවා නෙමේ )

පිළිතුර

පොල්ගෙඩි තිබෙන මට්ටම - මීටර් 74
ඔහු දැනට නැග ඇති මට්ටම - මීටර් 15

74 න් 15 ක් අඩු කලවිට ඔහුට තව නැගීමට ඇති දුර ලැබේ

74-15 = මීටර් 59

මෙම ගණන ඔහුට එක වරකට නැගීමට හෝ පැනීමට හැකි දුරෙන් (මීටර් 3) බෙදූ විට, ඔහු පොල් ගෙඩි වෙත ලඟා වීමට ඇති දුර ලැබේ

59/3 = 19.66

තවත් ආකාරයකින් ගතහොත් 19 වරකුත් තවත් අඩි 2 කි

19 වරක් පැන ගෙඩි කැඩීමට නොහැක එම නිසා ඉතුරු අඩි 2 සඳහා තවත් 1 වරක් පැනිය යුතුමය

පිළිතුර වන්නේ 19+1 = 20 වරක්



Reply With Quote
(#13)
Old
smother's Avatar
smother smother is offline
Senior Member
smother is a name known to allsmother is a name known to allsmother is a name known to allsmother is a name known to allsmother is a name known to allsmother is a name known to allsmother is a name known to allsmother is a name known to allsmother is a name known to allsmother is a name known to allsmother is a name known to all
 
Posts: 19,900
Join Date: Jan 2009
Location: Six Feet Under
07-02-2014, 05:41 PM

pisssu ne
Reply With Quote
(#14)
Old
Sonique's Avatar
Sonique Sonique is offline
Senior Member
Sonique is a glorious beacon of lightSonique is a glorious beacon of lightSonique is a glorious beacon of lightSonique is a glorious beacon of lightSonique is a glorious beacon of lightSonique is a glorious beacon of lightSonique is a glorious beacon of lightSonique is a glorious beacon of lightSonique is a glorious beacon of lightSonique is a glorious beacon of lightSonique is a glorious beacon of light
 
Posts: 17,554
Join Date: Oct 2007
Location: Forest
07-02-2014, 05:51 PM

Quote:
Originally Posted by tarson View Post
මෙන්න දෙවැනි ප්‍රශ්නේ සහ පිළිතුර .. මේක නම් ලේසි

ඇන්ජලා අක්කා තමන්ගේ පොල්වත්තේ , පැසුණු පොල් කාට කියා හෝ කඩා ගැනීමට මහත් උනන්දුවක් දක්වයි . මෙය නම් අමුතුම පොල් වත්තකි, එහි හැම පොල් ගසකම ගෙඩි පිහිටා ඇති උස හරියටම මීටර් 74 ක් වේ. ඇන්ජලා අක්කාගේ පොල් වත්ත ගැන හොඳින් දන්නා ඇල්බට් අයියා , දහවල් 12 වනවිට හැමදාම
ඇන්ජලා අක්කාගේ පොල් කැඩීමට පැමිණේ . මෙවරත් වෙනදාමෙන් පොල් කැඩීමට පැමිණි ඇල්බට් අයියා වඳුරන් පනින්නාක් මෙන් ගස දිගේ මීටර් 15 දුරක් බඩගා යයි (එකවරකට බඩගාගෙන හෝ පැනීමට හැක්කේ මීටර් 3 ක් පමණි), ඉන්පසු පහල සිටින ඇන්ජලා අක්කාගෙන් පොල් ගෙඩි කීයක්‌ කැඩීමට අවශ්‍ය දැයි අසයි . එතැන් සිට නැවතත් පොල්ගසේ ගෙඩි තිබෙන උසටම පැන පැන යයි (දන්නවනෙ ඉතින් පොල් කඩන අය යන විදිහ ). ඇල්බට් අය්යාට කැඩීමට අවශ්‍ය පොල් ගෙඩි ගණන ඇසූ තැන සිට, පොල් ගෙඩි වෙත ලඟාවී පොල් කැඩීමට කීවරක්‌ ගස මුදුනට පැනිය යුතුද ? (සියළුම හිමිකම් ඇවිරිණි, තොපි උස්සනවා නෙමේ )

පිළිතුර

පොල්ගෙඩි තිබෙන මට්ටම - මීටර් 74
ඔහු දැනට නැග ඇති මට්ටම - මීටර් 15

74 න් 15 ක් අඩු කලවිට ඔහුට තව නැගීමට ඇති දුර ලැබේ

74-15 = මීටර් 59

මෙම ගණන ඔහුට එක වරකට නැගීමට හෝ පැනීමට හැකි දුරෙන් (මීටර් 3) බෙදූ විට, ඔහු පොල් ගෙඩි වෙත ලඟා වීමට ඇති දුර ලැබේ

59/3 = 19.66

තවත් ආකාරයකින් ගතහොත් 19 වරකුත් තවත් අඩි 2 කි

19 වරක් පැන ගෙඩි කැඩීමට නොහැක එම නිසා ඉතුරු අඩි 2 සඳහා තවත් 1 වරක් පැනිය යුතුමය

පිළිතුර වන්නේ 19+1 = 20 වරක්



Machan Albert ayya kochchara usada? Dawalta kaalada danne na gaha dige naginne neda Anjela akkata Albert ayyage anawashya than penne nadda gaha yata idan baladdi
Reply With Quote
(#15)
Old
gangst3r.93's Avatar
gangst3r.93 gangst3r.93 is offline
Senior Member
gangst3r.93 is a glorious beacon of lightgangst3r.93 is a glorious beacon of lightgangst3r.93 is a glorious beacon of lightgangst3r.93 is a glorious beacon of lightgangst3r.93 is a glorious beacon of lightgangst3r.93 is a glorious beacon of lightgangst3r.93 is a glorious beacon of lightgangst3r.93 is a glorious beacon of lightgangst3r.93 is a glorious beacon of lightgangst3r.93 is a glorious beacon of lightgangst3r.93 is a glorious beacon of light
 
Posts: 12,380
Join Date: Sep 2010
Location: ගම්පහ
07-02-2014, 06:01 PM

TFS මචන්.
ඕකට දාන්න කියල බලනකොට බඩු අරන් ඉවරයි.
Reply With Quote
(#16)
Old
jsandun's Avatar
jsandun jsandun is offline
Senior Member
jsandun has much to be proud ofjsandun has much to be proud ofjsandun has much to be proud ofjsandun has much to be proud ofjsandun has much to be proud ofjsandun has much to be proud ofjsandun has much to be proud ofjsandun has much to be proud ofjsandun has much to be proud ofjsandun has much to be proud ofjsandun has much to be proud of
 
Posts: 8,495
Join Date: May 2010
Location: ශ්‍රී ලංකාව
07-02-2014, 06:04 PM

ela ela machan
Reply With Quote
(#17)
Old
tarson's Avatar
tarson tarson is offline
Senior Member
tarson is a glorious beacon of lighttarson is a glorious beacon of lighttarson is a glorious beacon of lighttarson is a glorious beacon of lighttarson is a glorious beacon of lighttarson is a glorious beacon of lighttarson is a glorious beacon of lighttarson is a glorious beacon of lighttarson is a glorious beacon of lighttarson is a glorious beacon of lighttarson is a glorious beacon of light
 
Posts: 5,162
Join Date: Feb 2009
07-02-2014, 07:37 PM

Quote:
Originally Posted by smother View Post
pisssu ne
Reply With Quote
(#18)
Old
tarson's Avatar
tarson tarson is offline
Senior Member
tarson is a glorious beacon of lighttarson is a glorious beacon of lighttarson is a glorious beacon of lighttarson is a glorious beacon of lighttarson is a glorious beacon of lighttarson is a glorious beacon of lighttarson is a glorious beacon of lighttarson is a glorious beacon of lighttarson is a glorious beacon of lighttarson is a glorious beacon of lighttarson is a glorious beacon of light
 
Posts: 5,162
Join Date: Feb 2009
07-02-2014, 07:38 PM

Quote:
Originally Posted by SHANUXLK View Post
bump
තැන්ක්ස් මචන්
Reply With Quote
(#19)
Old
tarson's Avatar
tarson tarson is offline
Senior Member
tarson is a glorious beacon of lighttarson is a glorious beacon of lighttarson is a glorious beacon of lighttarson is a glorious beacon of lighttarson is a glorious beacon of lighttarson is a glorious beacon of lighttarson is a glorious beacon of lighttarson is a glorious beacon of lighttarson is a glorious beacon of lighttarson is a glorious beacon of lighttarson is a glorious beacon of light
 
Posts: 5,162
Join Date: Feb 2009
07-02-2014, 07:42 PM

Quote:
Originally Posted by Sonique View Post
Machan Albert ayya kochchara usada? Dawalta kaalada danne na gaha dige naginne neda Anjela akkata Albert ayyage anawashya than penne nadda gaha yata idan baladdi
ඔන්න ඕකනෙ ඉතින් බැරි ඇල්බට් අයියගේ අනවශ්‍ය ඒව කෙසේවෙතත්, ඇල්බට් අයිය මීටර 15 උඩට නැගලම ඇහුවෙ ඇන්ජලා අක්කගෙ මොනාහරි බලන්නම වෙන්න ඇති ..
Reply With Quote
(#20)
Old
tarson's Avatar
tarson tarson is offline
Senior Member
tarson is a glorious beacon of lighttarson is a glorious beacon of lighttarson is a glorious beacon of lighttarson is a glorious beacon of lighttarson is a glorious beacon of lighttarson is a glorious beacon of lighttarson is a glorious beacon of lighttarson is a glorious beacon of lighttarson is a glorious beacon of lighttarson is a glorious beacon of lighttarson is a glorious beacon of light
 
Posts: 5,162
Join Date: Feb 2009
07-02-2014, 07:44 PM

Quote:
Originally Posted by gangst3r.93 View Post
TFS මචන්.
ඕකට දාන්න කියල බලනකොට බඩු අරන් ඉවරයි.
නෑ.. අපරාදෙ, ඇයි බන් අපි ත්‍රෙඩ් කීයක්‌ දැම්මද දාපු නැති එවුන්ට දාපං කියල, අනිත් එක රේගුවෙනුත් අවසන් දිනේ කල් යැව්ව ...
Reply With Quote
Reply

Bookmarks

Tags
#customekenpolindala#, #repkapanaekageammata#, කක්කුස්සි හෝදමු, කස්ටම් බල්ලෝ, ටාර්සන් පොන්ස්, ටාර්සන්ට ගු ගියා, ටාර්සයා මලා, ටාසන් පිස්සා, මධුසංකට ගු ගියා, රෙප් කපන්නාට ජය, ayiyo tarson., madu custom giyaada?, patiya=tarson, rusht pontiyaa, tarsaya gu naala, tarson 14+11=25marks, tarson/rusht=pons, useful™

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03945 seconds with 9 queries